Mata nam penne un Paninawa wage....![]()
SUICIDE EKAK VAGE.meka satanic blood sacrifice ekak vage.wellawatte ova venava. party ekath demons ekak venna puluvan

පිස්සු යක්කු නේ. ඔහොමත් පනිනවද බන්.



you make a good point![]()
මුන්ට පිස්සුද බන් ලග එන කෝච්චියට පනින්න
අනික Handsfree ගහලා තිබ්බට කෝච්චිය එනවා පේන්න එපැයි
අනික කෝච්චියක් යනකොට අනිවා vibrate වෙනවා ළග පාත තියෙන ඒවා
අනිවා වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා

අඩෝ මටත් ඔහොම හිතෙනව.බලමුකො ඉස්සරහට හෙලිවෙයිනෙ සීන් එක ඔක්කොම.....![]()



අනික බන් ඔය වෙලාවේ කෝච්චියේ ලයිට් ඔන් වෙලා කියන්නේ ඇස් කඩාගෙන යන එළියක් තියෙන්න එපැයි
ඔතන වංගුවක් වගේ තැනක්ද දන්නේ නෑ හැබැයි
දැකපු උන් කියන්නේ පැනපු විදියට කෝච්චියට හෝර්න් කරන්නත් වෙලා මදි කියලා
මුන්ට පිස්සුද බන් ලග එන කෝච්චියට පනින්න
අනික Handsfree ගහලා තිබ්බට කෝච්චිය එනවා පේන්න එපැයි
අනික කෝච්චියක් යනකොට අනිවා vibrate වෙනවා ළග පාත තියෙන ඒවා
අනිවා වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා
ඔව් බන් මොනවා හරි ගහලා තමයි. උන් දුවන හැටි බලන්න, නිකම් පිස්සෝ වගේ දුවන්නේ කෝච්චියට, නිකම් සිහිය විකල් වෙලා වගේ. පාටියකට නේ ගිහින් තියෙන්නේ ෂුවර් එකට මොනවා හරි ගහලා යන්න ඇති. මේ ළගදි අහුවුනා දිව යට තියලා මත්කරන මොකකද එකක්, ඒක දිව යට තියාගන්න විතරයි ඕනේ, නිකම්ම මත්වෙනවා. ඉස්කෝල ළග තිබිලා ඒක අහු උනා.
මේක නිකන් ඕන කමින් කෝච්චියට පනිනවා වගේනේ.. අඩුම ගානේ කෝච්චියේ ලයිට් එකවත් පෙන්න එපැයි.. සමහරවිට මේ කෙල්ලෝ දෙන්න පාර්ටි එකේ බීල වෙරි මරගාතේ ආවද කියන්නත් බෑ.. මොනා කරන්නද කරුමේ තමා.. නිවන් සුව ලැබේවා
අනිවා ඕව දෙහිවල පැත්තේ ඕන පාටියක තියෙනවා.. පිල් එකක් දාල හිටිය වෙන්න පුළුවන්.. ගොඩක් පොෂ් කියාගන්න කෙල්ලෝ ඒවා ගහනවා පාටි බහින
Wangu na ban mam udeth awa tani kelin para...