windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • මේකේ ඉන්නේ හරි වෙනස් උන් බන්.
    වෙන එවුන් කල්පනා කරනවා පුලුවන් තරම් බැටරි එක තියාගන්න.
    මේකේ උන් කල්පනා කරනවා බැටරිය බස්සගන්න විදියක් ගැන.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වින්ඩෝස් ෆෝන්ස් වල බැටරිය කොහොමත් හොදයි බන් පොදුවේ ඕන ඩිවයිසස් එකක.
    ඕ එස් එක බැටරි කන්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වගේ.
    ඔය ප්‍රශ්නෙම තරින්දයට තිබ්බා ඌ 535 ගත්ත මුල් කාලේ.

    ;);););)
     

    Vision777

    Active member
  • ඔන්න පොරවල් :cool:

    13087654_1740665982821442_8380506827921345768_n.png
    :shocked::shocked::shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් ඇවිල්ලම එපා උනා ෆෝන් එක...ගෙදර උන්දැට දුන්නා තියාගන්න :oo:

    ඇන්ඩ්‍රොයිඩ් වල අප්ඩේට් නැතුව එපා වෙනවා.
    වින්ඩෝස් වල අප්ඩේට්ස් එවන නිසා එපා වෙනවා.

    බලපන්කෝ ඒකෙත් හැටි .

    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20061382 said:
    cX3KHKz.png


    අලුත්ම අප්ටෙඩ් එක දාගත්තා බන් :yes:

    බැටරිය නම් කනවා බන් නෙක්සස් එකේ පැය 3 යද්දී ආතල් එකේ නෙට් එකේ වැඩක් කරන් ඉද්දි ෆුල් චාර්ජ් කරපු එක 40 වත් වෙලා

    මේකේ ඇප්ලිකේෂන් එහෙම උඩින් රන් වෙන්නේ නැති විදිහටත් හදන්න ඕනේ තවත් ඉතුරු කරගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ චාචර් වදෙන් නිදහස් වෙන්න ඕනේ

    ;);)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Acer's Liquid M330 with Windows 10 Mobile launches in the U.S.


    acer-liquid-m330-lede.jpg


    The dual SIM phone will work with carriers that have GSM networks such as AT&T and T-Mobile.
    It has a 854x480 IPS display, and inside it has a Qualcomm Snapdragon 210 processor running at 1.1GHz, along with 1GB of RAM and 8GB of internal storage, with a microSD card slot for adding up to 64GB of more storage.

    It also has a 5MP rear camera and another 5MP front-facing camera, and a 2000 mAh replaceable battery.
    The 4.5-inch phone is priced at just $99.99.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Vision777

    Active member
  • ඇන්ඩ්‍රොයිඩ් වල අප්ඩේට් නැතුව එපා වෙනවා.
    වින්ඩෝස් වල අප්ඩේට්ස් එවන නිසා එපා වෙනවා.

    බලපන්කෝ ඒකෙත් හැටි .

    :lol::lol:
    එකනම් එහෙම තමා.......:D:D
    හැබැයි ඉතිං අපේ ඒවට නම් දැන් ඒකත් නෑ ...........:dull::dull:
     
    Status
    Not open for further replies.