බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ කොල්ලෙක්ගේ එඩිටිං.. ඌ වැඩකරු..

    DSC_7042.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol:

    හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා

    අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා

    :rofl::rofl: ලිද යකෝ ලිද..... !! :P උඹට අර අරූගේ ලැපට කලින් හදලා දෙනවා උඹේ ලැප් එක...... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදපන් මම කියන්නම්කෝ අපේ එකවුන්ට ඒ කෙල්ලා මගේ යාලුවෙක් කියලා :rolleyes:
    තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
    ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....

    ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...

    උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
    නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....

    මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපන් ලස්සන පොටෝ සොප් වලින් වහන්න බෑ සහෝ...

    අපේ පොටෝකඩෙන් කරන මේකප් -ඔය ලොකු ලොකු සැලෝන් වලින් කොච්චර සල්ලි දීලත් කරගන්න බැහැ මහත්තයො..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ පොටෝකඩෙන් කරන මේකප් -ඔය ලොකු ලොකු සැලෝන් වලින් කොච්චර සල්ලි දීලත් කරගන්න බැහැ මහත්තයො..

    :lol:

    සෙරෙප්පු පොටෝ එකට එකෙක් දැන් නැහෙන්න හදයි ඇවිල්ලා.. ඔන්න බලපන් ඈ.. නාකි ඩ්අයක් එකක්... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිදි පැණියි ඇබුල් දොඩනුයි දෙකක් නේහ් සහෝ:baffled:

    මට හිතුන උඹ ඇඹුල් දොඩම්, දෙහි වගේ ඒවා බොන්න කැමතියි කියල :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
    ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....

    ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...

    උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
    නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....

    මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.

    ලිඳ යකෝ.. ආයේ ලිඳ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl::rofl: ලිද යකෝ ලිද..... !! :P උඹට අර අරූගේ ලැපට කලින් හදලා දෙනවා උඹේ ලැප් එක...... :yes:
    බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?:baffled:
    ඔය රෙද්දේ බඩු එන්නේ කවද්ද..:angry:
    මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙනවා හෙට අනිද්ද..:confused::confused:
    මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්:love::love:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
    ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....

    ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...

    උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
    නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....

    මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.

    :P:yes::yes::yes::yes::yes::yes::yes::yes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
    ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....

    ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...

    උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
    නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....

    මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.

    මුකුත් කියන්නෙ නෑ නෑ මයි. කියන්න දෙයක් ඉතුරු වෙලත් නෑ.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?:baffled:
    ඔය රෙද්දේ බඩු එන්නේ කවද්ද..:angry:
    මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙනවා හෙට අනිද්ද..:confused::confused:
    මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්:love::love:

    :frown::frown: ගිහින් කියපන් තැපැල් දෙපාර්තමේන්තුවට........ :angry::angry: