බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ළිඳේ මටත් ඉඩ තියනවද කියපල්ලා එන්න කලින් :rolleyes::rolleyes:

    සඳරු ලියලා.... ;)
    කොළඹ ආපු හැටි, ඉන්ටර්විව් ගිය හැටි, රස්සාව සැට් උන හැටි ගැන පෝස්ට් එකක් මග..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මුන් ඇට දෙක හෙට පාලු ගෙදරදි සෙට් වුනාම රංගුවට දීපන්.. :angry::baffled::baffled:

    ළිඳේ මටත් ඉඩ තියනවද කියපල්ලා එන්න කලින් :rolleyes::rolleyes:

    ආ අර බොරු කාරයා නේ මේ, ඊයේ අපි උබ එනකන් කඩෙත් වහලා බලන් හිටියේ:P..........................
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වමනේ යනවා කියල දාල තිබ්බ. ඔය ලංකාවෙ ඉන්න එකෙක් පොඩ්ඩක් හොයල බලපියව්කො.:)


    අප්පා එහෙමද? කෝල් කරන එක කරදරයක් වෙයිද දන්නෙ නෑ නේද ඒ අස්සේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සඳරු ලියලා.... ;)
    කොළඹ ආපු හැටි, ඉන්ටර්විව් ගිය හැටි, රස්සාව සැට් උන හැටි ගැන පෝස්ට් එකක් මග..


    රිලා කේස් එකට පස්සෙ තව එකක් ලියලද බං:)..

    මට බලන්න බැරි උනා..දැන්ම යන්න ඕන ඒ පැත්තේ :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ කොළඹ ආවද?


    ආව බං...නවයේ ඉන්ටර්සිටියේ ඇවිත් 12 ට අම්මව බලල 1: 45 එක්ස්ප්‍රස් එකේ ආපහු ගෙදර ආව....

    තනියම ආව නම් මාළඹේ පැත්තට ඇවිත් යනවා...ඒත් වයිෆුයි, කිරිඅම්මයි එක්ක ආව නිසා එන්න උනේ නෑ බං:no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන.. :love:

    ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......

    රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

    Affatasiri podda ta moko aiye?
    Nangi ge basawen nemei ban nangi ge thatha ge basawa oka :P uba thama podi eun denna narak karanne :frown::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

    බොලා ස්කවියගෙ බාසාව ගෙදර පොඩිඋන්ටත් උගන්නලද තියෙන්නේ? :shocked::angry::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන.. :love:
    ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......
    රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්

    අනේ ටීචර්ට මොකෝ?
    අමාරුවක් නැහැ නේද?
    ටීචර්ව කන්ටැක් කරන්න නම්බර් එකක් නැද්ද?
    :shocked::nerd::(:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

    ඒ අස්සේ.. පන්ති භාර ගුරුතුමියට... :baffled:


    රැඳි සිටින්න සොන්නලුනේ...

    c7f34577a25fb993d68a7483d7a2cd0a.jpg