බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් හොදයි කිබුල් මාමේ:yes:

    ඔක්කොම හොද වෙන්න ඔතන ඉන්න ලමිස්සියෙක්ට කියලා බයිට් පොඩ්ඩක් හදාගෙන අර කබඩ් එකේ තියෙන අලුත් කොටෙන් ශොට් දෙක තුනක් ගැහුවා නම් නිට්ටාවටම සුව වෙයි:love:

    ළමිස්සියො ටික උඹේ අමාරුව නිට්ටාවටම සුව කරයි වගේ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ශේප් බන් තාම ඉදිමිලා ටිකක්
    මොකෝ උනේ ඊයේ සෑ:rolleyes:

    ආ රංගු පුටේ... බ්ලැකා ලඟ සෑහෙන්න නැවුනා කියලා ආරංචියි ඊයෙ රෑ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකාද එහෙම කියපු මාමා... ? :dull:

    හැබැයි අපිට නම් ආරංචි වයිෆ්ට හම්බවෙන ඒවාගෙන් හතරෙන් තුනකටම වගකියන්නේ උඹ කියලා තමයි.. :P

    ඊයේ 5.45යි ගෙදර යනකොට ඕෆ් වෙලා. ඒ වෙලේ පටන්ගත්තු වැඩ නන්-ස්ටොප් රෑ 11 වෙනකන්. වාඩි වෙන්නවත් උනේ නෑ.. 12ට නිදියගත්තා. 6ට නැගිට්ටා. ඔෆිස් ආවා. :dull:
    මොන කනවද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ රංගු පුටේ... බ්ලැකා ලඟ සෑහෙන්න නැවුනා කියලා ආරංචියි ඊයෙ රෑ... :lol:

    මොකද්ද සීන් එක??? :rofl:
    කලුවට කියලා මූව බෑන් කරමු.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ 5.45යි ගෙදර යනකොට ඕෆ් වෙලා. ඒ වෙලේ පටන්ගත්තු වැඩ නන්-ස්ටොප් රෑ 11 වෙනකන්. වාඩි වෙන්නවත් උනේ නෑ.. 12ට නිදියගත්තා. 6ට නැගිට්ටා. ඔෆිස් ආවා. :dull:
    මොන කනවද?

    තාත්තා එකෙනෙක් වෙන එක්ත් ලේසි පාසු වැඩක් නෙමෙයි බලන් යනකොට... :dull::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාත්තා එකෙනෙක් වෙන එක්ත් ලේසි පාසු වැඩක් නෙමෙයි බලන් යනකොට... :dull::baffled:

    වයිෆ්ම කියනවා චුටි දුවව ඔයාට හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ වඩාගන්නවත් උනේ නෑ නේද කියලා හරියට. ඇත්තටම හුරතල් බලන්නවත් උනේ නෑ මට.. :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයිෆ්ම කියනවා චුටි දුවව ඔයාට හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ වඩාගන්නවත් උනේ නෑ නේද කියලා හරියට. ඇත්තටම හුරතල් බලන්නවත් උනේ නෑ මට.. :sorry:

    හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම.. :baffled: පොඩ්ඩක් ඉවසන් හිටපං.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම.. :baffled: පොඩ්ඩක් ඉවසන් හිටපං.. :D

    උඹ හිතුවද මමත් උඹ වගේ නාන්නෑ කියලා..
    ගඳ නාකි ඩයල් එක උඹ.. :angry:

    මාමේ.. ඒසී එක බලන්න යනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම.. :baffled: පොඩ්ඩක් ඉවසන් හිටපං.. :D

    ඔව් ඉතින්.. පෙරා කියන්නෙ තනිකරම විසබීජයක්නෙ ඉතින්...
    මමත් දැනගත්තෙ පත්තරෙන්..:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ හිතුවද මමත් උඹ වගේ නාන්නෑ කියලා..
    ගඳ නාකි ඩයල් එක උඹ.. :angry:

    මාමේ.. ඒසී එක බලන්න යනවද?

    මමද යකෝ බිබිලි හදාගත්තෙ... :lol::lol:

    හවස් වෙලා යන්න ඕනේ බං.. මම යනකොට උඹට කෝල් එකක් දෙන්නම්... :D
     
    ඊයේ 5.45යි ගෙදර යනකොට ඕෆ් වෙලා. ඒ වෙලේ පටන්ගත්තු වැඩ නන්-ස්ටොප් රෑ 11 වෙනකන්. වාඩි වෙන්නවත් උනේ නෑ.. 12ට නිදියගත්තා. 6ට නැගිට්ටා. ඔෆිස් ආවා. :dull:
    මොන කනවද?
    ඕවාට පුරුදු වෙයි නිකන්ම, දුව ඉපදුනු මුල් දවස් වල රෑ මෑද්දේ ඈහෑරුනාම නිදිමතේ ඈවිදගන ගිහින් අල්මාරියෙත් ඔලුව වදිනවා බන් නිකන් කුඩු ගහලා වගේ......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    දැන් ශේප් බන් තාම ඉදිමිලා ටිකක්
    මොකෝ උනේ ඊයේ සෑ:rolleyes:

    ninda giya kiyahanko oya dewani wathawa mage yaluwek enawa kiyala eka paarak mama uwa pick karanna hitiye eda nan alarm eka wadila nathuwa ninda gihin hoda welawata u land karapu gaman call kala mama dadi bidi gaala lasthi wela giya, iye nan perethaya pole gahawwa wage ninda gihin, alarm ekata podi eka aharei kiyala mama anith room eke nida gaththe, ude gani awilla giye nadda kiyala ahawwahama nagittune ban.

    :sorry: :sorry:
    ඉස්පිරිතාල ඇඳේ ඉඳන් මට කීවා "අනේ... මට ඒවා නම් කන්න ආසයි" කියලා. දෙයියම්පා කීවා!!!!
    ඒක කීවම මෙත හිටිය එක මාමෙක් කීවා ගෑණිව විකුනන් කන්න එපා කියලා.. :sorry:

    oya wage ekekta kiyanne nathuwa mama wage badjariyekta kiwwanan ewanawane.

    හුරතල් බැලුවා වගේ නෙමෙයිනේ උඹේ ඔය විසබීජයක්වත් ගියොත් එහෙම.. :baffled: පොඩ්ඩක් ඉවසන් හිටපං.. :D

    :lol: