බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GM මචන්

    උබ පවු බන්.....

    අෆ්ෆට සිරි, අජීරනයක්ද

    එක්කෝ ඕනේ නෑ.....

    ආ.. උපාසක...
    කොහොමද මේ දවස්වල කෑම බීම සහ ලෑම?
    :rolleyes:

    upaasaka.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    අම්මෝ 6 පාරක් වමනේ ගියා කියන්නෙ අපිට වුනත් කෙලින් ඉන්න බැරි වෙනවා... ඉක්මනට බලපං මොකද්ද කියලා... ඕක වහලා දාලා හරි ගිහිල්ලා බලපං බං... පොඩ්ඩට කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...:baffled::baffled:
    රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
    පට්ට යකෝ..
    මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
    මෙන්න යහපාලනේ...
    දේදුනු පෙරා සමග ගල් රංගුව
    :baffled::baffled:

    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :):) එල එල.... දවසක් බලලා කියපන්කෝ ඉතින්.... :D

    උඹට හවස් වෙලා කෝල් එකක් දෙන්නම්.. දැන් කතාකරන්න බෑ.. මෙතන ගෝතයෙක් ඉන්නවා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙසක් එකට කලින් ම තොරණ............

    reputation_neg.gif
    මහින්ද රාජපක්‍ෂ... 04-28-2016 08:56 PM pala JEPPO yanna
    reputation_pos.gif
    මහින්ද රාජපක්‍ෂ... 04-28-2016 07:59 PM ******* +13
    reputation_neg.gif
    වලතර සමග දවසක් 04-28-2016 03:22 PM Pada ariyata wada naha ne do?
    reputation_pos.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි... 04-28-2016 02:36 PM +20 ******* පිං පිණීස බෙදීමකි
    reputation_neg.gif
    මහින්ද යුගයේ සීෂෙල්ස්... 04-26-2016 10:17 AM ok
     
    • Like
    Reactions: thilina91

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹව රන්ගුවට සෙට් කරලා..:rofl::rofl:

    අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
    උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
    ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
    :baffled::baffled:

    දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි.. :baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...:baffled::baffled:
    රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
    පට්ට යකෝ..
    මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
    මෙන්න යහපාලනේ...
    දේදුනු පෙරා සමග ගල් රංගුව
    :baffled::baffled:

    පෙරා ඕක තමයි රංගුවා පස්සෙම එල්ලි එල්ලි ගියේ... රංගුවා මුලදි මුලදි වලි දැම්මට දැන් පෙරා එක්ක ෆුල් ශේප් එකේ ඉන්නේ ඕක තමයි.. :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :):):):):)
    මොකක්ද යකෝ බොට මේ හදලා තියෙන පදේ

    අර බඩා කියන්නාහේ අවුරුදු ගානක් තිස්සේ මාව දන්න බොලා ඔක්කොමලා හොඳටම දන්නවා නේහ් මම කොලු සබ්ජෙක්ට් නෑ කියලා. කුමාරයට මෝල කර වෙලා සමයං කියවනවා :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ රංගුව උපරිම වේදනාවෙන් විලාප දුන්න..
    අද ...
    අද පෙරා.. උපරිම වේදනාවෙන් කෑ ගහනවා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
    උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
    ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
    :baffled::baffled:

    දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි.. :baffled::baffled:

    උ.වේ.ස. :lol:
    රංගුවා අඹ මල්ලක්ම දුන්න ගෙනල්ලා. එක අඹ ගෙඩියක් 500g වලට අඩු මිසක්කා වැඩි නෑ. දැන් තමා ඉදීගෙන එන්නේ. දවසට ගෙඩි 03ක් විතර කාලත් තව ඉතුරුයි. අඹේ කපනකොට පලාතම සුවඳයි. අඹේ මැද කහම කහ පාටයි. පැණි රස බේරෙනවා..

    දොදොල් කිලෝ එකහාමාරක් විතර උස්සන් ආවා ගමේ ඉඳන් එනකොට. හෝම් මේඩ් ස්ටෆ්!!! පට්ට රහයි. කාලා කාලා කාගන්න බැරුව අහල පහල අයටත් බෙදුවා. චුටි දුව හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගිය වෙලේ වෝර්ඩ් එකේ නර්ස්ලටත් දුන්නා. හැමෝම පට්ට රහයි කිය කිය කෑවා...

    උඹ මේකට නොසෑහෙන්න ඌයියා කරගනී කුමාර :lol::lol::lol: