උඹ මට ෆොරෙක්ස් කරන හැටි කියල දීපන්කො..
මම දැනට ඔඩෙස්ක් එකයි ෆයිවර් එකයි විතරයි කරන්නේ. අනිත් ඒවා දන්නෙ නැහැ...
මම දන්නේ නැති එකම දේ ෆොරෙක්ස් බන්..
බට් ඇඩ්සෙන්ස් ගන්න මම බ්ලොග් එකකුත් දැම්ම ෆොරෙක්ස් ගැන..
ෆයිවර් මොකද කරන්නේ ?ග්‍රැෆික්ස් ද![]()
ආ මාමේ ඊයේ මොකෝ හදිස්සියෙන් ඕෆ් ලයින් ගියේ, කර කර හිටපු වෑඩක් ඉවර කරලා එන්නද?ආ උපාසක මහත්තයෝ...![]()
අනේ බන් මට ඔය රට මගුල තේරෙන්නේ නෑ...ඇඩ්සෙන්ස් හොදාමේ බ්ලොග් 2 ටිකක් බලපල්ලා , මමත් බලන ගමන්
http://forexinsinhala.blogspot.com/

ආ මාමේ ඊයේ මොකෝ හදිස්සියෙන් ඕෆ් ලයින් ගියේ, කර කර හිටපු වෑඩක් ඉවර කරලා එන්නද?

ඇත්තද බන් මේ රට්ටු කියන කතා උබට දෙක සෙට් කියලාආ මාමේ ඊයේ මොකෝ හදිස්සියෙන් ඕෆ් ලයින් ගියේ, කර කර හිටපු වෑඩක් ඉවර කරලා එන්නද?

අහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙනආ... ඊයෙද... ගෑස්ට්‍රික් වැඩි වෙලා බං... පෝස්ට් දැමිල්ල පැත්තක දාලා යන්න ගියා...![]()

ආ... ඊයෙද... ගෑස්ට්‍රික් වැඩි වෙලා බං... පෝස්ට් දැමිල්ල පැත්තක දාලා යන්න ගියා...![]()
දෙක නම් තාම සෙට් නෑ, ඒත් ඉතින් උනා කියලා උබ අපිට ඉරිසියා කරන්න එපාඇත්තද බන් මේ රට්ටු කියන කතා උබට දෙක සෙට් කියලා![]()
අනේ මේහ්... ඌට ඉන්න දියන් පාඩුවේ.... ඌ ඕවාට නෑඅහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙන![]()
අහ්හ් අපි දෙන්නම එක බෝට්ටුවක වගේ නෙහ්.....යමන් සින්හල වෙදෙක් හොයාගෙන![]()

අෆ්ෆටසිරි මාර අමාරුයිලු නෙහ් හෑදුනාම
දෙක නම් තාම සෙට් නෑ, ඒත් ඉතින් උනා කියලා උබ අපිට ඉරිසියා කරන්න එපා
අනේ මේහ්... ඌට ඉන්න දියන් පාඩුවේ.... ඌ ඕවාට නෑ

pero sira photo eka. maru concept eka gatta ekage...

දෙක සෙට් වගේ නෙහ් එහෙනම් එල එල....දෙක නම් තාම සෙට් නෑ, ඒත් ඉතින් උනා කියලා උබ අපිට ඉරිසියා කරන්න එපා

පනාමුරේ ඩයල් එකක් ඉන්නව බන් මම දන්න...ගෙදර ගියාම යනවා පොර ගාවට...උඹ නම් කොකාකෝලා බීලනේ ඕක වැඩිකරගත්තේ.. මම මෙච්චර පරිස්සම් වෙලත් මේ මගුල එනවා.. උඹ දන්න වෙදමහත්තයෙක් ඉන්නවනම් යමු බලන්න...![]()

