බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට අඹ ටික කඩල තියපන්.. මම ඇවිත් අරගන්නන්:dull:
    උබ සිරාවටමද කියන්නේ...මම ගියොත් කඩල තියන්නද මම යන එක ශුවර් නෑ ඒක්යි..උබ එනවද...ඇත්ත කියහන් ජොර්ක් නොකර
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමාහ් කෝ???

    අපේ රෙප් (ලොකු බොස්) අයින් වෙලා යනව බන්. ඊයේ හවස ෆෙයා වෙල් එකක් තිබ්බා. ඊට පස්සෙ ශෝශල් සෙන්ටර් ගිහින් ඩාන්ස් කලා. ඊට පස්සෙ උදේ 1.00 වෙනකම් කයිය ගහ ගහ හිටියා. උදේ නැගිටලා යාලුවෙක් එක්ක තේ බොන්න ගියා. දැන් ලන්ච් ඉන්විටේශන් එකක් තියෙනව. හවස් වෙලා එන්නම්. කිඹුලගෙ පොඩි එකාට මොකෝ? අද සින්දු හැන්දෑව නැද්ද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබත් එන්නේ පයින්න බලාගෙනමයි නෙහ්

    නැතත් මුං තල්ලු කරන එකනේ ළිඳටම:dull:....ඒ හන්දා කලින්ම පනින එක සැපයි:rofl:...

    රංගු නම් ස්ථීර සාමාජිකත්වය ලබාගෙන ළිඳේ:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ රෙප් (ලොකු බොස්) අයින් වෙලා යනව බන්. ඊයේ හවස ෆෙයා වෙල් එකක් තිබ්බා. ඊට පස්සෙ ශෝශල් සෙන්ටර් ගිහින් ඩාන්ස් කලා. ඊට පස්සෙ උදේ 1.00 වෙනකම් කයිය ගහ ගහ හිටියා. උදේ නැගිටලා යාලුවෙක් එක්ක තේ බොන්න ගියා. දැන් ලන්ච් ඉන්විටේශන් එකක් තියෙනව. හවස් වෙලා එන්නම්. කිඹුලගෙ පොඩි එකාට මොකෝ? අද සින්දු හැන්දෑව නැද්ද?

    කිඹුල් මාමගෙ පොඩ්ඩට මොකෝ කේස් එක.... :nerd: