Girls who died in train accident in dehivala

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    13062393_10207975003988734_736441544452904720_n.jpg
    Well at least she's right about getting knocked down :baffled:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    ටහිකේ..... යකො මුන්ගෙ ඇගවල් කොහොමද මෙච්චර මෝරලා ? හිතාගන්නත් බෑ ඕයි.. :shocked:

    බැලුවම මට නම් පෙනුනෙ දෙවෙනි කෙල්ල දැක දැක යාලුව පැන්න හින්ද පනිනව වගේ.. පව් ඉතින්.

    කොමන් සෙන්ස් අඩුකම තමා :dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පිස්සු යක්කු නේ. ඔහොමත් පනිනවද බන්. :angry:

    මුන්ට පිස්සුද බන් ලග එන කෝච්චියට පනින්න
    අනික Handsfree ගහලා තිබ්බට කෝච්චිය එනවා පේන්න එපැයි
    අනික කෝච්චියක් යනකොට අනිවා vibrate වෙනවා ළග පාත තියෙන ඒවා
    අනිවා වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා

    :sorry::sorry::sorry::sorry:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුන්ට පිස්සුද බන් ලග එන කෝච්චියට පනින්න
    අනික Handsfree ගහලා තිබ්බට කෝච්චිය එනවා පේන්න එපැයි
    අනික කෝච්චියක් යනකොට අනිවා vibrate වෙනවා ළග පාත තියෙන ඒවා
    අනිවා වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා

    :sorry::sorry::sorry::sorry:

    අඩෝ මටත් ඔහොම හිතෙනව.බලමුකො ඉස්සරහට හෙලිවෙයිනෙ සීන් එක ඔක්කොම.....:nerd:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ මටත් ඔහොම හිතෙනව.බලමුකො ඉස්සරහට හෙලිවෙයිනෙ සීන් එක ඔක්කොම.....:nerd:

    අනික බන් ඔය වෙලාවේ කෝච්චියේ ලයිට් ඔන් වෙලා කියන්නේ ඇස් කඩාගෙන යන එළියක් තියෙන්න එපැයි
    ඔතන වංගුවක් වගේ තැනක්ද දන්නේ නෑ හැබැයි
    දැකපු උන් කියන්නේ පැනපු විදියට කෝච්චියට හෝර්න් කරන්නත් වෙලා මදි කියලා

    :(:(:(:(
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    අනික බන් ඔය වෙලාවේ කෝච්චියේ ලයිට් ඔන් වෙලා කියන්නේ ඇස් කඩාගෙන යන එළියක් තියෙන්න එපැයි
    ඔතන වංගුවක් වගේ තැනක්ද දන්නේ නෑ හැබැයි
    දැකපු උන් කියන්නේ පැනපු විදියට කෝච්චියට හෝර්න් කරන්නත් වෙලා මදි කියලා

    :(:(:(:(

    Wangu na ban mam udeth awa tani kelin para...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන්ට පිස්සුද බන් ලග එන කෝච්චියට පනින්න
    අනික Handsfree ගහලා තිබ්බට කෝච්චිය එනවා පේන්න එපැයි
    අනික කෝච්චියක් යනකොට අනිවා vibrate වෙනවා ළග පාත තියෙන ඒවා
    අනිවා වෙන මොකක් හරි සීන් එකක් තියෙනවා

    :sorry::sorry::sorry::sorry:

    මේක නිකන් ඕන කමින් කෝච්චියට පනිනවා වගේනේ.. අඩුම ගානේ කෝච්චියේ ලයිට් එකවත් පෙන්න එපැයි.. සමහරවිට මේ කෙල්ලෝ දෙන්න පාර්ටි එකේ බීල වෙරි මරගාතේ ආවද කියන්නත් බෑ.. මොනා කරන්නද කරුමේ තමා.. නිවන් සුව ලැබේවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :yes: ඔව් බන් මොනවා හරි ගහලා තමයි. උන් දුවන හැටි බලන්න, නිකම් පිස්සෝ වගේ දුවන්නේ කෝච්චියට, නිකම් සිහිය විකල් වෙලා වගේ. පාටියකට නේ ගිහින් තියෙන්නේ ෂුවර් එකට මොනවා හරි ගහලා යන්න ඇති. මේ ළගදි අහුවුනා දිව යට තියලා මත්කරන මොකකද එකක්, ඒක දිව යට තියාගන්න විතරයි ඕනේ, නිකම්ම මත්වෙනවා. ඉස්කෝල ළග තිබිලා ඒක අහු උනා.

