මිදි පැණියි ඇබුල් දොඩනුයි දෙකක් නේහ් සහෝනරි කවද්ද මිදි පැණි රසයි කිව්වේ...![]()

හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා
අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා

ලිද යකෝ ලිද..... !!
උඹට අර අරූගේ ලැපට කලින් හදලා දෙනවා උඹේ ලැප් එක...... 
මගේ වැඩ වේලාසනම පෙන්නල තියෙන්නේ කලු කුමෝ...
එලෙවුවත් යන්නේ නෑ![]()

මගෙත් තියෙනවා එඩිට් එකක් කරගන්න එලුවට කියලාඅපේ කොල්ලෙක්ගේ එඩිටිං.. ඌ වැඩකරු..
![]()

තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....ඉදපන් මම කියන්නම්කෝ අපේ එකවුන්ට ඒ කෙල්ලා මගේ යාලුවෙක් කියලා![]()
උපන් ලස්සන පොටෝ සොප් වලින් වහන්න බෑ සහෝ...
කියල කියලම කොටන්න කම්මැලියි කියපංකෝ..

ඉදපන් මම කියන්නම්කෝ අපේ එකවුන්ට ඒ කෙල්ලා මගේ යාලුවෙක් කියලා![]()

අපේ පොටෝකඩෙන් කරන මේකප් -ඔය ලොකු ලොකු සැලෝන් වලින් කොච්චර සල්ලි දීලත් කරගන්න බැහැ මහත්තයො..

මිදි පැණියි ඇබුල් දොඩනුයි දෙකක් නේහ් සහෝ![]()

තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....
ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...
උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....
මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.
බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?ලිද යකෝ ලිද..... !!
උඹට අර අරූගේ ලැපට කලින් හදලා දෙනවා උඹේ ලැප් එක......
![]()

තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....
ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...
උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....
මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.

අපේ කොල්ලෙක්ගේ එඩිටිං.. ඌ වැඩකරු..

කිස් එකක් දෙන එක මහ භයානක දෙයක් කියලා දැන ගත්තේ උඹෙන් බං..... !! 

Balagena hitiyi ekak 
බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?
ඔය රෙද්දේ බඩු එන්නේ කවද්ද..
මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙනවා හෙට අනිද්ද..
මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්![]()

ගිහින් කියපන් තැපැල් දෙපාර්තමේන්තුවට........ 