කලු කුමෝ කියන දේ තේරුම් ගනින් ඌරෝ

දැන් එදා ඉන්ටර්විව් ආපු උන්ගෙන් සැටිස් හොද සෙට් එකක් තෝරලා.
ඒ තමයි උබ ඔය කියන 5 දෙනා
ඒ කෙල්ලෝ 5න් උබේ ඔය කෙල්ලට එන්න කියල තියෙන්නේ හෙට...
දෙන්නෙක් ආවා ඊයෙයි අදයි
ඊට පස්සේ එතනින් එක කෙල්ලෙක් එක දවසකට බැගින් කෙල්ලෝ 5 දවස් 5 කට මෙහෙට ගෙන්නවා ගන්නවා
සෝ බන් කොලිෆිකේශන් තිබ්බට මෙහේ අපි යන සිටුවේශන් එකට හරියන කෙනෙ නෙහ් ගන්න ඕනේ..
ඔතනින් අපිට හරියනම කෙල්ල ගන්න තමා ප්ලෑන් කරේ බට් මචන් ඊයේ කෙල්ලත් හරි නෑලු..
අද කෙල්ලත් හරි නෑ ලු..
(මේකි නලලේ තියන් ඉන්නේ මගුල..ගන්නම දෙන්නේ නෑ මේකිනම්)
තව ඇප්ලිකේශන් ඇවිත්..
තව ඉන්ටවිව් එකක් තියේලු..