මේක උනේ අපේ 4 වෙනි සෙටමෝල ඉවර වෙලා අපේ මෝරා මාමත් එක්ක මොර සූරන වැස්සේ එන්න පිටත් වෙලා ඔන්න යුරාජ්ලාගේ පාරෙන් බියගම පාරට දාන්න යනවා, හෙනටම ට්රැෆික්...බියගම පාර කිට්ටුවට ආවම මෝරා මාමි කියනවා මෙතනින් දකුනට නේද කියලා, මම කියනවා මෙතනින් වමට කියලා (මේ අර කිබුලා හදලා දුන්නු බත් ගෙඩියත් අතේ තියන් ඇ). ඒපාර මෝරා ආයෙත් කියනවා මෙත්නින් දකුනට බොල කියලා , මම ආයෙත් කියනවා මෙතනින් වමට මාමේ කියලා. දකුනට දැම්මොත් බියගම කියලා මම කියන්නේ, කොහොම හරි සුට්ට වෙලාවක් යනකොට මට කල්පනා උනා බොලේ මට වම දකුන පැටලිලා නේද කියලා හොරෙන්ම මගේ දකුනු අතේ අල්ලේ චූටි ලපයක් තියෙනවා, ඉස්සර පොඩෙකාලේ වම දකුන ලේසියෙන්ම අදුර ගත්තේ ඕකෙන්, මෝරට හොරෙන්ම අල්ල දිහා බැලුවා තෙරුනා මට පැටලුනා කියලා, ශේප් එකේ ඔවු ඔවු දකුනට තමා කියලා යාන්තමට ජාම බේරගත්තා.....ඒ අස්සේ මෝරා මාමිට පාරට දාන්න දුන්නේ නැ කියලා එකෙක්ට ගහන්නත් යනවා.....

ඌ කන පැලෙන්න ගහන්න පුලුවන් මට්ටමේ එකෙක්.මම යන්නෙ නෑ මධුසංක මාමි වගේ හයේ හතරෙ ඩයල් වලට නෙලන්න.
![]()
ahaka inna maawath gaawagen.............

machan uba sl wala neweida inneහයේ හතරෙ කතාව කියන්නද?![]()
හයේ හතරෙ කතාව කියන්නද?![]()
අසංක අයිය;20064898 said:machan uba sl wala neweida inne

aha aha inne monawada mami. kiyala danna.
ko ara photo eka thaama nane...

aio issara ehema demme.machan uba මේ ලෝකෙ neweida inne?
Location: මිනි වලේ
![]()
මේක උනේ අපේ 4 වෙනි සෙටමෝල ඉවර වෙලා අපේ මෝරා මාමත් එක්ක මොර සූරන වැස්සේ එන්න පිටත් වෙලා ඔන්න යුරාජ්ලාගේ පාරෙන් බියගම පාරට දාන්න යනවා, හෙනටම ට්රැෆික්...බියගම පාර කිට්ටුවට ආවම මෝරා මාමි කියනවා මෙතනින් දකුනට නේද කියලා, මම කියනවා මෙතනින් වමට කියලා (මේ අර කිබුලා හදලා දුන්නු බත් ගෙඩියත් අතේ තියන් ඇ). ඒපාර මෝරා ආයෙත් කියනවා මෙත්නින් දකුනට බොල කියලා , මම ආයෙත් කියනවා මෙතනින් වමට මාමේ කියලා. දකුනට දැම්මොත් බියගම කියලා මම කියන්නේ, කොහොම හරි සුට්ට වෙලාවක් යනකොට මට කල්පනා උනා බොලේ මට වම දකුන පැටලිලා නේද කියලා හොරෙන්ම මගේ දකුනු අතේ අල්ලේ චූටි ලපයක් තියෙනවා, ඉස්සර පොඩෙකාලේ වම දකුන ලේසියෙන්ම අදුර ගත්තේ ඕකෙන්, මෝරට හොරෙන්ම අල්ල දිහා බැලුවා තෙරුනා මට පැටලුනා කියලා, ශේප් එකේ ඔවු ඔවු දකුනට තමා කියලා යාන්තමට ජාම බේරගත්තා.....ඒ අස්සේ මෝරා මාමිට පාරට දාන්න දුන්නේ නැ කියලා එකෙක්ට ගහන්නත් යනවා.....

ටිකක් බලලා උල ඉන්දෙව්වොත් මොකෑ......

මටත් මතක් වුනා....තාජුදීන් මතක් වෙන්නෙ මට විතරද? දස්කොන් මතක් වෙන්නෙ මට විතරද?![]()
ඒ ගොන් හරකට නොගහ මොනව කරන්නද? හෙන ට්රැෆික් එකේ මට පරෙ අනිත් පැත්තට දගන්න දුන්නම් මොකෝ. ගොන් බූරුව වගේ ඉස්සරහ බලන් හිටියෙ. පායල තිබ්බනම් බැහැල ගිහින් කන පලනවාමයි.![]()

අද රංගුව යනව කිව්ව පෙරාට අඹ දෙන්න..
අද උදේ ඉදන් දෙන්නම මිසින්..
මට සැකයි..
රංගුව සබ්ජෙක්ට්.. පෙරා ඇරියස්...
පෙරා ඊමේල් එකක් මේ දැන් දාන්නන් කිව්ව උදේ.. තාම මේල් එකත් නැහැ. පොරත් නැහැ.. අනිවා..අනිවා රංගුවගෙ ජොබ් එක කරනවා ඇති දෙන්න සෙට් වෙලා
අනේ කාලේ..වනේ වාසේ...![]()
හොද වෙලාවට එදා වැස්සේ..
නැත්නන් අපිට උඹව බලන්න දැඩි සත්කාර ඒකකේට එන්න වෙනවා..
අහසෙ දෙයියො නැහැ කිව්වට ඉන්නව බ්රෝ..![]()

මටත් මතක් වුනා....
ඉට වඩා සීන් එකක් තියනව බට් පුරසිද්දියේ බෑ....
සෙට් වෙච්චි වෙලාවක කියන්නං...
උපන් ලප හා සම්බන්ධවය.

මාමි හෙනම දරුණු වෙලා නේහ්. මාමි ගැන දන්නේ දසම එකයි වගේ අපි..![]()