බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    බෑ බන් උබ කිචි කවද්දි උන්ට මල පැනලා උබේ ඔය හූනු බිජ්* දෙකට කඩයි

    ඒකයි මම උබ එක්ක යන්නේ නැත්තේ.

    අම්මෝ...මේකට නම් හොඳ ඒවා මතක් වෙනවා...:rofl::rofl:

    1. පෙරාගෙ හූනු බිජු ලු..ඒක කොහොමද උඹ දන්නේ...:baffled:
    2. ඒක නිසා උඹ ඌ එක්ක යන්නේ නෑලු..:rolleyes:
    3. ඒ කියන්නේ උඹ බිජු ලොකු එවුන් එක්ක යනවා කියන එකද....:eek::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියල්ලන්ටම මෙසේ දැනුම්දෙමි...

    එළු කුමාර
    කලු කුමාර
    කක්කි කුමාර
    කුප්ප කුමාර
    නාකි කුමාර
    වල් කුමාර
    කුමාරවරුන් අතර කුමාර (මේක ඌමයි කියාගන්නේ)
    යන අනුවර්ථ නාම වලින් හඳූන්වන අපේ තුන නැති කුමාර වයිබර් චැට් එකට හුදී ජන පහන් සංවේගය උදෙසා මා විසින් ඇඩ්කරනු ලැබේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් හරි මගුලක් ඇදන් එන්න කියහන් බන් ඒක අවුලක් නෑ
    මෙහේ අපි කවුරුවත් ෆෝන් යූස් කරන්නේ නෑ බන්..එන කෙනාටත් එච්චර තමා
    ඊයේ ආපු කෙල්ල ෆෝන් එකෙන් කෝල් හතර වටේම
    කෙල්ලට කියපන් පුලුවන් තරම් ෆෝන් එක යූස් නොකර ඉන්න කියලා
    අනිත් එක කට්ටිය එක්ක හොදට හින වෙලා කතා කරන්න කියහන්..
    චෙක් එකක් ලියන්න දෙයි තව අරව මේවා තමා මන් දන්න විදියට
    ඉවසීම බලනවා පුතේ අනිවා
    අනිත් දේ තමා මාව කොහොමවත් දන්න බවක් අගවන්න එපා කියහන්..මම මේ දේවල් කිවුවා කියල දැන ගන්න තියන්නත් එපා කියහන්

    එලස්.. හැබැයි ඉතින් උඹව දන්නව කිව්වනන් ලොවෙත් ජොබ සෙට් වෙන්නෙ නැහැ.. උඹ වගේම ගෝතියෙක් කියල හිතයි. හැබැයි බොසානන් ජොබ දෙයි උඹේ යාලුවෙක් කිව්වොත්..
    :baffled:
    එල එල මම ඒකිට කියන්නන් ඔය ෆෝන් කතන්දරේ. මට මතකයි උඹලගේ හෑන්ඩ් බුක් එකේ තිබ්බ රූල්ස් ටික.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා හා.. වැඩිය එපා.. එකේ හිටපන්.. ඒකිට අනන් මනන් කියල මාට්ටු වෙන්න එපා හරියැ.. හෙට ඒකි එයි.. උඹලගෙ බැල්ලියන්ට කියපන් ඒකිට හරියට සලකන්න කියල..:dull:

    මේ.. මොනවද සිරාවටම උඹල බලන්නේ? මොන වගේ ඇදුමක් ඇදන් එන්න කියන්නද? :baffled:

    උඹලෑ ඔෆිස් එකේ කෙල්ලක් හිටියේ නෑ නේහ්.. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටා....:dull:
    සෙරෙප්පුව කිව්ව උගේ අර ගල් සෙරෙප්පු ෂූට් ෆොටෝ ටික උඹ අතේ එවන්න කියල.. අමතක වුනා කියහන්කො.. දැන් තමයි උඹ මේ සපත්තු කිව්වම මතක් වුනේ..

    අවුලක් නැහැ. උඹ හෙට එනවනෙ කේක් අරගෙන.. ඒ වෙලාවට මම සීඩි එක දෙන්නන් සෙරෙප්පුවට දීපන් මතක් කරල...:P

    දැන් මම අද කොයි වෙලේ හරි කීවද මම හෙට එනවා කියලා? කීවද? කීවද? කීවද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry:ඊයා

    අර කතාවක් තියෙන්නෙ බඩගිනි වුනාම තලගොයත් කබරගොයාද මොකාද වෙනව කියල..
    අන්න ඒ වගේ තමයි දැන් පෙරාට ඇරියස්.. දිරච්ච කොටයක් වුනත්, උඹ වුනත් දැන් පෙරාට පේන්නේ ස්විටී කෙල්ලො වගේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    පියා.. දැන්ම කඩා කන්න එපා අයිටම් එක. අද උදේ කතාවෙච්ච ලබන පාර ෆොටෝෂූට් එකට වැඩ සිද්ධ කරලම කඩා ගනින්..

    ලබන පාර වෙන ශූට් එකක් ගැන නෙමෙයි නේහ් කතා උනේ.. මේ පාර වෙන ශූට් එකක් ගැන නේහ් කථා උනේ.. බීලද හිටියේ??? :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සියල්ලන්ටම මෙසේ දැනුම්දෙමි...

    එළු කුමාර
    කලු කුමාර
    කක්කි කුමාර
    කුප්ප කුමාර
    නාකි කුමාර
    වල් කුමාර
    කුමාරවරුන් අතර කුමාර (මේක ඌමයි කියාගන්නේ)
    යන අනුවර්ථ නාම වලින් හඳූන්වන අපේ තුන නැති කුමාර වයිබර් චැට් එකට හුදී ජන පහන් සංවේගය උදෙසා මා විසින් ඇඩ්කරනු ලැබේ...