    අනිවා ඕව දෙහිවල පැත්තේ ඕන පාටියක තියෙනවා.. පිල් එකක් දාල හිටිය වෙන්න පුළුවන්.. ගොඩක් පොෂ් කියාගන්න කෙල්ලෝ ඒවා ගහනවා පාටි බහින
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Harima dhukai paw.
    Me area eke beach eke hoda hotel na..7.30pm mokata mey hariye awada manda..me age eke girls la ge life style eka meken penawa..Dehiwala me area eke dana party echchara hoda party newe..aparadey podi kello gadak rellata ahuwela narak wenawa

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක නිකන් ඕන කමින් කෝච්චියට පනිනවා වගේනේ.. අඩුම ගානේ කෝච්චියේ ලයිට් එකවත් පෙන්න එපැයි.. සමහරවිට මේ කෙල්ලෝ දෙන්න පාර්ටි එකේ බීල වෙරි මරගාතේ ආවද කියන්නත් බෑ.. මොනා කරන්නද කරුමේ තමා.. නිවන් සුව ලැබේවා

    අනිවා ඕව දෙහිවල පැත්තේ ඕන පාටියක තියෙනවා.. පිල් එකක් දාල හිටිය වෙන්න පුළුවන්.. ගොඩක් පොෂ් කියාගන්න කෙල්ලෝ ඒවා ගහනවා පාටි බහින

    Wangu na ban mam udeth awa tani kelin para...

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    දෙහිවලදී දුම්රිය අනතුරෙන් මියගිය කාන්තාවන් දෙදෙනාගේ කතාවේ ඇත්ත සිද්ධිය වසන්කර මිඩියාකාරයෝ එයාලගේ පබ්ලිසිටිය ගන්න බොරු කතාවක් ගොතලා ඇති බව ඔයාලා දන්නවාද? 😭.
    ( දැන් කියන්න එපා එතන හිටපු එක්කෙනෙක් මීඩියා වලට කියනවා අපි දැක්කා කියලා. මිඩියා වුනාම කව්ද මුලින් නිව්ස් එක දෙන්නේ කියන එක නෙවෙයි වටින්නේ, කව්ද ඇත්ත කියන්නනේ යන වගයි වටින්නේ )
    අපි වුනත් මුලින් හිතුවේ Handsfree දාගෙන ගිය නිසා කොච්චිය එන සද්දේ ඇහෙන්නේ නැතුවයි මේ accident එක වුනේ කියලා . ලංකාවේ Media විශ්වාස කරන අපිව එල්ලන්න ඕනේ බං මුලින් 😞😌

    මෙන්න මේකයි ඇත්ත. එම තරුණියන් මිය යන විට එම තරුණියන් සමහ ගිය ඔවුන්ගේ හොඳම යහළුවෙකු පැවසූ කතාව.

    ( මේක ඉංග්‍රීසියෙන් එවලා තිබ්බේ. සිංහලට පරිවර්තනය කලේ Bro - බ්රෝ පිටුවේ ඇඩ්මින්. පොඩි පොඩි තැන්වල වැරදි තියන්න පුළුවන්. ඒත් සිංහලෙන්ම කිව්වොත් හොඳටම තේරෙන නිසා පරිවර්ථනට කරලා දාන්න හිතුවා. ඉංග්‍රීසියෙන් ඔහු එවපු එකත් පල්ලෙහායින් දාන්නම්. කොහෙත්ම අහුවෙන්න එපා මේ මාකටින් මීඩියාවලට. බොහෝ වෙලාවල් වලට එයාල දෙන හැම නිව්ස් එකක්ම සත්‍ය නොවේ . උන්ට ඕනේ අම්මා-අප්පා හරි විකුනලා හිට් වෙන news එකක් ගහලා උන්ගේ වෙබ්සයිට්ස් famous කරගන්න. දුකයි බං 😭😭

