Girls who died in train accident in dehivala

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම මේ කල්පනා කලේ මචන් වෙන සිද්දියක්.. කෙනෙක්ගේ බාහිර පෙනුම කොච්චර බලපානවද කියල.. :dull:
    හිතපන් පට්ට කැත කෙට්ටු කෙල්ලො දෙන්නෙක් මැරුන කියල ඔහොම හැප්පිලා..
    මෙහෙම පබ්ලිසිටියක් ලැබෙනවද නැනෙ. :no:

    :yes: මෝල් කලන්තෙන් දිව්වම ඔහොම වෙනවා බන් , handfree පක මුන්ට අඩුම ගැනේ ඇස් දෙකට පෙන දේවත් මොලේට යන්නේ නැති තරමට සිහිය නැති වෙලා, දෙවනියට යන එකි පළවෙනියට යන ඒකිට වඩා ටිකක් පස්සෙන් එන්නෙත්, එත් එකෙත් ගිහින් හප්පෙනකම්ම කිසි දෙයක් දන්නේ නැ, සාමාන්යෙන් මේවගේ දේවල් වෙන්න , එකියන්නේ මොලේට යන අනිත් හැම signal එකක්ම block වෙන්නේ Orgasm එකක් වෙද්දිනේ, ඒවගේ තාම මුන්ට එතරම් මෝල් :nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම මේ කල්පනා කලේ මචන් වෙන සිද්දියක්.. කෙනෙක්ගේ බාහිර පෙනුම කොච්චර බලපානවද කියල.. :dull:
    හිතපන් පට්ට කැත කෙට්ටු කෙල්ලො දෙන්නෙක් මැරුන කියල ඔහොම හැප්පිලා..
    මෙහෙම පබ්ලිසිටියක් ලැබෙනවද නැනෙ. :no:

    ඇත්ත ඇත්ත.
    දෙන්නා ලස්සන නිසා තමයි මේක මෙච්චර හිට් උනේ අපි අතරත්

    හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
    උන්ට මොලේ තියෙනවා
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත ඇත්ත.
    දෙන්නා ලස්සන නිසා තමයි මේක මෙච්චර හිට් උනේ අපි අතරත්

    හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
    උන්ට මොලේ තියෙනවා

    100% agreed ...:lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇත්ත ඇත්ත.
    දෙන්නා ලස්සන නිසා තමයි මේක මෙච්චර හිට් උනේ අපි අතරත්

    හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
    උන්ට මොලේ තියෙනවා

    :yes::yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
    උන්ට මොලේ තියෙනවා

    සිරා කතාව මචන්......:P:P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    ඇත්ත ඇත්ත.
    දෙන්නා ලස්සන නිසා තමයි මේක මෙච්චර හිට් උනේ අපි අතරත්

    හැබැයි මේ දෙන්නා කැත කලු කෙල්ලෝ දෙන්නෙක් උනා නම් හැප්පෙන එකකුත් නෑ
    උන්ට මොලේ තියෙනවා

    ඔව් බන් බලපන්කො පනින කැත මුන් දෙන්න.. :oo: :baffled: ජීවත් උනානම් කනට 2ක් ගහන්න ඕනෙ.. පොඩි උන්වත් ඔහොම පනිනවද කියහන්කො.. හැබැයි ඉතින් වෙලාව ආවම ගෙදර බුදියන් ඉද්දිත් මිනිස්සු මැරෙන්නෙ.. :(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :rofl::rofl: ඔව් බන් හිනා යනවා දැක්කම

    අනික බන් ෆේස්බුක් එකේ පෙජ කරන ඇඩ්මින් ලයි ලාමක ටින් ටින් කොල්ලොයි හොටු පෙරාගෙන අඩන හැටි දැක්කම අපිටත් කෝච්චියට පනින්න හිතෙනවා ඔයි

    :lol::lol:

    ඔව් බන්. ඔතන හරියට මොනවද උනේ කියල දන්නේ නැතුව මරණ සහතික දෙන්න යනවා හැමෝම. සමහර විට උන් දෙන්න බීල ඉන්න ඇති. සමහර විට නැති වෙන්න ඇති. එතන tracks දෙකක් තියෙනවා. සමහරවිට ඊට ටිකකට කලින් අනිත් පැත්තට කෝච්චියක් ගියාද දන්නේ නෑ. එතකොට සද්දේ ඇහෙන්නත් නෑ ඊළඟට එන කෝච්චියේ. බටුවත්තේ accident එකේ වෙලා තිබුනෙත් එහෙමනේ. සමහරවිට සියදිවි නසා ගැනීමක් වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද. අපේ උන් තමුන් කියන දේ විතරක් හරි කියල හිතාගෙන තිර පිටපත් ලියනවා. මම කවදාහරි ඔහොම දෙකින් මැරුනොත් කොහොමහරි ක්‍රමයක් හොයාගෙන facebook/එළකිරි log වෙන්න ඕනේ කට්ටියගේ කතන්දර ටික අහන්න :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    100% agreed ...:lol::lol:

    සිරා කතාව මචන්......:P:P

    ඔව් බන් බලපන්කො පනින කැත මුන් දෙන්න.. :oo: :baffled: ජීවත් උනානම් කනට 2ක් ගහන්න ඕනෙ.. පොඩි උන්වත් ඔහොම පනිනවද කියහන්කො.. හැබැයි ඉතින් වෙලාව ආවම ගෙදර බුදියන් ඉද්දිත් මිනිස්සු මැරෙන්නෙ.. :(

    ගොඩක් පොෂ් කෙල්ලොන්ට තමයි බන් මොලේ නැත්තේ
    මොලේ කලදක් නෑ
    ඒ අතින් කැත කලු කෙල්ලෝ පට්ට
    මොලේ තියෙනවා සමාජේ ගැන දැනුමක් තියෙනවා
    හැප්පිච්ච දෙන්නා දන්නෙත් නැතුව ඇති සමහරට විට මෙතන රේල් පාරක් තියෙනවා කියලා මීට කලින් ගිහිල්ලා නැත්තම්
    කෝච්චිය කොච්චර සද්ද උනත් සමහර විට මුහුදු සද්දේ නිසා ඇහුණේ නැතුව ඇති කියමුකෝ
    Vibrate එකයි ලයිට් එලියයි නම් දැනෙන්නේ නෑ කියලා හිතන්න අමාරුයි
    දෙවෙනියා නම් පලවෙනියා පැන්න නිසා පැන්න වගේ පැන්නේ
    සමහරු පාර පනින කොටත් එහෙමයි
    කලින් එකා පැන්නොත් ඊළගට එන වාහනේ බලන්නෙත් නෑ පනිනවා
    කොයික උනත් ඉතින් යන වෙලාව අවාම මාරයා ඕනම වෙසකින් එන්න පුලුවන්
    ගිලිලා මැරෙනවා නම් වතුර බාල්දියත් ඇති කියනවනේ වෙලාව ආවම

    :frown::frown::frown::frown:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    මම ප්‍රතිපත්තියක් හැටියට මරණයට පත් වුන කෙනෙක්ට අපවාද වෙන කතා කියන්නෙ නෑ. ඒ හින්ද මම මේ ගෑණු ළමයි දෙන්නා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ළමයෙක් හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ ළමයා ජීවත් වෙන පරිසරය අනුව.

    දැන් මෙතන කමෙන්ට් දාපු සමහරු කියල තිබුනා පොෂ් ළමයින්ට මොලේ නෑ කියලා. මේක මම හිතන හැටියට වැරදි අර්ථ කථනයක්. මගේ අත්දැකීමෙ හැටියට ඕක වෙන්නෙ මෙහෙමයි.

    මම ඔය පොෂ් සහ පොෂ් නොවන ගෑණු ළමයි ආශ්‍රය කරනවා (හැබැයි මෙතන සමහරු කරනව වගේ ඒළමයි රූම් වලට ඇදල නෙමෙයි. ඒ ගොල්ලො මගේ දුවලා වගේ ළමයි. කොටින්ම මගේ යාලුවන්ගෙ දුවල වගේම පුතාලා. අනික මේ රටේ රූම් අදින වැඩ කරන්න ඕන නෑ. මොකද අවුරුදු 18 න් විතර පස්සෙ. ගොඩක් ගෑණු සහ පිරිමි ළමයි වෙනම ෆ්ලැට් අරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. ඉතින් අහවල් කාරිය කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගෙ ගෙදරම තියාගෙන කරන්න පුලුවන්. කිසි කෙනෙක්ගෙ බලපෑමක් නෑ)

    මගේ අත්දැකීමෙ හැටියට පොෂ් කියන ළමයින්ට (ගෑණු පිරිමි දෙගොල්ලම) වැක්කෙරෙන සල්ලි තියෙනවා. ඉතින් අතට පයට හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ පවුල් වල හැම ළමයටම කාර් එකක් තියෙනවා. මෙහෙම හැමදේම ලැබෙන හින්ද ඒ ගොල්ලන්ට වැඩිය හිතන්න ඕන නෑ. මොනව හරි දෙයක් ගන්න හිතුනම වැඩිය හිතනෙ දෙයක් නෑ. කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා. ගත්තා. බිල ගෙවන එක තාත්තගෙ එකවුන්ට් එකෙන් වෙනවා. ළමයි ඒ ගැන හිතන්නෙ නෑ. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩු වේනවා. යමක් ගැන හිතාල බලලා කටයුතු කිරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දීමේ ශක්තිය අඩු වෙනවා.

    ඒ වගේම ගොඩක් සල්ලි නැති පවුල් වල ලමයි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා. තියෙන සීමිත සම්පත් වලින් වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල හොඳට හිතලා බලනවා. සැලසුමක් අනුව වැඩ කරනවා. ඉතින් ඒ අය හැම පැත්තක් ගැනම හොඳට හිතනවා. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකරිත්වය හොඳින් වෙනවා. සිතීමේ සහ ධාරණය කිරීමේ ශක්තිය වැඩි වෙනවා.

    මගේ අත්දැකීමෙ සහ දකින්නට ලැබෙන දේවල් වල හැටියට මේක තමයි මොලේ ඇති වීමට සහ නැති වීමට හේතුව.

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427

    Respect!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    headset gahalada ban para panala thiyenne? barracuda ekatada gihin thiyenne? patta dangerous ban, hotel restaurant ekata yanna ona kochchi para panala, mude saddei pare saddei ekka ahenne na godak welawata, kochchiya honk karoth misak, headset gahuwa kiyanne baduma thamai :(
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,292
    1,312
    113
    මම ප්‍රතිපත්තියක් හැටියට මරණයට පත් වුන කෙනෙක්ට අපවාද වෙන කතා කියන්නෙ නෑ. ඒ හින්ද මම මේ ගෑණු ළමයි දෙන්නා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ළමයෙක් හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ ළමයා ජීවත් වෙන පරිසරය අනුව.

    දැන් මෙතන කමෙන්ට් දාපු සමහරු කියල තිබුනා පොෂ් ළමයින්ට මොලේ නෑ කියලා. මේක මම හිතන හැටියට වැරදි අර්ථ කථනයක්. මගේ අත්දැකීමෙ හැටියට ඕක වෙන්නෙ මෙහෙමයි.

    මම ඔය පොෂ් සහ පොෂ් නොවන ගෑණු ළමයි ආශ්‍රය කරනවා (හැබැයි මෙතන සමහරු කරනව වගේ ඒළමයි රූම් වලට ඇදල නෙමෙයි. ඒ ගොල්ලො මගේ දුවලා වගේ ළමයි. කොටින්ම මගේ යාලුවන්ගෙ දුවල වගේම පුතාලා. අනික මේ රටේ රූම් අදින වැඩ කරන්න ඕන නෑ. මොකද අවුරුදු 18 න් විතර පස්සෙ. ගොඩක් ගෑණු සහ පිරිමි ළමයි වෙනම ෆ්ලැට් අරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. ඉතින් අහවල් කාරිය කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගෙ ගෙදරම තියාගෙන කරන්න පුලුවන්. කිසි කෙනෙක්ගෙ බලපෑමක් නෑ)

    මගේ අත්දැකීමෙ හැටියට පොෂ් කියන ළමයින්ට (ගෑණු පිරිමි දෙගොල්ලම) වැක්කෙරෙන සල්ලි තියෙනවා. ඉතින් අතට පයට හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ පවුල් වල හැම ළමයටම කාර් එකක් තියෙනවා. මෙහෙම හැමදේම ලැබෙන හින්ද ඒ ගොල්ලන්ට වැඩිය හිතන්න ඕන නෑ. මොනව හරි දෙයක් ගන්න හිතුනම වැඩිය හිතනෙ දෙයක් නෑ. කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා. ගත්තා. බිල ගෙවන එක තාත්තගෙ එකවුන්ට් එකෙන් වෙනවා. ළමයි ඒ ගැන හිතන්නෙ නෑ. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩු වේනවා. යමක් ගැන හිතාල බලලා කටයුතු කිරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දීමේ ශක්තිය අඩු වෙනවා.

    ඒ වගේම ගොඩක් සල්ලි නැති පවුල් වල ලමයි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා. තියෙන සීමිත සම්පත් වලින් වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල හොඳට හිතලා බලනවා. සැලසුමක් අනුව වැඩ කරනවා. ඉතින් ඒ අය හැම පැත්තක් ගැනම හොඳට හිතනවා. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකරිත්වය හොඳින් වෙනවා. සිතීමේ සහ ධාරණය කිරීමේ ශක්තිය වැඩි වෙනවා.

    මගේ අත්දැකීමෙ සහ දකින්නට ලැබෙන දේවල් වල හැටියට මේක තමයි මොලේ ඇති වීමට සහ නැති වීමට හේතුව.

    true that machan :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය රෙද්දෙ place එකට මාත් ලඟදි ගියා. ඔය හරිය හෙන සද්දයි. කෝච්චිත් පට්ට හයියෙන් යන්නෙ. කල්පනාවෙන් හිටියෙ නැත්නම් හැප්පෙනව. අනික track දෙකෙන් මොන එකේද කෝච්චිය එන්නෙ කියල හිතාගන්න බෑ.