මේකේ ඉන්නේ හරි වෙනස් උන් බන්.
වෙන එවුන් කල්පනා කරනවා පුලුවන් තරම් බැටරි එක තියාගන්න.
මේකේ උන් කල්පනා කරනවා බැටරිය බස්සගන්න විදියක් ගැන.
වින්ඩෝස් ෆෝන්ස් වල බැටරිය කොහොමත් හොදයි බන් පොදුවේ ඕන ඩිවයිසස් එකක.
ඕ එස් එක බැටරි කන්නේ නෑ ඇන්ඩ්රොයිඩ්,අයි ඕ එස් වගේ.
ඔය ප්රශ්නෙම තරින්දයට තිබ්බා ඌ 535 ගත්ත මුල් කාලේ.












ඉන්ටනෙට් පැකේජ් එක disconnect කරලා තිබුනා බිල ගෙවල නැතුව ..............