    ----------------------------------------------------------------------
    " ඉමේෂි ( මියගිය එක් තරුණියක් ) ඇයගේ පෙම්වතා 'ශාමිකගේ' උපන්දිනය සඳහා ඔහුව පුදුම කරවන්න ඔහුට හොරෙන් උපන්දින සාදයක් ( තේරෙන භාෂාවෙන් කිව්වොත් surprise Birthday Party එකක් ) සංවිධානය කරලා
    ඇය ඔහුගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් අරන් පැවසුවේ, " Jason ඔයාට බර්ත්ඩේ පාටි එකක් arrange කරලා තියනවා ශාමික, ඔයා දෙහිවල මුහුදු පැත්තේ(sea side එකේ) තියන 'Barracuda' place එකට එන්න " කියලා.
    මම ඉමේශිවයි, ශරෝන්වයි, ශාමිකගේ මල්ලිවයි වැල්ලවත්තෙන් කාර් එකට දාගෙන 'Barracuda' place එකට එයාලව එක්කන් ගියා.
    අපි එතනට ගිහින් කාර් එක නවත්වනවා සමගම 'ශාමික' එනවා දැකපු ඉමේශි, " අපි ඉක්මනට අනිත් පැත්තට (Barracuda එක තියන පැත්තට) යමු " කියලා ශරෝන් එක්ක යන්න ලැහැසිති වුනා.
    මන් එයාලට කිව්වා " මං car එක park කරලා එනකම් ඉන්න අපි එකට යමු " කියලා,
    ඒත් එයාලා දෙන්නා මට කිව්වේ " Jason, ඔයා එනවා කියලා 'ශාමික' කොහොමත් දන්නවා, එයා ඔයාව දැක්කට case එකක් නෑ, හැබැයි එයා අපි එනවා කියලා දන්නේ නැහැනේ Jason, ඒ නිසා අපි එහා පැත්තට ගිහිල්ලා ලැහැස්ති වෙලා ඉන්නම් "ශාමික'ව surprise කරන්න " කියලා ඉමේෂියි, ශරොනුයි Car එකෙන් බැස්සා.
    ඒ එක්කම මම එහෙම්ම ගියා කාර් එක park කරන්න. මන් එවෙලේ දැක්කා කෝච්චියක් යනවා. ඒත් මන් කිසි දෙයක් දැනන් හිටියේ නැහැ.
    පස්සේ මම කාර් එකෙන් බැහැලා 'Barracuda' එක පැත්තට ඇවිදන් යද්දී කොච්චිපාර ළඟ 50 දෙනෙක් විතර කෝච්චිය වට කරගෙන ඒ දිහා බලං හිටියා.
    මට තේරුනා කව්‍රුරු හරි හැප්පිලා කියලා.
    මන් එතන හිටපු අයගෙන් ඇහුවා " අනේ දෙවියනේ කෙල්ලෝ දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා.
    ඒත් කව්රුත් කිසිම දෙයක් කිව්වේ නෑ.
    මන් ආයෙත් කෑගහලා ඇහුවා " ඕයි ගැහැණු දෙන්නෙක්ද හැප්පුනේ ? " කියලා.
    එතකොට එතන හිටපු කෙනෙක් " ඔව් " කියලා කිව්වා.
    මට එකපාරට " තාත්තේ..." කියලා කෑ ගැහිලා ඇස් දෙකෙන් කඳුළු වැක් කෙරෙන්න ගත්තා.
    ඒ ගමන්ම මං දැක්කා 'ශාමික' පාරෙ මං ඉන්න දිහාවට විරුද්ධ පැත්තෙන් ඇවිදන් යනවා.
    මන් ශාමිකට කතා කරලා කිව්වා "ඒ හැප්පිලා ඉන්නේ ඉමේෂියි, ශරෝනුයිද කියලා බලපං " කියලා.
    ශාමික කෑ ගහපු හැටියට මට තේරුනා ඒ හැප්පිලා තියෙන්නේ එයාලා දෙන්නා කියලා.
    ඉමේශිගේ ඇඟේ කෑලි හොයාගන්න බැරිවුනා. ශරෝන්ට නම් ලොකුවට හානියක් වෙලා තිබ්බේ නැහැ.
    මම එතන හිටපු අයට ඇහුවා " මං ළඟ කාර් එකක් තියනවා, මෙයාලව දාගෙන අපි හොස්පිටල් අරන් යමුද ? " කියලා.
    එතකොට එතන හිටිය අයියා කෙනෙක් " මල්ලි දෙන්නම ඉවරයි " කියලා කිව්වා.
    මට එතනම වමනේ යන්න ආවත් මන් මාව පාලනය කරගත්ත, හැබැයි 'ඉමේශිගේ' පෙම්වතා 'ශාමික' එතනම වමනේ දැම්මා. ( දුක පාලනය කරගන්න බැරිව )
    මෙව්වා සිදුවෙද්දී ශාමික එනකං surprise Birthday Party එක දෙන්න බලං හිටපු ශාමිකගේ යාලුවෝ ටිකයි ඉමේශිගේ යහළුවෝ ටිකයි දුවගෙන එනවා මන් දැක්කා.
    ඇත්තටම අදහගන්න බැරි දෙයක් සිද්ද වුනේ. අපේ තාත්තා ඇවිත් මාව එතනින් අරන් ගියා.
    මන් තාම නිදාගත්තේ නැහැ. මට හිතා ගන්න බැහැ එතන වුනදේ "

