මම මේ කල්පනා කලේ මචන් වෙන සිද්දියක්.. කෙනෙක්ගේ බාහිර පෙනුම කොච්චර බලපානවද කියල..
හිතපන් පට්ට කැත කෙට්ටු කෙල්ලො දෙන්නෙක් මැරුන කියල ඔහොම හැප්පිලා..
මෙහෙම පබ්ලිසිටියක් ලැබෙනවද නැනෙ.
මෝල් කලන්තෙන් දිව්වම ඔහොම වෙනවා බන් , handfree පක මුන්ට අඩුම ගැනේ ඇස් දෙකට පෙන දේවත් මොලේට යන්නේ නැති තරමට සිහිය නැති වෙලා, දෙවනියට යන එකි පළවෙනියට යන ඒකිට වඩා ටිකක් පස්සෙන් එන්නෙත්, එත් එකෙත් ගිහින් හප්පෙනකම්ම කිසි දෙයක් දන්නේ නැ, සාමාන්යෙන් මේවගේ දේවල් වෙන්න , එකියන්නේ මොලේට යන අනිත් හැම signal එකක්ම block වෙන්නේ Orgasm එකක් වෙද්දිනේ, ඒවගේ තාම මුන්ට එතරම් මෝල් 
මම මේ කල්පනා කලේ මචන් වෙන සිද්දියක්.. කෙනෙක්ගේ බාහිර පෙනුම කොච්චර බලපානවද කියල..
හිතපන් පට්ට කැත කෙට්ටු කෙල්ලො දෙන්නෙක් මැරුන කියල ඔහොම හැප්පිලා..
මෙහෙම පබ්ලිසිටියක් ලැබෙනවද නැනෙ.
ඇත්ත ඇත්ත.
දෙන්නා ලස්සන නිසා තමයි මේක මෙච්චර හිට් උනේ අපි අතරත්
හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
උන්ට මොලේ තියෙනවා

ජීවත් උනානම් කනට 2ක් ගහන්න ඕනෙ.. පොඩි උන්වත් ඔහොම පනිනවද කියහන්කො.. හැබැයි ඉතින් වෙලාව ආවම ගෙදර බුදියන් ඉද්දිත් මිනිස්සු මැරෙන්නෙ..
Satanic කිව්ව ගමන් Twisted ඇවිල්ලා![]()

ඔව් බන් හිනා යනවා දැක්කම
අනික බන් ෆේස්බුක් එකේ පෙජ කරන ඇඩ්මින් ලයි ලාමක ටින් ටින් කොල්ලොයි හොටු පෙරාගෙන අඩන හැටි දැක්කම අපිටත් කෝච්චියට පනින්න හිතෙනවා ඔයි

100% agreed ...![]()
සිරා කතාව මචන්......![]()
ඔව් බන් බලපන්කො පනින කැත මුන් දෙන්න..![]()
ජීවත් උනානම් කනට 2ක් ගහන්න ඕනෙ.. පොඩි උන්වත් ඔහොම පනිනවද කියහන්කො.. හැබැයි ඉතින් වෙලාව ආවම ගෙදර බුදියන් ඉද්දිත් මිනිස්සු මැරෙන්නෙ..

you need to understand the concept behind self sacrifice![]()

මම ප්‍රතිපත්තියක් හැටියට මරණයට පත් වුන කෙනෙක්ට අපවාද වෙන කතා කියන්නෙ නෑ. ඒ හින්ද මම මේ ගෑණු ළමයි දෙන්නා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ළමයෙක් හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ ළමයා ජීවත් වෙන පරිසරය අනුව.
දැන් මෙතන කමෙන්ට් දාපු සමහරු කියල තිබුනා පොෂ් ළමයින්ට මොලේ නෑ කියලා. මේක මම හිතන හැටියට වැරදි අර්ථ කථනයක්. මගේ අත්දැකීමෙ හැටියට ඕක වෙන්නෙ මෙහෙමයි.
මම ඔය පොෂ් සහ පොෂ් නොවන ගෑණු ළමයි ආශ්‍රය කරනවා (හැබැයි මෙතන සමහරු කරනව වගේ ඒළමයි රූම් වලට ඇදල නෙමෙයි. ඒ ගොල්ලො මගේ දුවලා වගේ ළමයි. කොටින්ම මගේ යාලුවන්ගෙ දුවල වගේම පුතාලා. අනික මේ රටේ රූම් අදින වැඩ කරන්න ඕන නෑ. මොකද අවුරුදු 18 න් විතර පස්සෙ. ගොඩක් ගෑණු සහ පිරිමි ළමයි වෙනම ෆ්ලැට් අරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. ඉතින් අහවල් කාරිය කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගෙ ගෙදරම තියාගෙන කරන්න පුලුවන්. කිසි කෙනෙක්ගෙ බලපෑමක් නෑ)
මගේ අත්දැකීමෙ හැටියට පොෂ් කියන ළමයින්ට (ගෑණු පිරිමි දෙගොල්ලම) වැක්කෙරෙන සල්ලි තියෙනවා. ඉතින් අතට පයට හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ පවුල් වල හැම ළමයටම කාර් එකක් තියෙනවා. මෙහෙම හැමදේම ලැබෙන හින්ද ඒ ගොල්ලන්ට වැඩිය හිතන්න ඕන නෑ. මොනව හරි දෙයක් ගන්න හිතුනම වැඩිය හිතනෙ දෙයක් නෑ. කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා. ගත්තා. බිල ගෙවන එක තාත්තගෙ එකවුන්ට් එකෙන් වෙනවා. ළමයි ඒ ගැන හිතන්නෙ නෑ. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩු වේනවා. යමක් ගැන හිතාල බලලා කටයුතු කිරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දීමේ ශක්තිය අඩු වෙනවා.
ඒ වගේම ගොඩක් සල්ලි නැති පවුල් වල ලමයි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා. තියෙන සීමිත සම්පත් වලින් වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල හොඳට හිතලා බලනවා. සැලසුමක් අනුව වැඩ කරනවා. ඉතින් ඒ අය හැම පැත්තක් ගැනම හොඳට හිතනවා. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකරිත්වය හොඳින් වෙනවා. සිතීමේ සහ ධාරණය කිරීමේ ශක්තිය වැඩි වෙනවා.
මගේ අත්දැකීමෙ සහ දකින්නට ලැබෙන දේවල් වල හැටියට මේක තමයි මොලේ ඇති වීමට සහ නැති වීමට හේතුව.