බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි පාඩුවේ ඉන්න කොල්ලෝ නෙහ් බන්..ඔය වගේ වැඩ කරන්න යන්නේ නෑ

    උබ මෙහේ ඇවිත් උන්ට කිචි කවන්නද බන්...
    අහ් බෑ එක්කො කියන්න බෑ උබ මේ දවස් වල දර කොට දෙකක් අහු උනත් වැඩේ දෙන සයිස් නෙහ් ඉන්නේ:baffled:

    කිචිය කවනහැටි පෙන්වන්න එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ... ඇයි උඹ මාව ඔච්චර ඔෆිස් එකට එක්කයන්න බය..
    මගේ ෆොටෝ එක බලල කෙල්ල කියපු කතාව නිසාද?:oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගුවට පොඩි සීන් එකක් දාපු ගමන් පොරව ළිදට දාන්න පුලුවන් නේද?
    පොඩ්ඩක් ඇගිල්ලෙන් ඇනපු හැටියෙ කඩු කිනිසි අමෝරාගෙන ගේමට එනවා..

    සෝක් බයිට් එක...:baffled:

    මට ඌව ලිඳේ දාලා දාලා ඇති වෙලා උන්නේ. උඹ ආයේ කිරියට ආවම මට හෙන.. කික් එකක් ආවේ ඒකයි. මට අලුත් එකෙක් හම්බ උනා බයිට් කරන්න.. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි පාඩුවේ ඉන්න කොල්ලෝ නෙහ් බන්..ඔය වගේ වැඩ කරන්න යන්නේ නෑ

    උබ මෙහේ ඇවිත් උන්ට කිචි කවන්නද බන්...
    අහ් බෑ එක්කො කියන්න බෑ උබ මේ දවස් වල දර කොට දෙකක් අහු උනත් වැඩේ දෙන සයිස් නෙහ් ඉන්නේ:baffled:

    උඹත් පරිස්සමින් හිටපන්.. පෙරාට දැන් උඹවත් දර කොටයක් වගේ පේයි.. :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිචිය කවනහැටි පෙන්වන්න එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ... ඇයි උඹ මාව ඔච්චර ඔෆිස් එකට එක්කයන්න බය..
    මගේ ෆොටෝ එක බලල කෙල්ල කියපු කතාව නිසාද?:oo:
    බෑ බන් උබ කිචි කවද්දි උන්ට මල පැනලා උබේ ඔය හූනු බිජ්* දෙකට කඩයි

    ඒකයි මම උබ එක්ක යන්නේ නැත්තේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹත් පරිස්සමින් හිටපන්.. පෙරාට දැන් උඹවත් දර කොටයක් වගේ පේයි.. :baffled:

    අවුරුදු 29ටම කොල්ලෙක් ගහලත් නෑ. ජීවත් වෙලා ඉන්න ඉතිරි ටිකේ ගහන්නෙත් නෑ.. :baffled:
    මූත් එක්ක සහවාසයේ යෙදෙනවාට වඩා හොඳයි කෝච්චියකට තියනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කෙල වෙන්නේ නෑ ශුදු..

    අර කෙල්ල හෙට එනවලුද දැන්:love:

    හා හා.. වැඩිය එපා.. එකේ හිටපන්.. ඒකිට අනන් මනන් කියල මාට්ටු වෙන්න එපා හරියැ.. හෙට ඒකි එයි.. උඹලගෙ බැල්ලියන්ට කියපන් ඒකිට හරියට සලකන්න කියල..:dull:

    මේ.. මොනවද සිරාවටම උඹල බලන්නේ? මොන වගේ ඇදුමක් ඇදන් එන්න කියන්නද? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ බන් උබ කිචි කවද්දි උන්ට මල පැනලා උබේ ඔය හූනු බිජ්* දෙකට කඩයි

    ඒකයි මම උබ එක්ක යන්නේ නැත්තේ.

    මගේ එක උඹේ එක වගේ නෙමෙයි සහෝ.. අපි අරෝහ පරිනාම දේහධාරී සිංහලු.. එක ප්ආරක් කෑවොත් හැමදාම ඉල්ලනවා... :rofl:

    කැඩුවොත් කැඩෙන්නේ මගේ එක නේහ්. මම ඒක බලාගන්නම්. මාව එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ උඹ වැඩර් නම්.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සපත්තු පොටෝ එක එඩිට් කර්ලා එවපන්කෝ... :love:

    හුටා....:dull:
    සෙරෙප්පුව කිව්ව උගේ අර ගල් සෙරෙප්පු ෂූට් ෆොටෝ ටික උඹ අතේ එවන්න කියල.. අමතක වුනා කියහන්කො.. දැන් තමයි උඹ මේ සපත්තු කිව්වම මතක් වුනේ..

    අවුලක් නැහැ. උඹ හෙට එනවනෙ කේක් අරගෙන.. ඒ වෙලාවට මම සීඩි එක දෙන්නන් සෙරෙප්පුවට දීපන් මතක් කරල...:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ane manda ban mama hamadama udeta hithan enawa muwa lide daanne na na mai kiyala, mu ude pandara idanma panala lide naanawa............

    ඌම ලිඳට බහිනකොට අපි මක් කරන්නද?
    නිකනුත් නෙමෙයි නේ බහින්නේ. බාල්දියකුත් අරගෙන බහින්නේ. බැහැලත් නානවා..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    රංගුවට පොඩි සීන් එකක් දාපු ගමන් පොරව ළිදට දාන්න පුලුවන් නේද?
    පොඩ්ඩක් ඇගිල්ලෙන් ඇනපු හැටියෙ කඩු කිනිසි අමෝරාගෙන ගේමට එනවා..

    සෝක් බයිට් එක...:baffled:

    කට කට...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ එක උඹේ එක වගේ නෙමෙයි සහෝ.. අපි අරෝහ පරිනාම දේහධාරී සිංහලු.. එක ප්ආරක් කෑවොත් හැමදාම ඉල්ලනවා... :rofl:

    කැඩුවොත් කැඩෙන්නේ මගේ එක නේහ්. මම ඒක බලාගන්නම්. මාව එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ උඹ වැඩර් නම්.. :lol:

    පියා.. දැන්ම කඩා කන්න එපා අයිටම් එක. අද උදේ කතාවෙච්ච ලබන පාර ෆොටෝෂූට් එකට වැඩ සිද්ධ කරලම කඩා ගනින්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හා හා.. වැඩිය එපා.. එකේ හිටපන්.. ඒකිට අනන් මනන් කියල මාට්ටු වෙන්න එපා හරියැ.. හෙට ඒකි එයි.. උඹලගෙ බැල්ලියන්ට කියපන් ඒකිට හරියට සලකන්න කියල..:dull:

    මේ.. මොනවද සිරාවටම උඹල බලන්නේ? මොන වගේ ඇදුමක් ඇදන් එන්න කියන්නද? :baffled:
    මොකක් හරි මගුලක් ඇදන් එන්න කියහන් බන් ඒක අවුලක් නෑ
    මෙහේ අපි කවුරුවත් ෆෝන් යූස් කරන්නේ නෑ බන්..එන කෙනාටත් එච්චර තමා
    ඊයේ ආපු කෙල්ල ෆෝන් එකෙන් කෝල් හතර වටේම

    කෙල්ලට කියපන් පුලුවන් තරම් ෆෝන් එක යූස් නොකර ඉන්න කියලා
    අනිත් එක කට්ටිය එක්ක හොදට හින වෙලා කතා කරන්න කියහන්..
    චෙක් එකක් ලියන්න දෙයි තව අරව මේවා තමා මන් දන්න විදියට
    ඉවසීම බලනවා පුතේ අනිවා
    අනිත් දේ තමා මාව කොහොමවත් දන්න බවක් අගවන්න එපා කියහන්..මම මේ දේවල් කිවුවා කියල දැන ගන්න තියන්නත් එපා කියහන්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඌම ලිඳට බහිනකොට අපි මක් කරන්නද?
    නිකනුත් නෙමෙයි නේ බහින්නේ. බාල්දියකුත් අරගෙන බහින්නේ. බැහැලත් නානවා..

    :P:lol::lol::lol::lol::lol::lol::P