බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඹ හුවමාරුවේ ප්‍රතිපල තමයි සහෝ...:baffled:
    මන් ගියපු වෙලාවක ඇට ටිකක් ඇහිදලා ගෙනත් දෙන්නම්..නාඩ ඉන්න කුකු:lol:

    රංගුවගෙ කාඩ් කුඩු.. අනිත් දවසේ ඩෙන්ටල් එකට යද්දි මාස්ක් එකක් දාන් පල..:baffled:
    මාස්ක් මොකටද බන්..ඒ ලමිස්සියෝ දෙන්න ඉන්නේ මම එනකම් මග බලන්...දවසම වයසක පොරක් එක්ක වැඩ කරල කොල්ලෙක් දැක්කම කොහොමද උන්ට තියෙන ආසාව..
    මෙවුවා උබලට තෙරෙන්නේ නෑ
    රිදෙයි දැන් නාකින්ට:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් ගියපු වෙලාවක ඇට ටිකක් ඇහිදලා ගෙනත් දෙන්නම්..නාඩ ඉන්න කුකු:lol:


    මාස්ක් මොකටද බන්..ඒ ලමිස්සියෝ දෙන්න ඉන්නේ මම එනකම් මග බලන්...දවසම වයසක පොරක් එක්ක වැඩ කරල කොල්ලෙක් දැක්කම කොහොමද උන්ට තියෙන ආසාව..
    මෙවුවා උබලට තෙරෙන්නේ නෑ
    රිදෙයි දැන් නාකින්ට:rofl:

    අඹ ඇටේ ගහගනින් උඹෙ පු^%
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබට මොකටද ඒක....උබත් සබ්ජෙට් කාරයෙක්ද..
    එහෙනම් පලයන් බම්බා..කලු එලු කුමාර අල්ල ගනින්


    උඹම පලයන්.... උඹ ඉතින් ඒ ළඟනේ ඉන්නේ නේ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Last Activity: Today 03:24 PM
    Current Activity: Viewing Thread පියුමි හන්සමාලිව පාවිච්චි කරපු උන් ඉන්නව

    මේ අවස්තාවේ මෙහි සිටින වයසකම පුත්ගලයා ගැවසෙන ස්ථානය:lol:
    හේතුව පැහැදිළි ලෙස දක්වා ඇත මූක මණ්ඩුකය!!!:growl:
    http://www.elakiri.com/forum/showpost.php?p=20074145&postcount=38
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඉතින් උට කියල ඇර ගත්තට පස්සේ එච්චර දුරක් බස් එකේ යන්න බැහැනේ උබට...:lol:

    ඒ කියන්නේ උඹට ළග නිසා යන්න පුලුවන්..
    ඇයි බන් උඹ වක්කඩේ ඇරිය වගේ චා වෙන්න කියවන්නේ?
    වචනයක් එලියට දාන්න කලින් කීප සැරයක්ම කල්පනා කරල එලියට දාපන්...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලා පාර්ට් 2
    පුත්ගලයා:baffled::baffled:
    ඕකට ලියවෙන්නේම කොල්ලා(කෙල්ල කියල ලිව්වත් කෙල්ලා කියල ලියවෙන්නේ) පුක්, ගලයා වගේ ඒවා ම තමා.....
    තත්ත්වේ බිහිසුණුයි වගේ කුකූ....