windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG

    අන්තිමට මගෙ බජ්ට් එකට සෙට් උනා :rofl::rofl::rofl:
    කාටද ෆොටෝ ඕනි :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල මචන් ඉන් ඉයර් හෙඩ් සෙට් එකක් නෑද්ද බන් ඊබේ එකේ උබට සෙට් වෙච්ච හොදට සවුන්ඩ්ස් තියෙන ලොකු ගානක් වෙන්නේ නෑති

    මගේ ගාව තියෙන්නේ ස්කල්කැන්ඩි එකක්.
    අබුඩාබි වල ඉදන් එන කෙනෙක් අතේ ගෙන්න ගත්තේ.
    උබේ බජට් එක කීයද?
    මේක තමා මගේ එක.
    http://www.ebay.com/itm/Skullcandy-...761018?hash=item1a0deca03a:g:PdQAAOSwUuFWvZpm
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් සැනොන් ෆ්ලෑෂර් දාන්නේ නැහැ බැටරි ඉක්මණින් බහින නිසා , ලෝ ලයිට් වලටනම් ඉතින් සැනොන් ෆ්ලෑසර් එකට ගහන්න ඩුවල් LED දැම්මත් බැහැ

    ඒක නම් ඇත්ත.
    සීනෝන් එකට ගහන්න නම් බෑ එල් ඊ ඩි වලට ලොවෙත්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද කීබෝර්ඩ් එකක් ගත්තා මැශින් එකට.
    බම්බලපිටියේ කඩේකින් ගත්තේ.
    කැරි පාර මේ කීබෝර්ඩ් එක නම්.
    රු.2500.00

    tastatura-gaming-marvo-k936-usb-neagra.jpg


     
    Status
    Not open for further replies.