බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

උඹ මට ෆොරෙක්ස් කරන හැටි කියල දීපන්කො..
මම දැනට ඔඩෙස්ක් එකයි ෆයිවර් එකයි විතරයි කරන්නේ. අනිත් ඒවා දන්නෙ නැහැ...

මම දන්නේ නැති එකම දේ ෆොරෙක්ස් බන්..
බට් ඇඩ්සෙන්ස් ගන්න මම බ්ලොග් එකකුත් දැම්ම ෆොරෙක්ස් ගැන..
ෆයිවර් මොකද කරන්නේ ?ග්‍රැෆික්ස් ද:baffled:

මේ බ්ලොග් 2 ටිකක් බලපල්ලා , මමත් බලන ගමන්
http://forexinsinhala.blogspot.com/
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මාමේ ඊයේ මොකෝ හදිස්සියෙන් ඕෆ් ලයින් ගියේ, කර කර හිටපු වෑඩක් ඉවර කරලා එන්නද?

    ආ... ඊයෙද... ගෑස්ට්‍රික් වැඩි වෙලා බං... පෝස්ට් දැමිල්ල පැත්තක දාලා යන්න ගියා... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආ... ඊයෙද... ගෑස්ට්‍රික් වැඩි වෙලා බං... පෝස්ට් දැමිල්ල පැත්තක දාලා යන්න ගියා... :dull:
    අහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙන:baffled:
     
    ආ... ඊයෙද... ගෑස්ට්‍රික් වැඩි වෙලා බං... පෝස්ට් දැමිල්ල පැත්තක දාලා යන්න ගියා... :dull:

    අෆ්ෆටසිරි මාර අමාරුයිලු නෙහ් හෑදුනාම

    ඇත්තද බන් මේ රට්ටු කියන කතා උබට දෙක සෙට් කියලා:baffled:
    දෙක නම් තාම සෙට් නෑ, ඒත් ඉතින් උනා කියලා උබ අපිට ඉරිසියා කරන්න එපා

    අහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙන:baffled:
    අනේ මේහ්... ඌට ඉන්න දියන් පාඩුවේ.... ඌ ඕවාට නෑ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙන:baffled:

    උඹ නම් කොකාකෝලා බීලනේ ඕක වැඩිකරගත්තේ.. මම මෙච්චර පරිස්සම් වෙලත් මේ මගුල එනවා.. උඹ දන්න වෙදමහත්තයෙක් ඉන්නවනම් යමු බලන්න... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අෆ්ෆටසිරි මාර අමාරුයිලු නෙහ් හෑදුනාම

    දෙක නම් තාම සෙට් නෑ, ඒත් ඉතින් උනා කියලා උබ අපිට ඉරිසියා කරන්න එපා

    අනේ මේහ්... ඌට ඉන්න දියන් පාඩුවේ.... ඌ ඕවාට නෑ

    ඔව් බං.. එපා වෙනවා... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ නම් කොකාකෝලා බීලනේ ඕක වැඩිකරගත්තේ.. මම මෙච්චර පරිස්සම් වෙලත් මේ මගුල එනවා.. උඹ දන්න වෙදමහත්තයෙක් ඉන්නවනම් යමු බලන්න... :D
    පනාමුරේ ඩයල් එකක් ඉන්නව බන් මම දන්න...ගෙදර ගියාම යනවා පොර ගාවට...
    ඇවිත් කියන්නම්කෝ ගුන අගුන..:dull:
    ඒ වෙද්දි උබ ඉදීවී නෙහ්:rofl: