කිඹුල් මාමගෙ පොඩ්ඩට මොකෝ කේස් එක....![]()
වමනේ යනවා කියල දාල තිබ්බ. ඔය ලංකාවෙ ඉන්න එකෙක් පොඩ්ඩක් හොයල බලපියව්කො.

කිඹුල් මාමගෙ පොඩ්ඩට මොකෝ කේස් එක....![]()

ළිඳේ මටත් ඉඩ තියනවද කියපල්ලා එන්න කලින්![]()

මුන් ඇට දෙක හෙට පාලු ගෙදරදි සෙට් වුනාම රංගුවට දීපන්..![]()
ළිඳේ මටත් ඉඩ තියනවද කියපල්ලා එන්න කලින්![]()
..........................
වමනේ යනවා කියල දාල තිබ්බ. ඔය ලංකාවෙ ඉන්න එකෙක් පොඩ්ඩක් හොයල බලපියව්කො.![]()
සඳරු ලියලා....
කොළඹ ආපු හැටි, ඉන්ටර්විව් ගිය හැටි, රස්සාව සැට් උන හැටි ගැන පෝස්ට් එකක් මග..
..
අප්පා එහෙමද? කෝල් කරන එක කරදරයක් වෙයිද දන්නෙ නෑ නේද ඒ අස්සේ
ඊයේ කොළඹ ආවද?

ආ අර බොරු කාරයා නේ මේ, ඊයේ අපි උබ එනකන් කඩෙත් වහලා බලන් හිටියේ..........................

Thank u..koheda meka thiyenne...![]()
රිලා කේස් එකට පස්සෙ තව එකක් ලියලද බං..
මට බලන්න බැරි උනා..දැන්ම යන්න ඕන ඒ පැත්තේ![]()



පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....
uba thama podi eun denna narak karanne 

පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....



දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන..
ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......
රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්




පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

Affatasiri podda ta moko aiye?
Nangi ge basawen nemei ban nangi ge thatha ge basawa okauba thama podi eun denna narak karanne
![]()

