බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
මම එකක් ගන්න හදන්නේ![]()
kiyala tiyena tika atta. ulaleno sinduwe iota wada kata karanna dewal tiyenawa. sinhalen kotanna kammali bolaw. oya sinduwa kora wena sinduwak.




ahanawa....




මේ අවුරුද්දෙන් පස්සෙ දූව එක්කන් යන්න පුලුවන් තැනක් හොයාගන්නව මක්කරල හරි. නැත්නම් මට මුකුත් වෙනව ශුවර්.![]()
මාස 6ට වඩා ප්ලෙස්මන්ට් එක දිගයි නම් පවුලේ අයව එක්කගෙන යන්න දෙනව නේද සමහර ඒවල. අපේ කම්පැනි වල එහෙම පොලිසියක් තිබුනා.

debit thiyenawa bola mata hema ekeama wage...asa hithuna ban gannaCredit card ganda epa bn. Account ekak dala debit card ekak ganin.
un issella ma 50k dhenneපුලුවන්නම් කොමර්ශල් ගනින් මම කියන්නෙ. අරුන් පට්ට හොරු. බිල අස්සට බොරු පේමන්ට් ඔබනවා. මම ගිය කොහෙන්වත් කොමර්ශල් ක්‍රෙඩිට් කාර්ඩ් රිජෙක්ට් වෙලා නෑ.![]()

එකක්වත් ගන්න එපා.. කාර්ඩ් අරන් නට්ට්ං වෙලා ඉන්නේ. ඔක්කොම කෑන්සල් කරා ෆුල්ම ගෙවලා දාලා.. දැන් එකක්වත් නෑ.. HSBC නම් ගන්නම එපා!!


කොමර්ෂල් ගනින්..... මගෙත් තියෙන්නේ ඒකක්.... ඔෆර්ස් තියෙනවා.... HSBC තරම් නම් නෑ.... ඒත් හොදයි.....
![]()
ada bank ekea porak enawa qwa ban balamukoelol,,,hamadema gannanan credit card ekak ganna epa oka wahak, mama nan internet transactions walata witharmayi use karanne, hotel offers gannawa echcharyi, pahu wenidama salli daanawa, eka paarayi salli daanna amthaka une mun 700 gaanak interest dala.
![]()

mage gawa Amex ekak tiyenne. denata 90+ thiyenawa. gewala iwara karaganna vidihak ne ban me tike. hira wela inne. ubata loku ganak ona nethnam sampath or commercial palayan. nogena innawa nam godak nemei godaaaaak hodai.



debit thiyenawa bola mata hema ekeama wage...asa hithuna ban ganna
කොමර්ෂල් ගනින්..... මගෙත් තියෙන්නේ ඒකක්.... ඔෆර්ස් තියෙනවා.... HSBC තරම් නම් නෑ.... ඒත් හොදයි.....
![]()

asawata credit card ganna epa buru thadiyo, oka thani wahak, nannaththara wechcha un one tharan innawa, ekek dan 70000k gewanawa tika tika gewana ekatath arun interest hadanawa aru kochchara gewwath adu wenne na............