    එපා.... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලෑ ඔෆිස් එකේ කෙල්ලක් හිටියේ නෑ නේහ්.. :rolleyes:

    උඹ අපේ ඔෆිස් එකේ පොඩි කෑල්ලයි දැක්කෙ :baffled:
    අනික උඹල වගේ වල් පියෝන්ට අපි කෙල්ලො පෙන්නන්නෙ නැහැ
    වල් පියා :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චෙක් එකක් ලියන්න දෙයි තව අරව මේවා තමා මන් දන්න විදියට
    ඉවසීම බලනවා පුතේ අනිවා
    අනිත් දේ තමා මාව කොහොමවත් දන්න බවක් අගවන්න එපා කියහන්..මම මේ දේවල් කිවුවා කියල දැන ගන්න තියන්නත් එපා කියහන්

    අරවා මේවා?? :oo:
    උඹලෑ ඔෆිස් එකේ ඉන්න එකම කොල්ලා කොලු සීන් එකේ කියලා සයිබර් ලෝකයම දන්නවා.
    එතකොට ගෑණූ ටිකත් ලෙස්බි සීන් ද ඉන්නේ?
    ඉවසීමත් බලනවලු ඒ අස්සේ.. :oo:
    කොහොමත් ඔතනට ඇවිත් උඹව දන්නවා කීව ගමන් ඇතුලටවත් වද්ද ගන්නේ නෑ. එච්චරට උඹේ චරිතේ හොඳයි නේහ්..
    කුමාර... කෙල්ල ගෙට ගනින්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෝ...මේකට නම් හොඳ ඒවා මතක් වෙනවා...:rofl::rofl:

    1. පෙරාගෙ හූනු බිජු ලු..ඒක කොහොමද උඹ දන්නේ...:baffled:
    2. ඒක නිසා උඹ ඌ එක්ක යන්නේ නෑලු..:rolleyes:
    3. ඒ කියන්නේ උඹ බිජු ලොකු එවුන් එක්ක යනවා කියන එකද....:eek::eek:

    :lol: :lol:
    වගා ලිඳක් ඕයි ඒක නම්.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කතාවක් තියෙන්නෙ බඩගිනි වුනාම තලගොයත් කබරගොයාද මොකාද වෙනව කියල..
    අන්න ඒ වගේ තමයි දැන් පෙරාට ඇරියස්.. දිරච්ච කොටයක් වුනත්, උඹ වුනත් දැන් පෙරාට පේන්නේ ස්විටී කෙල්ලො වගේ..

    :baffled:
    ඊට වඩා හොඳා බන් ලී ඉරන මැසිමකට තියනවා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරවා මේවා?? :oo:
    උඹලෑ ඔෆිස් එකේ ඉන්න එකම කොල්ලා කොලු සීන් එකේ කියලා සයිබර් ලෝකයම දන්නවා.
    එතකොට ගෑණූ ටිකත් ලෙස්බි සීන් ද ඉන්නේ?
    ඉවසීමත් බලනවලු ඒ අස්සේ.. :oo:
    කොහොමත් ඔතනට ඇවිත් උඹව දන්නවා කීව ගමන් ඇතුලටවත් වද්ද ගන්නේ නෑ. එච්චරට උඹේ චරිතේ හොඳයි නේහ්..
    කුමාර... කෙල්ල ගෙට ගනින්..

    මොනව වුනත් පට්ට පහරවල් ටිකක් ඉන්නව.. සමහර උන් සෝස පාටයි..
    රංගුවො. අර හෑන්ඩ්බුක් එකේ ෆොටෝ එකේ දෙවෙනි පේලියෙ දකුනු පැත්තෙ තුන්වෙනියට ඉන්න කෙලිපොඩ්ඩ දැක්කම මට මෙව්ව වෙනවා සහෝ..:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ එක උඹේ එක වගේ නෙමෙයි සහෝ.. අපි අරෝහ පරිනාම දේහධාරී සිංහලු.. එක ප්ආරක් කෑවොත් හැමදාම ඉල්ලනවා... :rofl:

    කැඩුවොත් කැඩෙන්නේ මගේ එක නේහ්. මම ඒක බලාගන්නම්. මාව එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ උඹ වැඩර් නම්.. :lol:
    ඔලුව තමා ඔබන්න වෙන්නේ උබට එහෙනම් හැමදාල ඉල්ලයි එතකොට.
    නැතුව මේ උඩ ඉන්න ගෑනුන්ට දන්වන්න බෑ සහෝ

    දැම්ම කඩා ගන්න එපා බන් ඕකෙන් වැඩක් ගනින් අතින් හරි,හූනි බිජ්* උනත් උබට වටිනවා නෙහ් බන් සෑහෙන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයිබර් ඇඩ් කරා. පොටෝ ටික වයිබර් කරා..
    අට අර පොටෝ එක හදලා එවනවද? පීස්..

    සවස 5 න් පස්සේ මගේ ෆෝන් එකට මොන වයිබර් මැසේජ් එකක් හරි එන්න බැහැ...:dull:



    :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ අපේ ඔෆිස් එකේ පොඩි කෑල්ලයි දැක්කෙ :baffled:
    අනික උඹල වගේ වල් පියෝන්ට අපි කෙල්ලො පෙන්නන්නෙ නැහැ
    වල් පියා :baffled:

    උඹ විතරක් නෙමෙයි. තව උන් ඉන්නවා ඔෆිස් වල ගෑණු මට නොපෙන්වන.
    හේතුව.... "මාව දැක්කට පස්සේ ලොවෙත් උන්ගේ ප්ලේස් නැති වීම"
    අවුලක් නෑ සහෝ.. මට තේරෙනවා... :baffled: