බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull: පෙරා අර කොලු කුමාරයා ආශ්‍රය කරන්න ගත්ත දවසේ ඉදන් ඔහොම තමා බං..... :baffled: :baffled::baffled: යසට හිටිය එකාව නරක් කරේ ඔය කුමාරයා..... !! :dull:

    11න් පස්සේ ඇවිත් අමතයි උඹට මේකට..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බිබිලියාට ඉස්සර වෙන්න කියහන් එහෙනන්......

    …අනිවා......මාර අත්දෑකීමක්....
    …මගේ දුවව එලියට අරන් කකුල් දෙකෙන් උස්සලා කොල පාට රෙද්දක් දාපු ට්‍රේ එකට දෑම්මා දඩාන් ගාලා:angry:

    :growl::growl: මොකක්ද බං ඒ අ.හු.වේ.පු. ඉන්න ඉස්පිරිතාලේ.....?? :angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද? :P
    චූටි දූව නම් අපේ ඩොක්‍ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ :love:
    මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ.. :P

    hodatama mola awissila wage...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද? :P
    චූටි දූව නම් අපේ ඩොක්‍ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ :love:
    මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ.. :P

    :D:D ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ..... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොන්නලු දන්නවද නිව්ස් එකක්..
    මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
    මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..

    කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
    හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

    අෆ්ෆා.... :( :(
    මම කෝල් කරලත් කීවේ.. මේ පාර අයියන්ඩි යන එක මට හෙනම අවුල් කියාලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

    :dull::dull: මට මතකයි තාත්තා එංගලන්තේ යන්න එයාර්පෝට් එකෙන් අපිට යන්න පුලුවන් උපරිම දුරෙන් එහාට යද්දි පොලොවේ හැපි හැපී ඇඩුවේ මම ..... :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl: දැන් බුවා ක්ලිනික් යනවා.... ආරංචිය හරි ආ.... :D

    :oo::oo: අම්මෝ බං මට නම් බෑ ඩිලිවරි වෙලාවට ලග නම් ඉන්න ..... :no::no: බයයි යකෝ..... :baffled:

    නුදකිං... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සොන්නලු දන්නවද නිව්ස් එකක්..
    මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
    මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..

    කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
    හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..

    :P:P මේ දවස් ටිකේ ඒ සී ත් හෙව්වා...... :D :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ..... :D

    ඩ්‍රයි සීසන් මතකත් නෑ ඕයි.. ඕෆ් වෙලා ගෙදර දුවන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ..
    මෝර මාමි කොහොම වාවන් ඉන්නවද මංදා... :(:(
     
    බිබිලියාද උඹද වැඩකරු කියලා බලමුද? :P
    චූටි දූව නම් අපේ ඩොක්‍ටර් අරගෙන චූටි දුවව බලන්න බාර දීපු ඩොක්ටර්ගේ අතට දුන්නේ. එයා පිහිදලා අපි දෙන්නා ගාවට ගෙනාවේ :love:
    මට ආයේ ඒ අත්දැකීම ලබන්න ආසයි. ඉක්මනට දෙක හදන්න කියලා ඉන්නේ.. :P

    නෑ...නෑ... බිබිලියාටම චෑන්ස් එක දෙනවා. ඔය ඉන්නේ උසට මහතට නිකන් නන්දිමිත්‍ර වගේ

    :rofl::rofl: දැන් බුවා ක්ලිනික් යනවා.... ආරංචිය හරි ආ.... :D

    :oo::oo: අම්මෝ බං මට නම් බෑ ඩිලිවරි වෙලාවට ලග නම් ඉන්න ..... :no::no: බයයි යකෝ..... :baffled:
    :dull::dull::dull:
    නෙදකින්....උබේ හාමිනේට පුලුවන්නම් දරුවා වදන්න උබට බෑ ලගට වෙලා ඉන්න

    :growl::growl: මොකක්ද බං ඒ අ.හු.වේ.පු. ඉන්න ඉස්පිරිතාලේ.....?? :angry::angry:

    ජයවර්දනපුර, ඩොක්ටර් හේමන්ත පෙරේරා

    hodatama mola awissila wage...............

    :lol::lol::lol:
    :D:D ඩ්‍රයි සීසන් එක තදටම වැදිලා වගේ..... :D
    :lol::lol::lol:
     
    සොන්නලු දන්නවද නිව්ස් එකක්..
    මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
    මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..

    කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
    හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..
    හා...හා...කෝල් කරලා කරදර කරනවා එහෙම නෙමෙයි