ස්ටක් වෙනවා... tp10 එක හොදටම කචල්.. බැටරිත් බහිනවාඇයි සුදු ඒ

ස්ටක් වෙනවා... tp10 එක හොදටම කචල්.. බැටරිත් බහිනවා![]()




අකිල මචන් ඉන් ඉයර් හෙඩ් සෙට් එකක් නෑද්ද බන් ඊබේ එකේ උබට සෙට් වෙච්ච හොදට සවුන්ඩ්ස් තියෙන ලොකු ගානක් වෙන්නේ නෑති
Uba awada...mama ube 3mase daaneta annual leaves damma![]()
pana pitin inna un maranawa.![]()
දැන් සැනොන් ෆ්ලෑෂර් දාන්නේ නැහැ බැටරි ඉක්මණින් බහින නිසා , ලෝ ලයිට් වලටනම් ඉතින් සැනොන් ෆ්ලෑසර් එකට ගහන්න ඩුවල් LED දැම්මත් බැහැ
Lumia 730 ekata curved tempered glass eka 750 kata dennam kiwwa.
Laabai da a gaanata ?![]()
ස්ටක් වෙනවා... tp10 එක හොදටම කචල්.. බැටරිත් බහිනවා![]()
සොහොන;20059308 said:
අද කීබෝර්ඩ් එකක් ගත්තා මැශින් එකට.
බම්බලපිටියේ කඩේකින් ගත්තේ.
කැරි පාර මේ කීබෝර්ඩ් එක නම්.
රු.2500.00


සොහොන;20059308 said:
