බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ එකෙක්ට පොඩ්ඩක් මේකප් ටිකක් දාලා කොල්ලෙක් කරල ගත්තා....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම උඹ ගැන දන්න නිසා මට ඉර හද වගේ උඹව ෂුවර් පුටේ....:baffled::baffled:
    ඒකයි ඒ කෙල්ලව වගකීමෙන් එව්වෙ :baffled::baffled:
    අනේ පලයන් යන්න..ඊයේ පොඩි ලයින් පාරක් දැම්ම මම වැඩ අස්සෙම..
    මේ ඒක නෙවෙයි කෙල්ලා මොකෝ කිවුවේ කියහන්කෝ:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පලයන් යන්න..ඊයේ පොඩි ලයින් පාරක් දැම්ම මම වැඩ අස්සෙම..
    මේ ඒක නෙවෙයි කෙල්ලා මොකෝ කිවුවේ කියහන්කෝ:rolleyes:

    අවුලක් නැහැ කිව්වා.. උඹ මීට් වුනාද ඒකිව? :confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අවුලක් නැහැ කිව්වා.. උඹ මීට් වුනාද ඒකිව? :confused:
    ඔව් ඔව් බන් ආපු වෙලාවේ ඉදන් මම දැක්ක වාඩි වෙලා ඉන්නවා.
    ලගටත් ගියා අදුරගත්තද කියල නම් දන්නේ නෑ බට් මම විතරනේ කොල්ලෙක්ට උඩ ඉන්නේ..
    ඒකි හිතන්න ඇති:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් බන් ආපු වෙලාවේ ඉදන් මම දැක්ක වාඩි වෙලා ඉන්නවා.
    ලගටත් ගියා අදුරගත්තද කියල නම් දන්නේ නෑ බට් මම විතරනේ කොල්ලෙක්ට උඩ ඉන්නේ..
    ඒකි හිතන්න ඇති:baffled:

    එහෙම මීටර් නැහැනෙ බන්.. උඹ කතා කරන්න තිබ්බ ඉතින්...:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයා 1ස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ බන් මම සෙකන්ඩ් එකේ ඉන්නේ...හදිසියෙන් එයා උඩට එන්නේ...:P

    Ane ahu weyan. :P

    :baffled::baffled:ප්‍රතිචාර

    ----
    රංග... අයිසෙ රංග.. මම හිතුවෙ නැහැ හලෝ තමුසෙ මේ ජාතියෙ එකෙක් කියල.. ඒත් මට සැක හිතුන හැමදාම බොසත් එක්ක කාර් එකේ රවුම් ගහද්දි මොකක් හරි පලහිලව්වක් ඇති කියල.. මෙච්චර කෙල්ලො ඉන්න කොම්පැනි එකේ මේ බූරු බොසත් කෙල්ලෙක් අල්ලගන්නෙ නැතුව මගේ එකාවම අල්ලගත්තනෙ... තමුසෙල දෙන්න ඕනි මගුලක් කරගන්නව දිගටම.. මම යනව යන්න.. මට ආයිත් තමුසෙල වගේ කොල්ලො වගේ රගපාන උන් ඕනි නැහැ.. ---:P:P:P:baffled::baffled::baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :baffled::baffled:ප්‍රතිචාර

    ----
    රංග... අයිසෙ රංග.. මම හිතුවෙ නැහැ හලෝ තමුසෙ මේ ජාතියෙ එකෙක් කියල.. ඒත් මට සැක හිතුන හැමදාම බොසත් එක්ක කාර් එකේ රවුම් ගහද්දි මොකක් හරි පලහිලව්වක් ඇති කියල.. මෙච්චර කෙල්ලො ඉන්න කොම්පැනි එකේ මේ බූරු බොසත් කෙල්ලෙක් අල්ලගන්නෙ නැතුව මගේ එකාවම අල්ලගත්තනෙ... තමුසෙල දෙන්න ඕනි මගුලක් කරගන්නව දිගටම.. මම යනව යන්න.. මට ආයිත් තමුසෙල වගේ කොල්ලො වගේ රගපාන උන් ඕනි නැහැ.. ---:P:P:P:baffled::baffled::baffled:

    :rofl::rofl: Ammo oi. Ada ude kiwwa neda muwa ada linde danne na kiyala. :rolleyes: