කවුරු හරි පින්වතෙක් මට Car Dash Camera (with GPS) Link එකක් දෙනවද, ඔයලා පාවිච්චි කරන...ලොකු උදව්වක් මචන්ලා...
Honda aduwata car phone mount ekak hoyala dipalako 1$ walata wage
![]()
me wage
Don't buy this mount, not very good as it's starts to vibrate when driving on a rough road.
Kage gawa hari thiyanawada 4ch usb dvr ekaka drivers? Loku udawwak.
මචන්ල, SJ5000 කැමරා හෝ ඒ වගෙ ඇක්ෂන් කැමරා ගෙන්නපු අය ඉන්නවද? කොලිටි එක කොහොමද බන්.?

Man SJCAM 5000+ ekak gaththa ban.. Fake ewa nam wahi wahala balala original ekak ganin.. Cam eka Fatta...
මචන් €30 කට විතර අයිටම් එකක් ගෙන්න ගන්න තියෙනවා.
ඒත් පොරගේ ෆීඩ් බැක්ස් 19 යි තියෙන්නේ.. ඒවනන් 100% පොසිටිව්.
අනිත් උන්ගෙ 45€ වගේ වෙනවා,
මු දාලා තියෙනවා genuine අයිටම් විතරයි දෙන්නේ කියලා.
ඕඩර් කරලා බලන්නද? අවුලක් උනොත් රීෆන්ඩ් කරන්න පුළුවන් වෙයිද?![]()
Ebay eken bari unath paypal eken refund ganna puluwan math ehema karala thiyenawa