බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉන්ටර්විව් කරනවලු. ඒත් වර්කින් එන්වයර්මන්ට් එකට සෙට් වෙනවද කියල බලන්න මෙහෙම ජෝගියක් කරනවලු..හැබැයි ඉතින් මෙතනදි වැඩ දන්න කෙල්ලන්ට වඩා දෙන කෙල්ලන්ට ලකුනු වැටෙයි...:baffled:
    yes,
    ubea kathawea Aththak thibea:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලු කුමෝ කියන දේ තේරුම් ගනින් ඌරෝ:angry::angry:

    දැන් එදා ඉන්ටර්විව් ආපු උන්ගෙන් සැටිස් හොද සෙට් එකක් තෝරලා.
    ඒ තමයි උබ ඔය කියන 5 දෙනා
    ඒ කෙල්ලෝ 5න් උබේ ඔය කෙල්ලට එන්න කියල තියෙන්නේ හෙට...
    දෙන්නෙක් ආවා ඊයෙයි අදයි

    ඊට පස්සේ එතනින් එක කෙල්ලෙක් එක දවසකට බැගින් කෙල්ලෝ 5 දවස් 5 කට මෙහෙට ගෙන්නවා ගන්නවා

    සෝ බන් කොලිෆිකේශන් තිබ්බට මෙහේ අපි යන සිටුවේශන් එකට හරියන කෙනෙ නෙහ් ගන්න ඕනේ..
    ඔතනින් අපිට හරියනම කෙල්ල ගන්න තමා ප්ලෑන් කරේ බට් මචන් ඊයේ කෙල්ලත් හරි නෑලු..
    අද කෙල්ලත් හරි නෑ ලු..(මේකි නලලේ තියන් ඉන්නේ මගුල..ගන්නම දෙන්නේ නෑ මේකිනම්)
    තව ඇප්ලිකේශන් ඇවිත්..
    තව ඉන්ටවිව් එකක් තියේලු..:yes:

    නලල්වල තියන් ඉන්න එවුවායේ මයිලුත් බාවලම පලල් කරගෙන ඉන්න වැඩ සිද්ද කරවන්න බැරි ඔෆිස් එකට ඉන්න එකම පිරිමි පරාණය වෙන උඹ.... :oo:
    වැඩක් නෑ කතා කරලා...
    එක දවසක් එන්න දීපන් ඇතුලට.. :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඉන්ටර්විව් කරනවලු. ඒත් වර්කින් එන්වයර්මන්ට් එකට සෙට් වෙනවද කියල බලන්න මෙහෙම ජෝගියක් කරනවලු..හැබැයි ඉතින් මෙතනදි වැඩ දන්න කෙල්ලන්ට වඩා දෙන කෙල්ලන්ට ලකුනු වැටෙයි...:baffled:

    LOL...ඒ මොකක්ද යකෝ ඒ..ඔය විදිහට හැමදාම ඉන්ටර්විව් කියලා කට්ටිය ගෙන්නුවා නම් මුන්ගේ බොසාට පඩි නොදීම මිනිස්සුන්ගෙන් වැඩ ගන්න තිබ්බා...:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඉන්ටවිව් කරලා එක්සෑම් එකකුත් තියනවා බන් ඒකෙන් වැඩිම ලකුනු ගන්න 5 දෙනෙක් විතර මෙහෙට ගෙන්නවා ගන්නවා දවසට එක්කෙනා ගනේ බන්..

    දන්නවනේ එක එක ටයිප් උන් ඉන්නවනේ...එතනින් එන හොදම කෙල්ල ගන්නවා අපි..මෙහේ ස්ටාෆ් එකට එහෙම කරපු ණැති එකම එකා මම බන්

    ඒ ඉතින් බොසාගේ වෙන සීන් එකක් නිසානේ...:rofl::P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    karanawa ban interview,...

    dawasak leave dala enna wenawa
    e dawasata 1000rs denawa ban;)
    ganna kellata denne ne:dull:

    Account උන්ගේ ඔච්චර බලන්නේ මොනවද බං..:eek: සෙට් වෙනවද බලන්නනේ බං probation period කියල එකක් තියෙන්නේ...:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නලල්වල තියන් ඉන්න එවුවායේ මයිලුත් බාවලම පලල් කරගෙන ඉන්න වැඩ සිද්ද කරවන්න බැරි ඔෆිස් එකට ඉන්න එකම පිරිමි පරාණය වෙන උඹ.... :oo:
    වැඩක් නෑ කතා කරලා...
    එක දවසක් එන්න දීපන් ඇතුලට.. :cool:
    අපි පාඩුවේ ඉන්න කොල්ලෝ නෙහ් බන්..ඔය වගේ වැඩ කරන්න යන්නේ නෑ

    උබ මෙහේ ඇවිත් උන්ට කිචි කවන්නද බන්...
    අහ් බෑ එක්කො කියන්න බෑ උබ මේ දවස් වල දර කොට දෙකක් අහු උනත් වැඩේ දෙන සයිස් නෙහ් ඉන්නේ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවට පොඩි සීන් එකක් දාපු ගමන් පොරව ළිදට දාන්න පුලුවන් නේද?
    පොඩ්ඩක් ඇගිල්ලෙන් ඇනපු හැටියෙ කඩු කිනිසි අමෝරාගෙන ගේමට එනවා..

    සෝක් බයිට් එක...:baffled:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම wedding එකකදී beer & VSOA අරගෙන හොදටම වැඩි වුනා. අන්තිමේදී කෑම කන්නවත් බැරි විදිහට වැඩි වෙලා wedding එක ඉවර වෙනකම් මේසයකට ඔලුව තියාගෙන හිටියා. ඊට පස්සේ අපේ අයියා නෑදෑ කෙනෙකුගේ වාහනයකට දාගෙන ඇවිත් අපේ ගේ ගාව වෙන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර ඇන්ටි කිව්ව වැඩිය පේන්න එලියට යන්නේ නැතිව ගේ ඇතුලට වෙලා ඉන්න කියල. ඒ ගෙදර හොදට නාලා නිදා ගන්න කිව්වා. මට Bath room එකේ හිටගෙන ඉන්නවත් බැරි විදිහට වැඩියි. කීප සැරයක් වමනෙත් ගියා. මම යාලුවෙක්ගෙ තව wedding එකකට ගියා කියල අයියා ගෙදරට කියල තිබුණා. ඊට පස්සේ රෑ 1. ට විතර ගෙදර අය නිදාගත්තට පස්සේ මාව ගෙදර එක්ක යන්න අයියා ආවා. ඊට පසුවදා තමයි ඇගට හරි ගියේ.
    අයියා හිටිය නිසා වැඩේ නෝන්ඩි නැතුව ගොඩ ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මට බොන එකත් එපා වුනා.
     
    • Like
    Reactions: malkavi

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්ටවිව් කරලා එක්සෑම් එකකුත් තියනවා බන් ඒකෙන් වැඩිම ලකුනු ගන්න 5 දෙනෙක් විතර මෙහෙට ගෙන්නවා ගන්නවා දවසට එක්කෙනා ගනේ බන්..

    දන්නවනේ එක එක ටයිප් උන් ඉන්නවනේ...එතනින් එන හොදම කෙල්ල ගන්නවා අපි..මෙහේ ස්ටාෆ් එකට එහෙම කරපු ණැති එකම එකා මම බන්

    නෙදකින්.. ඒක තමයි උඹලගේ කම්පැණි එකට කෙළවෙච්ච පොයින්ට් එක :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Account උන්ගේ ඔච්චර බලන්නේ මොනවද බං..:eek: සෙට් වෙනවද බලන්නනේ බං probation period කියල එකක් තියෙන්නේ...:rolleyes::rolleyes:
    අනේ මන්ද බන් කොහොමත් ගන්නේ කෙල්ලෙක්

    අපේ ඉන්න බැල්ලියෝ ටිකට සෙට් වෙන්න ඕනේ බන්
    අද මේ ඇවිත් ඉන්න කෙල්ලා හෙන ලොකු සයිස් එකෙන් ඉන්නේ බන්...සෝ ඒකි ෆේල් :පී
    ඔය වගේ ආතල් තමයි බන් මෙහේ තියෙනේ...
    හරියනම කෙල්ලා ගන්නවා:rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඉන්ටවිව් කරලා එක්සෑම් එකකුත් තියනවා බන් ඒකෙන් වැඩිම ලකුනු ගන්න 5 දෙනෙක් විතර මෙහෙට ගෙන්නවා ගන්නවා දවසට එක්කෙනා ගනේ බන්..

    දන්නවනේ එක එක ටයිප් උන් ඉන්නවනේ...එතනින් එන හොදම කෙල්ල ගන්නවා අපි..මෙහේ ස්ටාෆ් එකට එහෙම කරපු ණැති එකම එකා මම බන්
    :P

    ubata arehemada kale?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම wedding එකකදී beer & VSOA අරගෙන හොදටම වැඩි වුනා. අන්තිමේදී කෑම කන්නවත් බැරි විදිහට වැඩි වෙලා wedding එක ඉවර වෙනකම් මේසයකට ඔලුව තියාගෙන හිටියා. ඊට පස්සේ අපේ අයියා නෑදෑ කෙනෙකුගේ වාහනයකට දාගෙන ඇවිත් අපේ ගේ ගාව වෙන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර ඇන්ටි කිව්ව වැඩිය පේන්න එලියට යන්නේ නැතිව ගේ ඇතුලට වෙලා ඉන්න කියල. ඒ ගෙදර හොදට නාලා නිදා ගන්න කිව්වා. මට Bath room එකේ හිටගෙන ඉන්නවත් බැරි විදිහට වැඩියි. කීප සැරයක් වමනෙත් ගියා. මම යාලුවෙක්ගෙ තව wedding එකකට ගියා කියල අයියා ගෙදරට කියල තිබුණා. ඊට පස්සේ රෑ 1. ට විතර ගෙදර අය නිදාගත්තට පස්සේ මාව ගෙදර එක්ක යන්න අයියා ආවා. ඊට පසුවදා තමයි ඇගට හරි ගියේ.
    අයියා හිටිය නිසා වැඩේ නෝන්ඩි නැතුව ගොඩ ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මට බොන එකත් එපා වුනා.

    Ubata kela welane bn. Athal koheda ohoma unama.:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නලල්වල තියන් ඉන්න එවුවායේ මයිලුත් බාවලම පලල් කරගෙන ඉන්න වැඩ සිද්ද කරවන්න බැරි ඔෆිස් එකට ඉන්න එකම පිරිමි පරාණය වෙන උඹ.... :oo:
    වැඩක් නෑ කතා කරලා...
    එක දවසක් එන්න දීපන් ඇතුලට.. :cool:

    සහෝ.. ඔයා දැන් පියෙක්... :dull: