සොහොන;20059393 said:මොකක්ද බන් මේකේ බැටරිය 25 වෙනිදා උදේ 8 ෆෝන් එක ෆුල් චාර්ජ් එකක් දැම්මා
26 උදේ 7 වෙනකම් ෆුල් වයිෆයි දුන්නා බැටරිය බස්සන්න 7 පස්සේ බැටරිය 15 = වාගේ බැස්සා මම වයි ෆයි ඔෆ් කරා
දැන් උදේ 10 අර 15 = එහෙමමයිනේ බන් ගලක් තිබ්බා වාගේ බහින්නේ නෑනේ
මේකේ ඉන්නේ හරි වෙනස් උන් බන්.
වෙන එවුන් කල්පනා කරනවා පුලුවන් තරම් බැටරි එක තියාගන්න.
මේකේ උන් කල්පනා කරනවා බැටරිය බස්සගන්න විදියක් ගැන.
වින්ඩෝස් ෆෝන්ස් වල බැටරිය කොහොමත් හොදයි බන් පොදුවේ ඕන ඩිවයිසස් එකක.
ඕ එස් එක බැටරි කන්නේ නෑ ඇන්ඩ්රොයිඩ්,අයි ඕ එස් වගේ.
ඔය ප්රශ්නෙම තරින්දයට තිබ්බා ඌ 535 ගත්ත මුල් කාලේ.


මගේනම් බහිනවා හිටු කියලා..
මේකේ ඉන්නේ හරි වෙනස් උන් බන්.
වෙන එවුන් කල්පනා කරනවා පුලුවන් තරම් බැටරි එක තියාගන්න.
මේකේ උන් කල්පනා කරනවා බැටරිය බස්සගන්න විදියක් ගැන.
වින්ඩෝස් ෆෝන්ස් වල බැටරිය කොහොමත් හොදයි බන් පොදුවේ ඕන ඩිවයිසස් එකක.
ඕ එස් එක බැටරි කන්නේ නෑ ඇන්ඩ්රොයිඩ්,අයි ඕ එස් වගේ.
ඔය ප්රශ්නෙම තරින්දයට තිබ්බා ඌ 535 ගත්ත මුල් කාලේ.
ඒකටත් එක්ක මගෙ එක 100 චාර්ගෙ එකෙන් ගලවල සාක්කුවට දාන් අම්මට වැදල නැගිටිද්දි 5 බැහැල

අප්ඩේට් ඇවිල්ලම එපා උනා ෆෝන් එක...ගෙදර උන්දැට දුන්නා තියාගන්න![]()





බ්ලොක් ඇන්ඩ් ෆිල්ටර් ඇප් එකේ අප්ඩේට් එකක් ආවා.
මොකෝ මිසින් වෙලා හිටියේ ? 
එසේම වේවා උබටත් ........ගොඩක් කාලෙකට පස්සේ කිරියෙන් ඈත් වෙලා ගියා මාව.
මැශින් එක කැඩුනා,අසනීප උනා,හෙන සීන් උනා.
ඒවා දැන් විසදගෙන ආවා ආපහු කිරියට.
අලුත් අවුරුද්දට විශ් කරන්නවත් බැරි උනා උබලට.
ඔන්න එහෙනම් විශ් කරලම වැඩ පටන් ගන්නවා මම.
![]()
අකිල කුකුලා ඊස් බැක්..
දැන් උඹට හොදයිද බං..
අපරාදෙ අපි උඹේ මල ගෙදරට එන්නම් කියලා හිටියේ...
ඒ බලාපොරොත්තුව සුන්




ඉතාමත් පොන්න ආකාරයෙන් එඩිට් කරන ලද මෙම .gif පින්තුරය දැකීමෙන් දැඩි සතුටට පත්වූ හාමු මහතා
![]()


සොහොන;20057339 said:windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 වෙනිදා උදේ වරුව ඇතුලත !!
ත්රෙඩ් එක හදලා වැඩ ටික ඉවරයි පොරොන්දු උණු විදිහට කට්යට

අද කීබෝර්ඩ් එකක් ගත්තා මැශින් එකට.
බම්බලපිටියේ කඩේකින් ගත්තේ.
කැරි පාර මේ කීබෝර්ඩ් එක නම්.
රු.2500.00
![]()

පට්ටයි ඈ......