බර හැදෙනකොටම හෝ.....ස් ගාල යනව ඇති..
පිටවීමේ දොරටුව පුළුල් නිසා![]()
මධුසංකයෝ... හොට් බැටර් කොත්තු.... අම්මියෝ............
අඩෝ මේ පැතිවල තියන කොත්තු කන්න ගියාම එපා වෙනවා බං,,,
නිකා...ම රොටි කෑලි දාල, කෑලි මිරිස් , ලීස් , කැරට් කලවම් කරලා, හැන්දෙන් සූරල වගේ මස් පොඩ්ඩක් කොත්තුවට ගාල දෙනවා....
අපි මෙහේ කොත්තු ගන්නේ කෑමට නෙවේ බං... බොනකොට බයිට් එකට ගන්න...
මෙහේ බොහෝ තැන් වල කොත්තු තත්වේ ඔහොමයි
එහෙම කියන්න එපා බඩා. උඹට අමතද්දි මම නොසැලී හිට්යා ලඟට වෙලා බැනුම් අහගෙන. ඒත් මට අමතද්දි උඹ නෑ. මානසිකව වැටුනා බ්රෝ...





කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි
මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය![]()

බර හැදෙනකොටම හෝ.....ස් ගාල යනව ඇති..
පිටවීමේ දොරටුව පුළුල් නිසා![]()

කැත සීන් එකක් උනා බන්මොකෝ බං හිටි හැටියේ උනේ....![]()
පස්සේ කිබුලා ෆෝන් එක එයාගෙන් ගත්තේ ගල් රන්ගුද කියල අහගෙන
කොහොමද කියහන්කෝ රෙදි ඇදන් ඉන්නේ මම තවත්
අත්දැකීමෙන්ද බ්රෝ ඔයා එහෙම කියන්නේ![]()

කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි
මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය![]()





ඒක තමා වල් හොට්ටෝ තොට කිඹුල් විලාවේ රඹුටං ගස් පල්ලේ මහා සෙටමෝලට එන්න කිව්වේ..මධුසංකයෝ... හොට් බැටර් කොත්තු.... අම්මියෝ............
අඩෝ මේ පැතිවල තියන කොත්තු කන්න ගියාම එපා වෙනවා බං,,,
නිකා...ම රොටි කෑලි දාල, කෑලි මිරිස් , ලීස් , කැරට් කලවම් කරලා, හැන්දෙන් සූරල වගේ මස් පොඩ්ඩක් කොත්තුවට ගාල දෙනවා....
අපි මෙහේ කොත්තු ගන්නේ කෑමට නෙවේ බං... බොනකොට බයිට් එකට ගන්න...
මෙහේ බොහෝ තැන් වල කොත්තු තත්වේ ඔහොමයි
කරන්න දෙයක් නැත...කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි
මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය![]()
කලින් අනතුරු හගවා තිබිණි.............
කැත සීන් එකක් උනා බන්
කිබුලා මාමිට කෝල් කරා මම
ආන්සර් කරේ ලමිස්සියෙක්
කිබුල අයියට ෆෝන් එක දුන්නේ Ek ගල් රන්ගු කියලා ඒක මට ලාවට ඇහුනේපස්සේ කිබුලා ෆෝන් එක එයාගෙන් ගත්තේ ගල් රන්ගුද කියල අහගෙන
කොහොමද කියහන්කෝ රෙදි ඇදන් ඉන්නේ මම තවත්
![]()

.
..
ඇඬෙනවා
මට උඹට වගේ ඩිකිය වට වන්දනාවේ යවලා පුරුද්දක් නෑ බ්රෝ....![]()

ඒක තමා වල් හොට්ටෝ තොට කිඹුල් විලාවේ රඹුටං ගස් පල්ලේ මහා සෙටමෝලට එන්න කිව්වේ..
කරන්න දෙයක් නැත...
කලින් අනතුරු හගවා තිබිණි.............![]()
දත් මාමා????
අම්මපා කියපං...
එච්චර තදියමෙන් ද හිටියේ.. සෙනිකෙන් උඹේ ඇඳුම් ගලවලා දැම්මා???
අම්මෝ.. මම මාරු.. මේක ඉන්න හොඳ තැනක් නෙමෙයි.. කොල්ලෝකාරයෝ බලන බලන අත..
බඩෝ.. ගෙදර පල!!!
මම කැපෙනවා...![]()

ඇත්තටමද කියන්නේ උඹ ඔය.
..
"EK ගල්" රංගු කියන එක කතා කරද්දි ඇහෙන්නේ තවත් චා විදියටනෙ බං...
"ඊකේ ගල් රංගු"..
ඇඬෙනවා
![]()

එහෙනම් ශොප් එකේම තියන් රී සෙල් කරනවද![]()
...
කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි
මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය![]()

මොකෝ උනේ.....??