බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
    ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
    නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?

    700Kbs විතර අඩු කරලා එවපන් ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක ඉතිං ක්ලෝස් කරානේ :P හැබැයි ගේම ඉල්ලුවොත් ආපහු ඕපන් කරන්න කියනවා .. :P
    අඩෝ බලු වැඩ කරන්න එපා..එහෙම කරත් මම උබෙන් පලිගන්නවා නයෙක් වෙලා හරි ඇවිත්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කඩුවෙල චන්ඩි අපි ඩෝ....:lol:
    රෝහිත ඊයෙත් මට බොන්න (අරක්කූ) කතා කරා මම ගියේ නෑ:baffled:

    මම හිතුන සව් (ඇට නැති) කියල... :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
    ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
    නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?
    අවදි වෙයන් උබට නින්ද ගිහින්:rofl::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවදි වෙයන් උබට නින්ද ගිහින්:rofl::lol:

    :(:(:(:( එහෙම කරන්න එපා රංගුවො.. දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා බන්.. උඹට එන්න අවුල්නන් ටයිම් එකක් කියපන් .. මම අපේ එකෙක් එවන්නන් උඹලගේ ඔෆිස් එක ළගට.. උඹ අද කඩෙන් හරි අරන් මට අඹ ගෙඩි 20 ක් විතර එවන්න සහෝ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :(:(:(:( එහෙම කරන්න එපා රංගුවො.. දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.. මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා බන්.. උඹට එන්න අවුල්නන් ටයිම් එකක් කියපන් .. මම අපේ එකෙක් එවන්නන් උඹලගේ ඔෆිස් එක ළගට.. උඹ අද කඩෙන් හරි අරන් මට අඹ ගෙඩි 20 ක් විතර එවන්න සහෝ...
    උදෙන්ම මරු කියවනවා නෙහ්..අවදි වෙයන් සුට්ටෝ:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ කඩුවෙල චන්ඩි අපි ඩෝ....:lol:
    රෝහිත ඊයෙත් මට බොන්න (අරක්කූ) කතා කරා මම ගියේ නෑ:baffled:

    :lol::lol: රෝහිත බොට බොන්න විතරද කතා කරේ.... අරින්න කතා කරේ නැද්ද.....?? :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: රෝහිත බොට බොන්න විතරද කතා කරේ.... අරින්න කතා කරේ නැද්ද.....?? :lol::lol:
    ඌ අරින්නේ සයිවර් කඩේ ඉන්න නාකි උන්ට බන්
    උබ එහෙම යනවා නෙවෙයි..
    ඌ දවසට ගොල්ලිෆ් 40+ බොනවා බන්:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    කිඹුලාන. පොඩ්ඩට කේසේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුව පේන්න නැහැ..
    මොනව උනත් පොර හොද එකා..
    අඹ මල්ල අරගෙන අපේ ඔෆිස් එක දිහාවට දැන් එනව ඇති..