thota denawa sudu man aba aniwa![]()
බාලාගිරි..

පෙරානන් අද තේ එවල තිබ්බ උඹ වගේ බාලාගිරි නැතුව..

අන්න ඩයල්

thota denawa sudu man aba aniwa![]()



එකෙක්ට කෝල් කරා, ඒසී එකේ පවර් එක කියන්නේ මූ දෑනුයි ගෙදරින් ඈවිත් තියෙන්නේ, යුනිට් 20 විතර ඉවරයිලු උදේ ඉදලා
ඔව් ඔව් උබල දෙන්නම එහෙම ඩයල් දෙකක් කියල මන් දන්නවාබාලාගිරි..
පෙරානන් අද තේ එවල තිබ්බ උඹ වගේ බාලාගිරි නැතුව..
අන්න ඩයල්![]()


IGIඑකෙක්ට කෝල් කරා, ඒසී එකේ පවර් එක කියන්නේ මූ දෑනුයි ගෙදරින් ඈවිත් තියෙන්නේ, යුනිට් 20 විතර ඉවරයිලු උදේ ඉදලා





අනේ පලයන් යන්න..ඊයේ පොඩි ලයින් පාරක් දැම්ම මම වැඩ අස්සෙම..මම උඹ ගැන දන්න නිසා මට ඉර හද වගේ උඹව ෂුවර් පුටේ....
ඒකයි ඒ කෙල්ලව වගකීමෙන් එව්වෙ![]()

අනේ පලයන් යන්න..ඊයේ පොඩි ලයින් පාරක් දැම්ම මම වැඩ අස්සෙම..
මේ ඒක නෙවෙයි කෙල්ලා මොකෝ කිවුවේ කියහන්කෝ![]()

අනේ පලයන් යන්න..ඊයේ පොඩි ලයින් පාරක් දැම්ම මම වැඩ අස්සෙම..
මේ ඒක නෙවෙයි කෙල්ලා මොකෝ කිවුවේ කියහන්කෝ![]()

එයා 1ස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ බන් මම සෙකන්ඩ් එකේ ඉන්නේ...හදිසියෙන් එයා උඩට එන්නේ...Guti kapiya inna eken.![]()

ඔව් ඔව් බන් ආපු වෙලාවේ ඉදන් මම දැක්ක වාඩි වෙලා ඉන්නවා.අවුලක් නැහැ කිව්වා.. උඹ මීට් වුනාද ඒකිව?![]()

යනගමන් බලමි....

ඔව් ඔව් බන් ආපු වෙලාවේ ඉදන් මම දැක්ක වාඩි වෙලා ඉන්නවා.
ලගටත් ගියා අදුරගත්තද කියල නම් දන්නේ නෑ බට් මම විතරනේ කොල්ලෙක්ට උඩ ඉන්නේ..
ඒකි හිතන්න ඇති![]()

එයා 1ස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ බන් මම සෙකන්ඩ් එකේ ඉන්නේ...හදිසියෙන් එයා උඩට එන්නේ...![]()

එයා 1ස්ට් ෆ්ලෝ එකේ ඉන්නේ බන් මම සෙකන්ඩ් එකේ ඉන්නේ...හදිසියෙන් එයා උඩට එන්නේ...![]()
Ane ahu weyan.![]()

ප්රතිචාර





ප්රතිචාර
----
රංග... අයිසෙ රංග.. මම හිතුවෙ නැහැ හලෝ තමුසෙ මේ ජාතියෙ එකෙක් කියල.. ඒත් මට සැක හිතුන හැමදාම බොසත් එක්ක කාර් එකේ රවුම් ගහද්දි මොකක් හරි පලහිලව්වක් ඇති කියල.. මෙච්චර කෙල්ලො ඉන්න කොම්පැනි එකේ මේ බූරු බොසත් කෙල්ලෙක් අල්ලගන්නෙ නැතුව මගේ එකාවම අල්ලගත්තනෙ... තමුසෙල දෙන්න ඕනි මගුලක් කරගන්නව දිගටම.. මම යනව යන්න.. මට ආයිත් තමුසෙල වගේ කොල්ලො වගේ රගපාන උන් ඕනි නැහැ.. ---![]()

Ammo oi. Ada ude kiwwa neda muwa ada linde danne na kiyala. 
Rath wena wada karanna athi.









