බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට ලියවෙන්නේම කොල්ලා(කෙල්ල කියල ලිව්වත් කෙල්ලා කියල ලියවෙන්නේ) පුක්, ගලයා වගේ ඒවා ම තමා.....
    තත්ත්වේ බිහිසුණුයි වගේ කුකූ....

    :yes::yes::P
    තුන්කාලෙ කෑම වල ගුණේ තමයි ඔය.. දැන් ෂිංහලත් බැහැ මේ ‍‍වෛශගනට...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ කියන්නේ උඹට ළග නිසා යන්න පුලුවන්..
    ඇයි බන් උඹ වක්කඩේ ඇරිය වගේ චා වෙන්න කියවන්නේ?
    වචනයක් එලියට දාන්න කලින් කීප සැරයක්ම කල්පනා කරල එලියට දාපන්...:baffled::baffled:
    දැන් කොහෙද කියපන්කෝ මට ලග නිසා යන්න පුලුවන් කියල,කියල තියෙන්නේ ?:lol:
    ඔයා හිතනවද සහෝ ඌ එන්න බෑ කිවුවම මම එයි කියලා:rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?

    Friday wagenam hondai. Ada ba.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?
    ඒ පාර උඹ එන්න හදන්නේ මොකාටද?:dull::oo:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හේතුව පැහැදිළි ලෙස දක්වා ඇත මූක මණ්ඩුකය!!!:growl:
    http://www.elakiri.com/forum/showpost.php?p=20074145&postcount=38
    මම මේ වගේ ඒවට රිප්ලයි කරන්නේ නැති නමුත් ඔබේ දැණුමට යමක් එකතු කිරීම පිණිස ලියමි.
    දරුවන් වැදූ මව්වරුන් ගේ, විශේෂයෙන් පිරිමි දරුවන් වැදූ මවුවරුන් ගේ තන පුඩුව වටා පිහිට ප්‍රෙද්ශය-ඇරියෝලර් ඒරියා එක- කළුයි තමා කොහොමත්.
    ඔය වැනි මතවාද ඔලුවෙ තියා ගෙන හිටියොත් ඔබේ බිරිදට පුතෙකු ලැබුණු කල ඔබට ඇයව එපා වෙයි.!!!!!

    අයියා ඒ වගේ ඒවා බලනවා විතරයි නෙහ් ඒ කියන්නේ ???:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Friday wagenam hondai. Ada ba.

    එකායි....

    එලස්.. ලබන සතියෙ සෙට් වෙමුද? හවස් වරුවේ? නොදැක්ක උන් ගොඩක් දැකල තියෙන උන්ට වඩා.. සෙට් වෙලා චැටක් දාමු..:)

    කෝ අනිත් සොන්නලු ටික?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ඉතින් උට කියල ඇර ගත්තට පස්සේ එච්චර දුරක් බස් එකේ යන්න බැහැනේ උබට...:lol:


    කට ඇරියොත් ඇරගන්න එකක් ගැනමයි කියවන්නේ:lol: ......

    ඔය ඇරගැනිලි මගේ ගාව නෑ බං....:no:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එකායි....

    එලස්.. ලබන සතියෙ සෙට් වෙමුද? හවස් වරුවේ? නොදැක්ක උන් ගොඩක් දැකල තියෙන උන්ට වඩා.. සෙට් වෙලා චැටක් දාමු..:)

    කෝ අනිත් සොන්නලු ටික?

    Awlak na.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියා ඒ වගේ ඒවා බලනවා විතරයි නෙහ් ඒ කියන්නේ ???:lol::lol:

    අලුත් වචන ටිකක් රැගත් අද දවසේ සිංහල පුවත් බලාපොරොත්තු වන්න...:baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරා, රංගුව, සන්බෝයියා සහ එකී නොකී කොළඹ 3,4 ඒරියා එකේ වැඩ වසන සිංහලු ටික දවසක ගෝල් ෆේස් සෙට වෙලා වඩයක් කාලා චැටක් දාන්න සෙට් වෙමුද?
    උබ කරදර කරයි මට බයයි..පේරා නම් එන එකක් නෑ නැපි හෝදන්න දුවනවා නෙහ්:oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ කරදර කරයි මට බයයි..පේරා නම් එන එකක් නෑ නැපි හෝදන්න දුවනවා නෙහ්:oo:

    පෙරා එයි.. අපි හවස 3.30-4 වගේ වෙද්දි සෙට් වෙලා 5-5.30 වෙද්දි විසිර යමන්:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කට ඇරියොත් ඇරගන්න එකක් ගැනමයි කියවන්නේ:lol: ......
    ඔය ඇරගැනිලි මගේ ගාව නෑ බං....:no:
    ඇරගැනිලි නෑ තමයි උබට අරින්න දෙයක් නැතුව ඇති කොහොමත් දාපු ගමන් බහිනවා ඇති:lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උබට මොකටද ඒක....උබත් සබ්ජෙට් කාරයෙක්ද..
    එහෙනම් පලයන් බම්බා..කලු එලු කුමාර අල්ල ගනින්

    පෙරාට මොකුත් කියනවට උඹ කැමති නෑ නෙහ්...:lol::lol: