උබව විස්වාස කරන්නේ කොහොමෑයි කෑමත් එක්ක![]()

ජාති කතාව..
ඒත් මේක නම් ඇත්තටම කීවා
උබව විස්වාස කරන්නේ කොහොමෑයි කෑමත් එක්ක![]()

ටිකක් හොදයි කිබුල් මාමේ
ඔක්කොම හොද වෙන්න ඔතන ඉන්න ලමිස්සියෙක්ට කියලා බයිට් පොඩ්ඩක් හදාගෙන අර කබඩ් එකේ තියෙන අලුත් කොටෙන් ශොට් දෙක තුනක් ගැහුවා නම් නිට්ටාවටම සුව වෙයි![]()

දැන් ශේප් බන් තාම ඉදිමිලා ටිකක්
මොකෝ උනේ ඊයේ සෑ![]()

මොකාද එහෙම කියපු මාමා... ?
හැබැයි අපිට නම් ආරංචි වයිෆ්ට හම්බවෙන ඒවාගෙන් හතරෙන් තුනකටම වගකියන්නේ උඹ කියලා තමයි..![]()

ආ රංගු පුටේ... බ්ලැකා ලඟ සෑහෙන්න නැවුනා කියලා ආරංචියි ඊයෙ රෑ...![]()

ඊයේ 5.45යි ගෙදර යනකොට ඕෆ් වෙලා. ඒ වෙලේ පටන්ගත්තු වැඩ නන්-ස්ටොප් රෑ 11 වෙනකන්. වාඩි වෙන්නවත් උනේ නෑ.. 12ට නිදියගත්තා. 6ට නැගිට්ටා. ඔෆිස් ආවා.
මොන කනවද?


මොකද්ද සීන් එක???
කලුවට කියලා මූව බෑන් කරමු.

තාත්තා එකෙනෙක් වෙන එක්ත් ලේසි පාසු වැඩක් නෙමෙයි බලන් යනකොට...![]()

වයිෆ්ම කියනවා චුටි දුවව ඔයාට හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ වඩාගන්නවත් උනේ නෑ නේද කියලා හරියට. ඇත්තටම හුරතල් බලන්නවත් උනේ නෑ මට..![]()
පොඩ්ඩක් ඉවසන් හිටපං.. 
හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම..පොඩ්ඩක් ඉවසන් හිටපං..
![]()

හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම..පොඩ්ඩක් ඉවසන් හිටපං..
![]()

උඹ හිතුවද මමත් උඹ වගේ නාන්නෑ කියලා..
ගඳ නාකි ඩයල් එක උඹ..
මාමේ.. ඒසී එක බලන්න යනවද?



ඔව් ඉතින්.. පෙරා කියන්නෙ තනිකරම විසබීජයක්නෙ ඉතින්...
මමත් දැනගත්තෙ පත්තරෙන්..![]()

ඕවාට පුරුදු වෙයි නිකන්ම, දුව ඉපදුනු මුල් දවස් වල රෑ මෑද්දේ ඈහෑරුනාම නිදිමතේ ඈවිදගන ගිහින් අල්මාරියෙත් ඔලුව වදිනවා බන් නිකන් කුඩු ගහලා වගේ......ඊයේ 5.45යි ගෙදර යනකොට ඕෆ් වෙලා. ඒ වෙලේ පටන්ගත්තු වැඩ නන්-ස්ටොප් රෑ 11 වෙනකන්. වාඩි වෙන්නවත් උනේ නෑ.. 12ට නිදියගත්තා. 6ට නැගිට්ටා. ඔෆිස් ආවා.
මොන කනවද?
දැන් ශේප් බන් තාම ඉදිමිලා ටිකක්
මොකෝ උනේ ඊයේ සෑ![]()
![]()
ඉස්පිරිතාල ඇඳේ ඉඳන් මට කීවා "අනේ... මට ඒවා නම් කන්න ආසයි" කියලා. දෙයියම්පා කීවා!!!!
ඒක කීවම මෙත හිටිය එක මාමෙක් කීවා ගෑණිව විකුනන් කන්න එපා කියලා..![]()
හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම..පොඩ්ඩක් ඉවසන් හිටපං..
![]()

ආරන්චී සීන් එක අපිට.....ආ කුකුලනේ....![]()