Dialog ඩිකෝඩර් update.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Dialog ඩිකෝඩර් තියෙන අය ඩිකෝඩර් on කරල තියන්න දැන් ඉඳල රෑ 8.30 වෙනකන්. ඩිකෝඩර් වල system update එකක් යනව මේ වෙලාවෙ. TV එක දාල තියන්නම ඕනෙ නැහැ. මේ අතරෙ අවශ්‍ය වෙලාවක TV එක බැලුවට කමක් නැහැ.
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    mama 8.45 bn on kare awlak naa neh oya update eken mukuth wenas kam wenawada bn

    Rep+
     
    Last edited:

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සමහර විට update එකට මුළු කාලයම ගන්නෙ නැතුව ඇති. පැය බාගෙකින් පැයකින් update වෙනව ඇති. මම ඒක හරියටම දන්නෙ නැහැ.
    SMS එක ආවෙ මුලින් කී විදියට.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සමහර විට update එකට මුළු කාලයම ගන්නෙ නැතුව ඇති. පැය බාගෙකින් පැයකින් update වෙනව ඇති. මම ඒක හරියටම දන්නෙ නැහැ.
    SMS එක ආවෙ මුලින් කී විදියට.

    මම දැන් මෙනු එකට ගිහින් manual update කරන්න දුන්න බන්,, version 17 එකට update වෙනව
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    aluth update eken passe porn channals wagayak ahuwenawa.


    පියුමි හන්සමලිගේ ඒව විතරක් පෙන්නන චැනල් එකකුත් අලුතෙන් දාල බන් ..

    channel number 150 - piumi boobs.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    magulak kiyanawa. Unge gon part ban. Manual update karanna puluwan. Lankawe DTV tiyana hamoma oka on karala tiyai kiyala hitanawada????
    Manual update une naththam , call karala hadala dila palayan kiyanawa. Eyi yakooo...... salli gewalane api balanne
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ade mage eke upgrade kiyana eka select wenneth naa wena kohewath update kiyala naa neh bn
    ubalage eke 4to ekak dapankoo menu eke