බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.:angry::angry::angry::angry: මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.:growl::growl:

    :lol:
    ඉතියෝපියන් බඩු මරු ඩිස්ඩිඩ්ඩිං වලට :rolleyes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලෙසටම තිබ්බා..... සාක්කි මාලු කටු ටික..... ඒක අස්කරනකොට එක මාලු කෑල්ලල්වත් තිබ්බද?

    හොදි ටිකත් ඉතුරු වෙන්නේ නැ රෝස් පාන් ගෙඩියක් තිබ්බනං.............
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බ්ලැක් ;):baffled:

    ඉතියෝපියන් කැබලි ලස්සනයි බන්ස්. :)

    :shocked::shocked: මාමි උල තිබ්බද....?? :baffled:

    තාම නෑ. :eek:

    kella moko kiyanne :love:

    මුකුත් නෑ. මොනව කියන්නද? :lol:

    :lol:
    ඉතියෝපියන් බඩු මරු ඩිස්ඩිඩ්ඩිං වලට :rolleyes:

    ඔව්වට කොටන්න ගිහින් බැලැක් ලිස්ට් වියන්කො යූ එන් එකෙන්. :growl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    UN eken. Ethiopian ekata ඩිස්ඩිඩ්ඩිං koranda gihin.

    වෙඩි තියන්නෙ නෑ. :no:
    බ්ලැක්ලිස්ට් කරනවා. :eek:
    සදා සොත්ති භවං තුතේ තමා. :oo:
    එහෙම වෙච්චි උන් ඉන්නවා. :nerd:
    පොඩි සීන් වලටත් බැලැක් ලිස්ට් කරනව..:)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වෙඩි තියන්නෙ නෑ. :no:
    බ්ලැක්ලිස්ට් කරනවා. :eek:
    සදා සොත්ති භවං තුතේ තමා. :oo:
    එහෙම වෙච්චි උන් ඉන්නවා. :nerd:
    පොඩි සීන් වලටත් බැලැක් ලිස්ට් කරනව..:)

    Blacklist karanawa kiwwe? Unge wada walata aye ganne nadda? :eek:
     
    මේක උනේ අපේ 4 වෙනි සෙටමෝල ඉවර වෙලා අපේ මෝරා මාමත් එක්ක මොර සූරන වැස්සේ එන්න පිටත් වෙලා ඔන්න යුරාජ්ලාගේ පාරෙන් බියගම පාරට දාන්න යනවා, හෙනටම ට්‍රැ‍ෆික්...බියගම පාර කිට්‍ටුවට ආවම මෝරා මාමි කියනවා මෙතනින් දකුනට නේද කියලා, මම කියනවා මෙතනින් වමට කියලා (මේ අර කිබුලා හදලා දුන්නු බත් ගෙඩියත් අතේ තියන් ඇ). ඒපාර මෝරා ආයෙත් කියනවා මෙත්නින් දකුනට බොල කියලා , මම ආයෙත් කියනවා මෙතනින් වමට මාමේ කියලා. දකුනට දැම්මොත් බියගම කියලා මම කියන්නේ, කොහොම හරි සුට්ට වෙලාවක් යනකොට මට කල්පනා උනා බොලේ මට වම දකුන පැටලිලා නේද කියලා හොරෙන්ම මගේ දකුනු අතේ අල්ලේ චූටි ලපයක් තියෙනවා, ඉස්සර පොඩෙකාලේ වම දකුන ලේසියෙන්ම අදුර ගත්තේ ඕකෙන්, මෝරට හොරෙන්ම අල්ල දිහා බැලුවා තෙරුනා මට පැටලුනා කියලා, ශේප් එකේ ඔවු ඔවු දකුනට තමා කියලා යාන්තමට ජාම බේරගත්තා.....ඒ අස්සේ මෝරා මාමිට පාරට දාන්න දුන්නේ නැ කියලා එකෙක්ට ගහන්නත් යනවා.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නැති ටිකට මගෙ පුටුවේ ඉතියෝපියාවෙන් ආපු කෙල්ලෙක් ඉන්දල කියහන්කො.:angry::angry::angry::angry: මම ඒකිව කන්ෆරන්ස් රූම් එකේ ඉන්දෙව්වා.:growl::growl:
    ටිකක් බලලා උල ඉන්දෙව්වොත් මොකෑ......