බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මධුසංකයෝ... හොට් බැටර් කොත්තු.... අම්මියෝ............ :shocked::shocked:

අඩෝ මේ පැතිවල තියන කොත්තු කන්න ගියාම එපා වෙනවා බං:growl:,,,

නිකා...ම රොටි කෑලි දාල, කෑලි මිරිස් , ලීස් , කැරට් කලවම් කරලා, හැන්දෙන් සූරල වගේ මස් පොඩ්ඩක් කොත්තුවට ගාල දෙනවා....

අපි මෙහේ කොත්තු ගන්නේ කෑමට නෙවේ බං... බොනකොට බයිට් එකට ගන්න...:rofl:

මෙහේ බොහෝ තැන් වල කොත්තු තත්වේ ඔහොමයි
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි:(
    මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි:(
    මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය:(

    මොකෝ බං හිටි හැටියේ උනේ.... :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ බං හිටි හැටියේ උනේ.... :rolleyes:
    කැත සීන් එකක් උනා බන්

    කිබුලා මාමිට කෝල් කරා මම
    ආන්සර් කරේ ලමිස්සියෙක්
    කිබුල අයියට ෆෝන් එක දුන්නේ Ek ගල් රන්ගු කියලා ඒක මට ලාවට ඇහුනේ:baffled: පස්සේ කිබුලා ෆෝන් එක එයාගෙන් ගත්තේ ගල් රන්ගුද කියල අහගෙන:( කොහොමද කියහන්කෝ රෙදි ඇදන් ඉන්නේ මම තවත්:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි:(
    මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය:(

    දත් මාමා???? :shocked:
    අම්මපා කියපං... :shocked:

    එච්චර තදියමෙන් ද හිටියේ.. සෙනිකෙන් උඹේ ඇඳුම් ගලවලා දැම්මා??? :shocked:
    අම්මෝ.. මම මාරු.. මේක ඉන්න හොඳ තැනක් නෙමෙයි.. කොල්ලෝකාරයෝ බලන බලන අත..
    බඩෝ.. ගෙදර පල!!!
    මම කැපෙනවා... :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මධුසංකයෝ... හොට් බැටර් කොත්තු.... අම්මියෝ............ :shocked::shocked:

    අඩෝ මේ පැතිවල තියන කොත්තු කන්න ගියාම එපා වෙනවා බං:growl:,,,

    නිකා...ම රොටි කෑලි දාල, කෑලි මිරිස් , ලීස් , කැරට් කලවම් කරලා, හැන්දෙන් සූරල වගේ මස් පොඩ්ඩක් කොත්තුවට ගාල දෙනවා....

    අපි මෙහේ කොත්තු ගන්නේ කෑමට නෙවේ බං... බොනකොට බයිට් එකට ගන්න...:rofl:

    මෙහේ බොහෝ තැන් වල කොත්තු තත්වේ ඔහොමයි
    ඒක තමා වල් හොට්ටෝ තොට කිඹුල් විලාවේ රඹුටං ගස් පල්ලේ මහා සෙටමෝලට එන්න කිව්වේ..
    කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි:(
    මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය:(
    කරන්න දෙයක් නැත...
    කලින් අනතුරු හගවා තිබිණි.............
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කැත සීන් එකක් උනා බන්

    කිබුලා මාමිට කෝල් කරා මම
    ආන්සර් කරේ ලමිස්සියෙක්
    කිබුල අයියට ෆෝන් එක දුන්නේ Ek ගල් රන්ගු කියලා ඒක මට ලාවට ඇහුනේ:baffled: පස්සේ කිබුලා ෆෝන් එක එයාගෙන් ගත්තේ ගල් රන්ගුද කියල අහගෙන:( කොහොමද කියහන්කෝ රෙදි ඇදන් ඉන්නේ මම තවත්:(

    ඇත්තටමද කියන්නේ උඹ ඔය:rolleyes::rolleyes:.:shocked:..

    "EK ගල්" රංගු කියන එක කතා කරද්දි ඇහෙන්නේ තවත් චා විදියටනෙ බං...

    "ඊකේ ගල් රංගු"..

    :lol:ඇඬෙනවා:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දත් මාමා???? :shocked:
    අම්මපා කියපං... :shocked:

    එච්චර තදියමෙන් ද හිටියේ.. සෙනිකෙන් උඹේ ඇඳුම් ගලවලා දැම්මා??? :shocked:
    අම්මෝ.. මම මාරු.. මේක ඉන්න හොඳ තැනක් නෙමෙයි.. කොල්ලෝකාරයෝ බලන බලන අත..
    බඩෝ.. ගෙදර පල!!!
    මම කැපෙනවා... :dull::dull:

    එහෙම කරානම් හිතට දුක නෑ බන් මේක ඊට වඩා හිතට අමාරුයි:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇත්තටමද කියන්නේ උඹ ඔය:rolleyes::rolleyes:.:shocked:..

    "EK ගල්" රංගු කියන එක කතා කරද්දි ඇහෙන්නේ තවත් චා විදියටනෙ බං...

    "ඊකේ ගල් රංගු"..

    :lol:ඇඬෙනවා:lol:

    මට ඊට වඩා ඇඩිලා තියෙන්නේ බන් අකුරක් නෑරම මම කිවුවේ ඇත්ත:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් ශොප් එකේම තියන් රී සෙල් කරනවද:rofl:

    මේකෙ බොස් ලා නෑ බං උඹේ වගේ වැඩ කරන තැන අල්ලන් පුක්ෂණය කරන්න:lol:...
    උඹේ වගේ කියා හිතාන එපා ඕයි හැම එකාම..

    කී සැරයක් කියන්නද:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිබුලා මාමි මාව පුක්ශනය කරා මාලබේ පැත්ත බලා මීට පසු කෙල්ලක් දිහාවත් නොබලමි:(
    මගේ රෙදි සියල්ල සැනකින් ගැලවුනේය:(

    :shocked::shocked: මොකෝ උනේ.....??