~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    me sathiye phone order karapu kawda inne ? mage twama ship karala wath nane. geekbying eke..

    :angry::angry:
    man giya sathiye ekak damma.. TNT damme. eth eye geek eken mail ekak awa,

    As the shipping method you selected is DHL
    %
    sorry to disturb you again.
    we are glad to tell you that your package has been delivery to the shipping company .
    but we are so sorry to inform you that your area is a remote area, so the shipping company may ask you to pay for the remote fee($32)

    mata therenne ne mokadda mekata karanne kiyala
    :confused:

    help me...
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං :confused:
    අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
    උගෙ
    options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
    මේකෙ
    4000 mAh battery එක නම් පට්ට :cool:
    ඒත් සමහර
    reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව :rolleyes:
    ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
    මුගේ බජට් එක 35 යි

    පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං :yes::dull:
     
    Jan 7, 2011
    19
    0
    0
    Machanla help ekk..
    Mama mage MI4 eka update kara passe,, Google Play Service Has Stopped Working.... mokada karanne

    Version: V7.2.11.0.MXDCNDB (MIUI7)
    Mi 4 3G/4G China

    oka tama demme..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,708
    20,997
    113
    adala nene
    A. සිරියා;20068863 said:
    xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං :confused:
    අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
    උගෙ
    options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
    මේකෙ
    4000 mAh battery එක නම් පට්ට :cool:
    ඒත් සමහර
    reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව :rolleyes:
    ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
    මුගේ බජට් එක 35 යි

    පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං :yes::dull:
    HTC ගැන නම් නොදනිමි
    Xiaomi redmi note 3 එක නම් දැන් මාසයක් පමන පාවිච්ච් කලෙමි. කියන්න තරම් ෆෝන් එකේ වරදක් නැත. බැටරයත් දවස් එකහාමාරක් පමන පාවිච්චි කල හැක. දුරකතනය මිලදීගැනීමට geekbuying හොදය. තවත් ප්‍රශ්න තිබේ නම් විමසන්න
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    මචන්ලා අවුලක් නැද්ද Redmi 3 Pro China Version එක ගත්තට.. Ali Express එකේ උන් කියන්ව උන් ගාව තියෙන්නෙ China Version එකලු.. කමක් නැද්ද
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    මචන්ලා අවුලක් නැද්ද Redmi 3 Pro China Version එක ගත්තට.. Ali Express එකේ උන් කියන්ව උන් ගාව තියෙන්නෙ China Version එකලු.. කමක් නැද්ද

    geekbuying එකෙන් ගන්න මමත් ගිය සතියේ Redmi 3 එකක් දැම්මා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    A. සිරියා;20068863 said:
    xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං :confused:
    අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
    උගෙ
    options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
    මේකෙ
    4000 mAh battery එක නම් පට්ට :cool:
    ඒත් සමහර
    reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව :rolleyes:
    ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
    මුගේ බජට් එක 35 යි

    පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං :yes::dull:

    Mi4s balapan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    මචන්ලා අවුලක් නැද්ද Redmi 3 Pro China Version එක ගත්තට.. Ali Express එකේ උන් කියන්ව උන් ගාව තියෙන්නෙ China Version එකලු.. කමක් නැද්ද
    china version ganna epa ban. wedakata nathi chinese bloatware pirila :dull:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machan mage phone eke mehema error ekak enawa.mokakda karanna puluwan

    090515jzp1bpsups0sa8cc.jpg.thumb.jpg
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    A. සිරියා;20068863 said:
    xiaomi redmi note 3 ගැන දන්න උන් කව්ද ඉන්නෙ මචං :confused:
    අපේ එකෙක් ගන්න මේ දවස් වල විස්තර හොයනවා
    උගෙ
    options දෙක,, මේ phone එකයි Desire 826 Dual SIM එකයි
    මේකෙ
    4000 mAh battery එක නම් පට්ට :cool:
    ඒත් සමහර
    reviews වල තියනවලු battery එක සෑහෙන මදි කියල 4000 ට සාපේක්ෂව :rolleyes:
    ගන්නවා නම් කොහෙන් වගේද ගන්න හොඳ?
    මුගේ බජට් එක 35 යි

    පාවිච්චි කරන හෝ මේ ගැන දන්න පිංවතුන් මොනවා හරි කියල යමං මචං :yes::dull:

    " Xiaomi Note 3 pro " hodai mcn...baya wenna epa..mama Redmi 2 ekak aragena dan 1 year panna..kisima awlak na...slow wenne na...elatama wada....ganawa nam " Xiaomi Note 3 Pro " ekak ganna....2GB/3GB ram kiyala loku wenasak na..2GB version eka hodatama athi
    ...
     
    Last edited:
    Status
    Not open for further replies.