බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මොකවත් දෙන්නේ නෑ:lol:

    හිටපිය ගස්ලබ්බා..
    මේ දැන් ලෑන්ඩ් ලයින් එකට කෝල් කරල කෝල් ආන්සර් කරන එකීගෙන් ඉල්ලල අඹ ගන්නවා..:angry::angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක තමා මොකෝ කරන්නේ..කොහෙද සෙට් වෙන්නේ ?
    මැශින් එකේ අඩු පාඩු මක්කැයි

    waliweriye yaluwekge gedara kawruth na kiyala katha kala heta ehe yamu uba waren, machine eke monitor ekayi, keyboard n mouse thama adu.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මධුසංකය හෙට වැලිවේරියේ පාළු ගෙයක් තුල රංගුවත් එක්ක අහවල් වැඩේට සෙට් වෙන්න යන්නෙ...
     
    waliweriye yaluwekge gedara kawruth na kiyala katha kala heta ehe yamu uba waren, machine eke monitor ekayi, keyboard n mouse thama adu.....
    ඈයි බන් උබ කිවුවේ සී පී යූ එකට වතුර හෑලිලා අයින් කරා කියලා..... රන්ගුවො, බිබිලියා ගාව යූපීඑස් එකක් තියෙනවාලු, ඒක ඉල්ල ගනින්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    waliweriye yaluwekge gedara kawruth na kiyala katha kala heta ehe yamu uba waren, machine eke monitor ekayi, keyboard n mouse thama adu.....
    අප්පා එහෙමද...එහෙනම් එහෙම යමු බට් මචන් මන් බීලා එන්නේ කොහොමද....:(

    මන් අනිත් ටික මෙහෙන් ගන්නවා එහෙනම් ඔන්න හොදේ:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඈයි බන් උබ කිවුවේ සී පී යූ එකට වතුර හෑලිලා අයින් කරා කියලා..... රන්ගුවො, බිබිලියා ගාව යූපීඑස් එකක් තියෙනවාලු, ඒක ඉල්ල ගනින්

    affa mata amathaka unane, UPS eka nan athi.............

    යකෝ මදුසන්කයෝ, ඕකගෙ පුක ඉරිලා යයි බර බරගාලා නිකන් , පොඩි බටලීයකට යකඩ ඉන්නක් බෑස්සුවා වගේ

    puke mahun gahalane ban thaama subject ekata newe coca cola tikak bila yanna katha kale ranguta man, coke perethayanta coke dena ekak yana thanakata pinak ne.............
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අප්පා එහෙමද...එහෙනම් එහෙම යමු බට් මචන් මන් බීලා එන්නේ කොහොමද....:(

    මන් අනිත් ටික මෙහෙන් ගන්නවා එහෙනම් ඔන්න හොදේ:)

    අප්පෝ මචන් එකේ බොන්න පුලුවන්ද බන්, එහෙනං කිරිබත්ගොඩට වරෙන්...........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:අද මගේ කෙල්ල නිවාඩුයි

    අවුලක් නැහැ.. මම අද කෝල් කරාම අද විතරක් නෙමෙියි උඹේ කෙල්ලට හරි උඹට හරි හැමදාම නිවාඩු ගන්න වෙයි..:shocked::baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මධුසංකය හෙට වැලිවේරියේ පාළු ගෙයක් තුල රංගුවත් එක්ක අහවල් වැඩේට සෙට් වෙන්න යන්නෙ...
    තොට මොකෝ...සීනී කිරන්නේ නැතුව හිටු කලු කුමා
    යකෝ මදුසන්කයෝ, ඕකගෙ පුක ඉරිලා යයි බර බරගාලා නිකන් , පොඩි බටලීයකට යකඩ ඉන්නක් බෑස්සුවා වගේ
    :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මොකෝ...සීනී කිරන්නේ නැතුව හිටු කලු කුමා
    :angry::angry:

    ගොදුරකට මාන බලන නයෙක් ගොදුර අහිමිවෙයි කියන බයෙන් වටේටම පෙනේ පුප්පගෙන දෂ්ට කරන හැටි උඹේ මේ කොමෙන්ට් එක දැක්කම මතක් වුනා...:baffled::baffled:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අවුලක් නැහැ.. මම අද කෝල් කරාම අද විතරක් නෙමෙියි උඹේ කෙල්ලට හරි උඹට හරි හැමදාම නිවාඩු ගන්න වෙයි..:shocked::baffled::baffled::baffled:
    කලු කුමා..උබව මරාගෙන මැරෙනවා එහෙනම් මම:angry: