බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාර හීනයක් දැක්කා කියපන්කෝ අද පාන්දර...
    පාන්දර තුනට විතර නැගිටුනා වයිෆ් බඩගිනී කියලා. තේ හදලා දීලා ආයේ නිදා ගත්තා.. මේක මම සිරාවටම දැක්කා.. පිලිගන්න උන් පිලිගනිව්!!!

    ස්ථානය - කිඹුල් ක්ලිනික් එක.
    සෙට් වෙලා. අපේ සොන්නලු ටික උන්නේ. දත් මාමි අර කඩනවා කීව වොඩ්කා එක කඩලා. ඒක තමා හේතුව. ඒ අස්සේ මල්කවියාටත් එක සැට් වෙලා.
    සෙට මෝල අස්සේ දත් මාමිට කෝල් එකක් එනවා නැන්දි ගෙන්. තුන සෙට් කියලා.. මෝර මාමි පරක්කු වෙලා සෙටමෝලට එනවා හොස්පිටල් එකේ ඉඳන්. මාමිටත් තුන සෙට් වෙලා කියපන්කෝ..

    සිරාවටම දැක්කා ඕයි.. දකින්න හේතුවත් මම දන්නවා..

    පාන්දර ජාමේ දකින හීන ඇත්ත වෙනවා ලූ.. :love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මාර හීනයක් දැක්කා කියපන්කෝ අද පාන්දර...
    පාන්දර තුනට විතර නැගිටුනා වයිෆ් බඩගිනී කියලා. තේ හදලා දීලා ආයේ නිදා ගත්තා.. මේක මම සිරාවටම දැක්කා.. පිලිගන්න උන් පිලිගනිව්!!!

    ස්ථානය - කිඹුල් ක්ලිනික් එක.
    සෙට් වෙලා. අපේ සොන්නලු ටික උන්නේ. දත් මාමි අර කඩනවා කීව වොඩ්කා එක කඩලා. ඒක තමා හේතුව. ඒ අස්සේ මල්කවියාටත් එක සැට් වෙලා.
    සෙට මෝල අස්සේ දත් මාමිට කෝල් එකක් එනවා නැන්දි ගෙන්. තුන සෙට් කියලා.. මෝර මාමි පරක්කු වෙලා සෙටමෝලට එනවා හොස්පිටල් එකේ ඉඳන්. මාමිටත් තුන සෙට් වෙලා කියපන්කෝ..

    සිරාවටම දැක්කා ඕයි.. දකින්න හේතුවත් මම දන්නවා..

    පාන්දර ජාමේ දකින හීන ඇත්ත වෙනවා ලූ.. :love:

    :shocked::shocked::shocked::shocked: :D:D:D:D:D party!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාර හීනයක් දැක්කා කියපන්කෝ අද පාන්දර...
    පාන්දර තුනට විතර නැගිටුනා වයිෆ් බඩගිනී කියලා. තේ හදලා දීලා ආයේ නිදා ගත්තා.. මේක මම සිරාවටම දැක්කා.. පිලිගන්න උන් පිලිගනිව්!!!

    ස්ථානය - කිඹුල් ක්ලිනික් එක.
    සෙට් වෙලා. අපේ සොන්නලු ටික උන්නේ. දත් මාමි අර කඩනවා කීව වොඩ්කා එක කඩලා. ඒක තමා හේතුව. ඒ අස්සේ මල්කවියාටත් එක සැට් වෙලා.
    සෙට මෝල අස්සේ දත් මාමිට කෝල් එකක් එනවා නැන්දි ගෙන්. තුන සෙට් කියලා.. මෝර මාමි පරක්කු වෙලා සෙටමෝලට එනවා හොස්පිටල් එකේ ඉඳන්. මාමිටත් තුන සෙට් වෙලා කියපන්කෝ..

    සිරාවටම දැක්කා ඕයි.. දකින්න හේතුවත් මම දන්නවා..

    පාන්දර ජාමේ දකින හීන ඇත්ත වෙනවා ලූ.. :love:

    :shocked::shocked::shocked::shocked:

    වොඩ්කා එක කැඩිල්ල හරියි කියමුකෝ..... මල් කවියගේ එක සෙට් වීමත් හරියි කියමුකෝ...... පව් යකෝ හීනේ හැබෑ උනොත් ඔය අනිත් සීන් දෙක.... දත් මාමි සහ මෝර මාමි......!! :baffled::baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    කිඹුල පහුගිය ටිකේ ලුණුකාපු එලුව වගේ උන්නෙ හිටලද දන්නේ නෑ.:rolleyes::rolleyes:
    ඈ බොල පේරො. තෝ හීනයක් දැක්කත් මාව දකින්නෙ ලෙඩෙක් වගේ නේද? කුජීතයි ඕයි !:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked::shocked::shocked:

    වොඩ්කා එක කැඩිල්ල හරියි කියමුකෝ..... මල් කවියගේ එක සෙට් වීමත් හරියි කියමුකෝ...... පව් යකෝ හීනේ හැබෑ උනොත් ඔය අනිත් සීන් දෙක.... දත් මාමි සහ මෝර මාමි......!! :baffled::baffled:

    ගින්නක් නැතුව දුමක් නගින්නෑ සහෝ..
    නිකන් ආවාට ගියාට ඔය වගේ හීන පේන්නෙත් නෑ. බය වෙන්න කාරියක් නෑ නේ..
    රංගුවට තුන්කාලේ බොසාගෙන් එක සෙට් වෙලා කීවොත් තමා අපි බය වෙන්න ඕනේ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල පහුගිය ටිකේ ලුණුකාපු එලුව වගේ උන්නෙ හිටලද දන්නේ නෑ.:rolleyes::rolleyes:
    ඈ බොල පේරො. තෝ හීනයක් දැක්කත් මාව දකින්නෙ ලෙඩෙක් වගේ නේද? කුජීතයි ඕයි !:sorry:

    :eek:
    ඉස්පිරිතාලේ ඉඳන් ආවේ නැන්දිව පෙන්වන්න ගිහිල්ලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, පුවක් ගස් පූජකරපු බිබිලි ඩයල් එකවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි, පූර්වාත්ම සාපයක් වෙච්චි එළුවාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..

    :lol::lol: lol oi
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද කෝකටත් නිදියන්න කලින් උපාසකයවයි, පුවක් ගස් පූජකරපු බිබිලි ඩයල් එකවයි, හිත හොඳ අමිල කොටාවයි, අර කුරුණෑගල එකාවයි මතක් කරගෙන නිදියන්න ඕනේ. පාන්දර ජාමේ දැක්කොත් ඔය වගේ එකක් ගොඩ නේහ්..

    :shocked::shocked: උපාසකට නම් හරි කියලනේ ආරංචිය..... :yes: :D

    බිබිලියා ඔය බොන බීමේ හැටියට ඕවට වෙලාවක් තියෙනවද මන්දා.....!! :dull::baffled:

    අමිල කොටා මෙහේ ආවහම නේ යකෝ..... දැන් දකින්න එපා ඌව..... :baffled::frown::growl:

    කුරුණෑගල එකා එක්ක බල්ලව දකින්න එහෙම එපා උඹ.....!! :baffled::baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාර හීනයක් දැක්කා කියපන්කෝ අද පාන්දර...
    පාන්දර තුනට විතර නැගිටුනා වයිෆ් බඩගිනී කියලා. තේ හදලා දීලා ආයේ නිදා ගත්තා.. මේක මම සිරාවටම දැක්කා.. පිලිගන්න උන් පිලිගනිව්!!!

    ස්ථානය - කිඹුල් ක්ලිනික් එක.
    සෙට් වෙලා. අපේ සොන්නලු ටික උන්නේ. දත් මාමි අර කඩනවා කීව වොඩ්කා එක කඩලා. ඒක තමා හේතුව. ඒ අස්සේ මල්කවියාටත් එක සැට් වෙලා.
    සෙට මෝල අස්සේ දත් මාමිට කෝල් එකක් එනවා නැන්දි ගෙන්. තුන සෙට් කියලා.. මෝර මාමි පරක්කු වෙලා සෙටමෝලට එනවා හොස්පිටල් එකේ ඉඳන්. මාමිටත් තුන සෙට් වෙලා කියපන්කෝ..

    සිරාවටම දැක්කා ඕයි.. දකින්න හේතුවත් මම දන්නවා..

    පාන්දර ජාමේ දකින හීන ඇත්ත වෙනවා ලූ.. :love:
    තෝ (තව ටික කාලයක් කරකුට්ටං වෙවී ඉදලා ම) සසගයෙහි යෙදිය!!!!!:growl::growl:
    කිඹුල පහුගිය ටිකේ ලුණුකාපු එලුව වගේ උන්නෙ හිටලද දන්නේ නෑ.:rolleyes::rolleyes:
    ඈ බොල පේරො. තෝ හීනයක් දැක්කත් මාව දකින්නෙ ලෙඩෙක් වගේ නේද? කුජීතයි ඕයි !:sorry:
    මෝර මාමි ගියා නේහ් නිදුකිං..........

    නිකං ඒ වගේ සීන් එකකුත් තිබුණා කියහං කෝ......අවංකව ම. අපේ උන්දෑ කිව්ව එහෙම නං රස්සාවෙන් අස් වෙනවා කියලා...මං නිකං චාන් චක් වෙලා උන්නේ, මනුස්සය ගෙ වෘත්තීය ජීවිතේ අපරාදෙ නේද කියලා....:dull: ලුණු කාපු එළුව වගේ උන්නේ ඒක තමා......
    දැන් අවුලක් නෑ.:baffled: මම මේ දවස් වල පොඩි මිනි ඩ්‍රයි එකක් ඉන්නේ....:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: උපාසකට නම් හරි කියලනේ ආරංචිය..... :yes: :D

    බිබිලියා ඔය බොන බීමේ හැටියට ඕවට වෙලාවක් තියෙනවද මන්දා.....!! :dull::baffled:

    අමිල කොටා මෙහේ ආවහම නේ යකෝ..... දැන් දකින්න එපා ඌව..... :baffled::frown::growl:

    කුරුණෑගල එකා එක්ක බල්ලව දකින්න එහෙම එපා උඹ.....!! :baffled::baffled:

    නෑ... සිරාද?? මේ අපේ උපාසකයා???:shocked:
    බිබිලියා ඔහොම හිටියට වැඩකරු! :P
    අමිල කොටා මේ සති අන්තයේ එනවා කියපංකෝ ඉතිං.. දෙක සෙට් වේවා!!!
    කුරුණෑගල එකා සහ බල්ලා.. නෑ ඕන්නෑ.. :baffled:

    අඩෝ අපේ එළුවා??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ (තව ටික කාලයක් කරකුට්ටං වෙවී ඉදලා ම) සසගයෙහි යෙදිය!!!!!:growl::growl:

    මෝර මාමි ගියා නේහ් නිදුකිං..........

    නිකං ඒ වගේ සීන් එකකුත් තිබුණා කියහං කෝ......අවංකව ම. අපේ උන්දෑ කිව්ව එහෙම නං රස්සාවෙන් අස් වෙනවා කියලා...මං නිකං චාන් චක් වෙලා උන්නේ, මනුස්සය ගෙ වෘත්තීය ජීවිතේ අපරාදෙ නේද කියලා....:dull: ලුණු කාපු එළුව වගේ උන්නේ ඒක තමා......
    දැන් අවුලක් නෑ.:baffled: මම මේ දවස් වල පොඩි මිනි ඩ්‍රයි එකක් ඉන්නේ....:lol:

    මං කීවේ.. නිකන් දුං ගහන්නෑ කියලා.. :baffled: