බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Danne na bn. Man single player games gahanne nathi hinda wadiya hoyanna giye na :D. Anika dan original game eka gannawa bn salli dila. Pirate karanne na :no:.

https://www.reddit.com/r/pcmasterrace/comments/44fuhz/3dm_a_pirate_group_announced_they_will_stop/


මේ ඩොටේ තාම වීසීඩී ගේම්ස් ඉල්ලන් එන පොඩි උනුත් ඉන්නවා බං:(....ඉතින් කොහොමද ඔරිජිනල් ඒවා විකුනන්නේ:no:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    database eke monawada karanawa kiyala neh dala thibbe? banukayage gedara yanda heta? :rofl:
    බඋ බං...
    හෙට යොදා ගත්ත වැඩ තිබේ....
    හවස කුරුණෑගල යන්න වෙනවා, කුරුණෑගල ඩෙන්ටන් ගේ ඩිනර් එකකට ආරාධනාවක් තියනවා....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_pos.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි... 04-28-2016 02:39 PM +20 පෙරේරාට පිං පිණීස බෙදීමකි

    :oo::love::love::love::love:
    කවුද බන් මේ ,,,,
    පෙරාට පින් දෙන්න උබේ නමත් දාපන්කෝ ..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රංගුආ ඊයේ තිබ්බ දාර පොල්ලක් බොමු බොමු කියා කියා ඉදලා කොල්ලා ගෙදර ඇවිල්ලා නිදා ගෙන............