    ------------------------------------------------------------------------
    කෙල්ලෝ දෙන්නා හදිස්සියේ දිව්වේ එක කෙල්ලෙක්ගේ පෙම්වතා එනවා දැකලා , එයාලව ඔහු දකින්න කලින් යන්න ඕන නිසා ( නැත්තන් surprise Birthday පාටියක් වෙන්නේ නැහැනේ එයාලව දැක්කොත් ) " කියලා සිංහලෙන් දාලා තියෙද්දිත් සමහරු අහනවා මෙතන හැන්ඩ්ස්ෆ්‍රී දාගෙන ගිහින් නෑ කියලා කොහෙත්ම සඳහන් වෙලා නැහැ නේ කියලා🙈😏 දැන් සිංහල උගන්වන්න වෙලා.
    මිඩියා එකේ හැන්ඩ්ස්ෆ්‍රී දාගෙන ගියපු නිසා මෙ දුම්රිය අනතුරුවුනා කියලා ඔයාලා දැනගත්තා මිසක් ඇස් දෙකෙන් දැක්කේ නැහැනේ බං ? 😏
    දැන් ඒ කෙල්ලගේ යාලුවා එව්වෙ " මීඩියා වල දාලා තියන එව්වා බොරු , මේකයි ඇත්ත. මිනිස්සුන්ට පුලුවන් නම් ඇත්ත පහදලා දෙන්න. බොරුවට ඒ කෙල්ලෝ දෙන්නට ශාප කරන්න නැතුව " කියලා.
    තව දෙයක් කියන්න ඕනේ. පාටි එකේ සිහිය නිසා කෙල්ලෝ දෙන්නට කෝච්චිය එන සද්දේ ඇහිලා නැතිවෙන්න පුළුවන්. ඒත් මුහුදු-බඩ දුම්රිය මාර්ග තියන ප්‍රදේශ වල නිතර ගැවසෙන අය දන්නවා සමහර කොච්චි යද්දී සිරාවටම ලඟට එනකන්ම සද්දේ ඇහෙන්නේ නැහැ. මට නම් ඒ වගේ අවස්ථා සෑහෙන්න වෙලා තියනවා.
    😞 ප්ලීස් ඔය රැල්ලට යන එක නතර කරහං බං. පාන්දර 1.30 වෙනකං ඇහැරන් ඉඳලා මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මනුස්සකම අදුනන නිසා. අනේ මන්ඳා බං මේ සමාජය නම්. කළකිරෙනවා සිරාවටම 😞

    -------------------------------------------------------------------

    Imeshi.planned a surprise party for Shamika her guy my class mate and we got Shamika to come there saying its jasons surprise birthday party and he came there.
    I picked imeshi Sharon and Shamikas brother in my car from wellawatte and i went to barracuda and they were like Shamika is coming we'll jump quick and i said wait for me I will come with you guys and they were like no no you come dont worry even if he sees you no problem because he knows that your coming nuh I said wait go with me and she was like " api yannam oya enne" den imeshi and Sharon got down and closed the doors. And i went infront to park the car and i saw a train going.. But i didnt know anything. Den I got down went towards barracuda and there were about 50 people looking at the train and then i asked Omg gaanu dennek da? And they didnt reply and i asked dem again "ganu dennek da oi kiyapan" and one guy said yes and i shouted "daddy" and i cried and i called Shamika who was walking towards the opposite side and got him to check and he shouted and i knew it was them the way he shouted. Imeshi body is nothing. Sharons body was ok. So i asked them I have a car we'll take her and go and one guy said Malli dennama iwarai den I vomited I couldn't take it and Shamika vomited and the other friends who were waiting for Shamika came running outside 😰 it was a blody mess and i got daddy there and thats it... I couldn't sleep I am still in shock

    ---------------------------------------------------------------------------------------------------

    මේ කියලා තියෙන ඒවා ඇත්ත නම් දෙන්නාගේ වෙලාව තමා බං. කෙල්ලෝ කොහොමත් ආසයි ඔය සර්ප්‍රයිස් පාර්ටි අනන් මනන් දෙන්න මොනවා කරන්න්ද කරුමේ තමා. කොල්ලාට මොනවා හිතෙන්න ඇද්ද?


    http://www.elakiri.com/forum/showthread.php?t=1738540

    අනේ මන්දා ඉතින් බ්රෝ එකේ ඇඩ්මින් චාටර් වෙච්ච නිසා දැන් හොද වෙන්න කඩේ යනවද
    දන්නතේ නෑ
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    මම මේ කල්පනා කලේ මචන් වෙන සිද්දියක්.. කෙනෙක්ගේ බාහිර පෙනුම කොච්චර බලපානවද කියල.. :dull:
    හිතපන් පට්ට කැත කෙට්ටු කෙල්ලො දෙන්නෙක් මැරුන කියල ඔහොම හැප්පිලා..
    මෙහෙම පබ්ලිසිටියක් ලැබෙනවද නැනෙ. :no: