IELTS ගොඩ දා

crazycate

Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    IELTS ගොඩ දා ගන්න හොද place එකක් දන්න යාලුවෙක් ඉන්නවනම් help එකක් දෙනවද? :dull::dull::dull:
    XsoQJai.jpg
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඉන්ටනෙට් සරණං ගච්ඡාමි කියපං. මං එවන්නම් දැන් හොඳ ටොරන්ට් ටිකක් අයි ඊ එල් ටි එස් වලට. හැබැයි පුතෝ ලොකුම එක 27 ජී බී. අඩුම එක 150 එම් බී. ඒ ටු ඉසෙඩ් ඉගෙන ගන්න පුළුවන්.

    අයි ඊ එල් ටී එස් කරනවා නම් නිකම් බේසික් එක්සෑම් එක කරලා වැඩක් නෑ. ඇකඩමික් කියන එක්සෑම් එක තමයි කරන්න ඕනේ. ඒක අනිකට වඩා අමාරුයි. ඒත් සෑහෙන්න වටිනවා.

    https://kat.cr/ielts-advantage-read...rd-brown-lewis-richards-mantesh-t9895952.html
    https://kat.cr/the-official-cambrid...book-with-answers-with-dvd-rom-t10138280.html

    https://kat.cr/full-ielts-ebooks-wr...o-practice-test-and-preparation-t9447523.html
    https://kat.cr/ryan-higgins-ielts-course-2014-t9318450.html
    https://kat.cr/ielts-complete-preparation-pack-miraz59-t11799103.html
    https://kat.cr/ielts-the-ultimate-collection-t5146121.html

    ඕකෙනුත් බැරි නම් ඉතින් වහ ටිකක් කාල මැරෙන්ඩ හිතෙනවා හොඳා.
    ගොන් හරක්, එළදෙන්නු පවා පාස් වෙලා තියේ ඔය ටිකෙන් මම දැනුවත්ව.

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    http://www.elakiri.com/forum/showthread.php?t=1737706
    mage me thread eke athi ekata hodama de
    denma join weyan course eka patan gaththa
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    innawa......PM me. she is doing only Writing and SPeaking....... examiner as well. PM me . Charge 1000per Hr and doing 3 Hr a day.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඉන්ටනෙට් සරණං ගච්ඡාමි කියපං. මං එවන්නම් දැන් හොඳ ටොරන්ට් ටිකක් අයි ඊ එල් ටි එස් වලට. හැබැයි පුතෝ ලොකුම එක 27 ජී බී. අඩුම එක 150 එම් බී. ඒ ටු ඉසෙඩ් ඉගෙන ගන්න පුළුවන්.

    අයි ඊ එල් ටී එස් කරනවා නම් නිකම් බේසික් එක්සෑම් එක කරලා වැඩක් නෑ. ඇකඩමික් කියන එක්සෑම් එක තමයි කරන්න ඕනේ. ඒක අනිකට වඩා අමාරුයි. ඒත් සෑහෙන්න වටිනවා.

    https://kat.cr/ielts-advantage-read...rd-brown-lewis-richards-mantesh-t9895952.html
    https://kat.cr/the-official-cambrid...book-with-answers-with-dvd-rom-t10138280.html
    https://kat.cr/the-official-cambrid...book-with-answers-with-dvd-rom-t10138280.html
    https://kat.cr/full-ielts-ebooks-wr...o-practice-test-and-preparation-t9447523.html
    https://kat.cr/ryan-higgins-ielts-course-2014-t9318450.html
    https://kat.cr/ielts-complete-preparation-pack-miraz59-t11799103.html
    https://kat.cr/ielts-the-ultimate-collection-t5146121.html

    ඕකෙනුත් බැරි නම් ඉතින් වහ ටිකක් කාල මැරෙන්ඩ හිතෙනවා හොඳා.
    ගොන් හරක්, එළදෙන්නු පවා පාස් වෙලා තියේ ඔය ටිකෙන් මම දැනුවත්ව.

    IELTS WALA KOHEDA BN BASIC KIYALA EXAM EKAK THIYENNE? THIYENNE GENERAL AND ACADEMIC KIYALA DEKAK