uparima 15i bn
පරණ වැඩී බන්... කොච්චර හොඳ උනත් දැන් කාලේ හරි... තව අවුරුද්දක් දෙකක් යද්දි සොලූනා එක නම් මොනව හරි කරගත්ත හැකි ඕවර් 2000 නිසා...
අනික ටොයොටා කොරොල්ලා 110 එකේ එන්ජින් ගියර් බොක්ස් තියෙන්නෙ....
පට්ට ගහන්න කියාපු වාහනේ...
තෙල් නම් සුවඳටත් දුවනවා....







තෙල් නම් සුවඳටත් දුවනවා![]()



oke fuel nam echcharama karanne na soluna ekay carina ekay comfort athin gaththoth sahenna wenas machan.
3 wheel ekay Car ekay wage
hoda condition ekak set wenawa nam carina eka patta.
ekak padala balahan umba aniwa soluna hoyana eka nawaththanawa![]()
