AL පාස් වෙන්නේ මෙහෙමයි....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම උ.පෙ. කරේ 2011 මචන්..මේක පරක්කු වැඩියි අපිටනම්..එත් එලකිරිය තියෙන කාලයක් පුරාවට මේ ත්‍රෙඩ් එක බම්ප් වෙවී තියෙන්න ඕනේ...ඉස්සරහට උසස් පෙළ කරන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්...කොච්චර මෙහෙම කිව්වත් කරන්නේ නැති එකා කරන්නෙම නැහැ තමයි...ඒවා නම කියල වැඩක් නැහැ...එහෙම පාස් නොවී උසස් පෙළ ඉවර කරන්න කවුරු හරි හිතන් ඉන්නවනම් ඌ තරම් මෝඩයෙක් තවත් නැහැ...උසස් පෙළ මහා ලොකුවට වැදගත් නැහැ ඉස්සරහට යන්න..නමුත් උසස් පෙළ කරලා, අසමත් වෙලා යන්න හිතනවානම් එක ලොකු අපරාදයක්...එහෙම අය උසස් පෙළ නවත්තල කෙලින්ම අනාගතේට වැඩ පටන් ගන්න...චාටඩ්, IT ඩිග්රි කරන්න පටන් ගන්න..උසස් පෙළ ඇත්තටම වැඩක් නැහැ ඔයා කැම්පස් යන්න බලාපොරොත්තුවක් හෝ පාස් වෙන්න උනන්දුවක් නැත්තම්...මම එහෙම කියන්නේ උසස් පෙළ නොකර චාටඩ්, IT වගේ කරලා ලොකු තැන් වල ඉන්න අය මම දැකල තියෙන නිසා...

    කාටහරි වදගත් වෙයි කියලයි කිව්වේ...අපි කරපු මෝඩකම් තවත් කවුරුත් නොකරන්න මේක උදව්වක් වෙනවනම් මට ඒ ඇති :yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    Eth mcn a/l nathuwa chartered krnna nm ba, minimum qualifications illanawa...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Eth mcn a/l nathuwa chartered krnna nm ba, minimum qualifications illanawa...

    මම දන්නා (පවුද්ගලික දන්නේ නැහැ, පුද්ගලයා ගැන දන්නවා) කෙනෙක් එහෙම ඉන්නවා මචන්...මම විස්තර බලල කියන්නම්...උ.පෙ. නම් නැහැ...:no:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මම දන්නා (පවුද්ගලික දන්නේ නැහැ, පුද්ගලයා ගැන දන්නවා) කෙනෙක් එහෙම ඉන්නවා මචන්...මම විස්තර බලල කියන්නම්...උ.පෙ. නම් නැහැ...:no:

    eth mcn a/l nethi eketa chartered nm amaarui mn dnna widiyata.., 1st stage eka witarai sinhala medium, 2nd & 3rd stage english..awlak na itin utsahaya tama..:D

    me tama un illana qualifications..

    To enroll as a Registered Student, a person needs one of the following qualifications:

    A Degree of a University in Sri Lanka or of any other University as approved by the Council of the Institute.

    Three Simple Passes at G.C.E. Advanced Level in any Stream at one sitting.

    Second Year Examination of the Higher National Diploma in Accountancy/ Diploma in Accountancy or the Higher National Diploma in Commerce/ Diploma in Commerce of the Sri Lanka Technical College.

    Part I or Foundation stage, Stage I or Certificate Level of Chartered Institute of Management Accountants (C.I.M.A., UK).

    Part I or Foundation Stage or Level I of the Association of Certified Chartered Accountants (A.C.C.A., UK).

    Membership of the Sri Lanka Government Accountant Service.

    Membership of the Sri Lanka Government Audit Service.

    Final Examination of the Institute of Chartered Secretaries & Administrators (I.C.S.A., UK)
    Final Examination of the Institute of Financial Accountants (I.F.A., UK)

    Final Examination of the Association of International Accountants (A.I.A., UK)
    Final Examination of the Association of Accounting Technicians of Sri Lanka. (A.A.T., Sri Lanka)

    Final Examination of the Association of Accounting Technicians (A.A.T., UK)

    Final Examination of the Institute of Bankers in Sri Lanka or UK.

    Any other qualification approved by the Council.​
     
    එහෙම එකක් නැහැ බන්...උපේ නැහැ කියල ඌ මෝඩයෙක් වෙන්නේ නැහැ...උ. පෙ. නොකර ඕනේ තරම් ගොඩ යන උන් ඉන්නවා....පුද්ගලයා මත තමා...:yes::yes:

    අනික මේ ලිස්ට් එකේ තියෙන්නේ මචන් CIMA foundation එක කොල්ෆිකේෂන් එකක් කියල? එහෙම ගියාද දන්නේ නැහැ?
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    එහෙම එකක් නැහැ බන්...උපේ නැහැ කියල ඌ මෝඩයෙක් වෙන්නේ නැහැ...උ. පෙ. නොකර ඕනේ තරම් ගොඩ යන උන් ඉන්නවා....පුද්ගලයා මත තමා...:yes::yes:

    අනික මේ ලිස්ට් එකේ තියෙන්නේ මචන් CIMA foundation එක කොල්ෆිකේෂන් එකක් කියල? එහෙම ගියාද දන්නේ නැහැ?

    Ow bn a/l mathma nahenna onema na...tamange talent eka anuwa hoda business ekak ptn arn goda ynna puluwn..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow bn a/l mathma nahenna onema na...tamange talent eka anuwa hoda business ekak ptn arn goda ynna puluwn..

    බිස්නස් නැතිනම් වෙනත් වුර්ථිඑඑය සුදුසුකම් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්...රජයේ විශ්වවිද්‍යාල වල පවා උසස් පෙළ අසමත් සිසුන්ට ෆවුන්ඩේෂන් කොර්ස් දීල, භාහිර උපාදි වලට අවස්තාව දෙන්නේ උසස් පෙළ අසමත් වෙන හැමෝම නොහැකියාව නිසාම නෙමෙයි අසමත් වෙන්නේ කියල දන්නා නිසා...නොහැකියාව තියෙන කෙනෙක් ට නම් ෆවුන්ඩේෂන් කරත්, එතනින් එහාට ගිහින් උපාදිය සම්පූර්ණ කරන්න බැහැනේ..ඒත් තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒවා කරලා සුපුරුදු විදිහට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්...මානසිකව වැටෙන්න කිසිම හේතුවක් නැහැ...:):)
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Well when I did A/L's I only studied for da last 3 months and ended up getting 1B & 2C's in Bio stream.
    Thama mage amma baninawa, oyita wada mahansi wuna nam kisi gemak nathuwa 3A's ganna thibba kiyala :P

    eth awulak naha, i got selcetd to uni the subject field i was hoping to do, Architecture.
    So it's more thn enough for me.

    I agree with your conclusion. I'm not bright, but i studied really hard in da last 3 months to obtain tht result.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වටිනවා මචං. සිංහල කොල්ලන් ගේ මොරාල් හදන එකම ඇති ගොඩා යන්න ගොඩක් වටිනවා