බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලබන සතියේ සෙට් වෙමු. මට නාන් රොටියක් කෑමේ දොල දුකක් ආවා කියපන්කෝ..

    කවි මහතාත් පැමිණේවි..හැබැයි ඔය වයසට මුහුදු හුළඟ ඔරොත්තු දෙයිද දන්නේ නෑ...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    5ට එන්නම්. 7 වෙනකන් ඉඳලා විසිරෙමු. 3.30-4.00 කියන්න් ඒ කට්ට අවුව. මගේ මූනේ ස්කින් එක ඩැමේජ් වෙනවා අවුවට.. :baffled:

    පොටෝසොප් තියෙනකල් ඔය මොකක්ද මොනවද වෙනව කිව්ව එකට බය වෙන්න එපා මහත්තයෝ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් ලබන සිකුරාදා තමයි සිකුරාදා .
    වෙලාව සවස පහ පසු වී විනාඩි 30
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry:

    නාන් රොටි සමග කීමා කාලා තියෙනවද?

    :angry:
    අතේ තියෙන පිච්චියට කෙලිනවා උඹ... නාන් රොටි සමඟ කීමා කෑමට මැලේ රෙස්ටොරන්ට් එකට යමි හවසට. බර්ගර් නොකමි... :angry: