GM මචන්
උබ පවු බන්.....
අෆ්ෆට සිරි, අජීරනයක්ද
එක්කෝ ඕනේ නෑ.....
ආ.. උපාසක...
කොහොමද මේ දවස්වල කෑම බීම සහ ලෑම?

GM මචන්
උබ පවු බන්.....
අෆ්ෆට සිරි, අජීරනයක්ද
එක්කෝ ඕනේ නෑ.....

ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
ආ.. උපාසක...
කොහොමද මේ දවස්වල කෑම බීම සහ ලෑම?
![]()





පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...
රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
පට්ට යකෝ..
මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
මෙන්න යහපාලනේ...
දේදුනු පෙරා සමග ගල් රංගුව![]()

එල එල.... දවසක් බලලා කියපන්කෝ ඉතින්....
![]()
මොකක්ද යකෝ බොට මේ හදලා තියෙන පදේ
මහින්ද රාජපක්ෂ... 04-28-2016 08:56 PM pala JEPPO yanna![]()
මහින්ද රාජපක්ෂ... 04-28-2016 07:59 PM ******* +13![]()
වලතර සමග දවසක් 04-28-2016 03:22 PM Pada ariyata wada naha ne do?![]()
බීපුවාම වෙන ආතල් සිද්ධි... 04-28-2016 02:36 PM +20 ******* පිං පිණීස බෙදීමකි![]()
මහින්ද යුගයේ සීෂෙල්ස්... 04-26-2016 10:17 AM ok![]()
උඹව රන්ගුවට සෙට් කරලා..![]()




පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...
රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
පට්ට යකෝ..
මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
මෙන්න යහපාලනේ...
දේදුනු පෙරා සමග ගල් රංගුව![]()


වෙසක් එකට කලින් ම තොරණ............
මොකක්ද යකෝ බොට මේ හදලා තියෙන පදේ

පෙරා ඕක තමයි රංගුවා පස්සෙම එල්ලි එල්ලි ගියේ... රංගුවා මුලදි මුලදි වලි දැම්මට දැන් පෙරා එක්ක ෆුල් ශේප් එකේ ඉන්නේ ඕක තමයි..![]()

http://www.elakiri.com/forum/showpost.php?p=20072896&postcount=7447වෙසක් එකට කලින් ම තොරණ............

අලුතින් සෙට් කරන්න දෙයක් නැහැ බන්..
උඹ දන්නවද රංගුව සතියට දෙපාරක් විතර මුගේ ඔෆිස් එකට රිංගන බව??
ඒ යද්දි දොදොල්, අඹ, අරව මේවා අරන් ගෙදර උන්දැ බලන්න යනව වගේ යන බව?
දැන්නන් එකෙක් දිග හෑල්ලක් දායි..![]()



