අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයා

kanchana123

Member
Apr 1, 2008
229
15
0
අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයා

අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තු කට්ටිය එහෙම ඉන්නවාද ? හොද වෙලා තියෙනවද ? මගේ යලුවෙක්ගේ බ්ලොක්ස් තියෙලු, පොඩි ඈටෑක් එකකුත් ඈවිත්. දෑනට රුවන් ඒකනායක ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නවා
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    danna hinda kiyanne boruwata rastiyadu wenna epa machan
    namata duwanna epa
    oita hoda ayuruweda weda mahaththuru innawa bn tikak balanna
    ikmanata wadaet karaganna puluwan mita wada
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Mama danna ekkeknek innawa bypass karanna idala othanin beth aran hoda una.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,809
    764
    113
    ow machan ape mamata heart eke valves 3k block wela bypass karanna kiyaapu wele anuradhapuren beheth gathha. den 100% hodai.

    thawa godak aya innawa hoda una.........ubaama hithala theeranayak ganna
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,809
    764
    113
    komada 100% hondai kiyala kivve engiogram kalada ? kochchara kalayak sinhala behet gattada ? dan english behet navattalada ?

    ow machan weda mahathyagen beheth gaththata passe eyama kiwwa den beheth athi, apahu test karala balanna kiyala . ithin test karala beluwa den ok . den enlish behen nehe.

    hebei weda mahaththay kiyana widihatama karanna oni. tikaka amarui wede
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මචන් මාලබේ පිට්ටුගල හෙළනිල වෙදකම කරන වෙදගෙදරක් තියනවා. එතනට එක්ක පලයන්. තුන්අදහේන පාරේ තියෙන්නේ.
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    කීයක් ගියත් මොකො බන් නිට්ටාවට හොද වෙනවා නම්, ජීවිත කලෙම ඉන්ගිරිසි බෙහෙත් බිබි ඉන්නෙ නෑතිව
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අනුරාදපුර ගුනවර්දන වෙද මහත්තයාගෙන් බෙහෙත් ගත්තු කට්ටිය එහෙම ඉන්නවාද ? හොද වෙලා තියෙනවද ? මගේ යලුවෙක්ගේ බ්ලොක්ස් තියෙලු, පොඩි ඈටෑක් එකකුත් ඈවිත්. දෑනට රුවන් ඒකනායක ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්නවා


    අපේ අයියගෙ wife ගෙ අම්ම එතනින් බෙහෙත් ගත්තා. වෑන් එකකුත් අරගෙන කිහිප සැරයක් ගියා. ඒත් හොද වුනේ නැහැ.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,809
    764
    113