මම උ.පෙ. කරේ 2011 මචන්..මේක පරක්කු වැඩියි අපිටනම්..එත් එලකිරිය තියෙන කාලයක් පුරාවට මේ ත්රෙඩ් එක බම්ප් වෙවී තියෙන්න ඕනේ...ඉස්සරහට උසස් පෙළ කරන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන්...කොච්චර මෙහෙම කිව්වත් කරන්නේ නැති එකා කරන්නෙම නැහැ තමයි...ඒවා නම කියල වැඩක් නැහැ...එහෙම පාස් නොවී උසස් පෙළ ඉවර කරන්න කවුරු හරි හිතන් ඉන්නවනම් ඌ තරම් මෝඩයෙක් තවත් නැහැ...උසස් පෙළ මහා ලොකුවට වැදගත් නැහැ ඉස්සරහට යන්න..නමුත් උසස් පෙළ කරලා, අසමත් වෙලා යන්න හිතනවානම් එක ලොකු අපරාදයක්...එහෙම අය උසස් පෙළ නවත්තල කෙලින්ම අනාගතේට වැඩ පටන් ගන්න...චාටඩ්, IT ඩිග්රි කරන්න පටන් ගන්න..උසස් පෙළ ඇත්තටම වැඩක් නැහැ ඔයා කැම්පස් යන්න බලාපොරොත්තුවක් හෝ පාස් වෙන්න උනන්දුවක් නැත්තම්...මම එහෙම කියන්නේ උසස් පෙළ නොකර චාටඩ්, IT වගේ කරලා ලොකු තැන් වල ඉන්න අය මම දැකල තියෙන නිසා...
කාටහරි වදගත් වෙයි කියලයි කිව්වේ...අපි කරපු මෝඩකම් තවත් කවුරුත් නොකරන්න මේක උදව්වක් වෙනවනම් මට ඒ ඇති
කාටහරි වදගත් වෙයි කියලයි කිව්වේ...අපි කරපු මෝඩකම් තවත් කවුරුත් නොකරන්න මේක උදව්වක් වෙනවනම් මට ඒ ඇති



කොහොමහරි ඔය වගේ සීන් එකක් තමා තිබ්බේ එයාගේ...
