පෙරා අර කොලු කුමාරයා ආශ්‍රය කරන්න ගත්ත දවසේ ඉදන් ඔහොම තමා බං.....
![]()
යසට හිටිය එකාව නරක් කරේ ඔය කුමාරයා..... !!
![]()
11න් පස්සේ ඇවිත් අමතයි උඹට මේකට..

බිබිලියාට ඉස්සර වෙන්න කියහන් එහෙනන්......
…
…අනිවා......මාර අත්දෑකීමක්....
…මගේ දුවව එලියට අරන් කකුල් දෙකෙන් උස්සලා කොල පාට රෙද්දක් දාපු ට්‍රේ එකට දෑම්මා දඩාන් ගාලා![]()

මොකක්ද බං ඒ අ.හු.වේ.පු. ඉන්න ඉස්පිරිතාලේ.....?? 

බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද?
චූටි දූව නම් අපේ ඩොක්ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ
මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ..![]()
11න් පස්සේ ඇවිත් අමතයි උඹට මේකට..

අමතන්න දෙයක් නෑ.... ඇත්ත කිව්වේ මම..... ඌ යන තැන කක්කා ගොඩක් තමා..... 

බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද?
චූටි දූව නම් අපේ ඩොක්ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ
මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ..![]()

ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ..... 
කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

මට මතකයි තාත්තා එංගලන්තේ යන්න එයාර්පෝට් එකෙන් අපිට යන්න පුලුවන් උපරිම දුරෙන් එහාට යද්දි පොලොවේ හැපි හැපී ඇඩුවේ මම .....

අමතන්න දෙයක් නෑ.... ඇත්ත කිව්වේ මම..... ඌ යන තැන කක්කා ගොඩක් තමා.....
![]()

දැන් බුවා ක්ලිනික් යනවා.... ආරංචිය හරි ආ....
![]()
අම්මෝ බං මට නම් බෑ ඩිලිවරි වෙලාවට ලග නම් ඉන්න .....
බයයි යකෝ.....
![]()

සොන්නලු දන්නවද නිව්ස් එකක්..
මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..
කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..

මේ දවස් ටිකේ ඒ සී ත් හෙව්වා......

hodatama mola awissila wage...............
ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ.....
![]()

බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද?
චූටි දූව නම් අපේ ඩොක්ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ
මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ..![]()
දැන් බුවා ක්ලිනික් යනවා.... ආරංචිය හරි ආ....
![]()
අම්මෝ බං මට නම් බෑ ඩිලිවරි වෙලාවට ලග නම් ඉන්න .....
බයයි යකෝ.....
![]()

මොකක්ද බං ඒ අ.හු.වේ.පු. ඉන්න ඉස්පිරිතාලේ.....??
![]()
hodatama mola awissila wage...............

ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ.....
![]()

අහනකොටත් දුකයි අයියේකෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

හා...හා...කෝල් කරලා කරදර කරනවා එහෙම නෙමෙයිසොන්නලු දන්නවද නිව්ස් එකක්..