මටනම් තේරෙන්නේ ඔය ලව් කේස් ඔය හිතන තරම් ලොජිකල් නෑ බන් . එකයි ඔහොම කේස් වෙන්නේ.
උදාහරණයක් විදිහට ගානක් හදනකොට steps ටික හරියට හැදුවනම් උත්තරේ අනිවා හරියනවා
එත් ලව් කේස් වලදී කෙල්ලෙක්ට ආදරේ හිතෙන්න කරන්න ඕනි ටික ඔක්කොම හරියට කරත් ඔය කතාවේ වගේ කෙල්ල සෙට් නොවෙන්න පුළුවන්. ඔය ටිකෙන් බාගයක් වත් හරියට නොකරන කොහෙවත් ඉන්න එකෙක්ට සෙට් වෙන්නත් පුළුවන්.
හේතුව බන් මොනවා කරත් කෙල්ලගේ හිතට වැදුනේ නැත්නම් සෙට් වෙන්නේ නෑ. හිතට වදින්නේ නැත්නම් මොනවා කරත් ඒක වෙන්නෙත් නෑ . ඒ ඇයි කියල හරියට කියන්නත් බෑ .
හේතුව ආදරේ ලොජිකල් නෑ බන් ....... ඒක තේරුම් ගත්තම ප්‍රශ්න ගොඩක් විසඳෙයි