අපි පාඩුවේ ඉන්න කොල්ලෝ නෙහ් බන්..ඔය වගේ වැඩ කරන්න යන්නේ නෑ
උබ මෙහේ ඇවිත් උන්ට කිචි කවන්නද බන්...
අහ් බෑ එක්කො කියන්න බෑ උබ මේ දවස් වල දර කොට දෙකක් අහු උනත් වැඩේ දෙන සයිස් නෙහ් ඉන්නේ![]()
කිචිය කවනහැටි පෙන්වන්න එක දවසක් ඇතුලට එක්ක පලයන්කෝ... ඇයි උඹ මාව ඔච්චර ඔෆිස් එකට එක්කයන්න බය..
මගේ ෆොටෝ එක බලල කෙල්ල කියපු කතාව නිසාද?





